@nawo_girl1: ඒ රෙකොඩ් එක කඩන්න ආයෙත් වීරයෙක් බිහි වෙන එකක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ 🥺❤️ ටෙස්ට් ඉණිමක ලකුණු 100ක් එක්දින ඉණිමක ලකුණු 200ක් විස්සයි විස්ස ඉණිමක ලකුණු 100ක් ලබාගත් පළමු ක්‍රීඩකයා වශයෙන් පැතුම් නිස්සංක සිල්වා ඉතිහාසයට මෙලෙස එක්වෙයි....!!! Pathum Nissanka ♥🇱🇰 #srilankaevents #pathumnissankabatting #viralvideo🔥 #japantiktok🇯🇵

Nawo- ナヲ 🎤🇯🇵🌸
Nawo- ナヲ 🎤🇯🇵🌸
Open In TikTok:
Region: JP
Friday 26 September 2025 19:40:42 GMT
256228
29401
198
301

Music

Download

Comments

malindu..2005
malindu2005 :
වෙලාව හැටියට් ශානක හිටපු එකත් කොල්ලට ලොකු හයියක්...❤️🏏🇱🇰
2025-09-26 20:00:57
369
roshan_fernandoo
Roshan 🤍🥀 :
test - 200k thiyenne
2025-09-27 00:16:54
6
sanju32086162
@__sanju_official _ :
හදවතින්ම respect පැතුමෝ♥️🥺
2025-09-26 21:08:02
211
chanakabandara713
චානා :
කවදා හරි ටෙස්ට් ත්‍රිත්ව ශතකුත් පැතුමාගේ නමට ලියවෙනවා
2025-09-27 02:12:38
49
eslam3100
🇰🇼✨𝗝𝗼𝗸𝗲𝗿✨🇱🇰{𝗩𝗣𝗜} :
ඉන්දියාවම වඩා ගත්තා 😂
2025-09-26 22:52:39
40
umeshabandar
Hirushi Purijjala❤️‍🩹9314 🚌 :
සද්ද වහගන්න☠️මට ඇහෙන්නැ😌I’m your legend ☠️🙈
2025-09-27 07:05:00
41
lakiya.boy_
LAK!YA BOY :
කෝමත් පැතුම් ටෙස්ට් වල 300* ගහනව මෙ යන විදියට ❤
2025-09-27 01:07:30
104
hazy659
Hazy (TaBa) :
මැච් එක පැරදුන එකට කිසිම අව්ලක් නෑ 🙈
2025-09-27 02:22:13
37
devinda_udana
devinda_udana :
පැතුමගේ නමට ලියවෙන රෙකෝඩ් අපිට තාම හිතන්නවත් බෑ way to go man ❤
2025-09-27 15:44:08
0
good_of_deth
God_Of_Death :
මේ වගේ තව එකෙක් හිටියනම්. ⚡💀
2025-09-27 04:37:04
9
.isuru0169
IR :
2026 IPL එකට අනිවා ගයි 😎
2025-09-27 03:14:39
37
danuwa9910
Danushka Madushanka 🥰 :
ටෙස්ට් එකේ එයාගෙ රෙකෝඩ් එක කඩන්නෙත් දවසක එයාමයි 🤍🏏
2025-09-27 03:40:00
20
nishu_bbh_5
nishu...🤍🫀 :
RESPECT 💐💗
2025-09-27 01:05:35
13
12340987namal
Namal Rupasinghe.. :
future assets in srilanka cricket..likes Sangakkara 🥰🥰🥰🥰
2025-09-27 13:13:50
1
_tharu_boy94
THARU_BOY🇱🇰🇰🇷 :
දැන් උබ ආගමක් අපි උබේ බැතිමත්තු 🙏♥
2025-09-27 11:53:53
0
user74386933823030
slk :
දුකක් මැද්දෙ පට්ටම සතුටක් ආදරෙයි sl 🥰🥰🥰🥰
2025-09-27 03:49:45
6
shehanputha2001
🖤ශෙහා🖤💫🥀 :
ඉන්දියාව වඩාගත්තා❤️👌
2025-09-27 02:57:02
9
dev_tharu_2005
Dev_Tharu_💻 :
මැච් එක දිනුව වගේ තමා ❤️‍🩹❤️‍🩹
2025-09-26 19:49:43
10
rohanperera10
user5864014407365 :
Congratulations silent killer of SL cricket ❤️❤️❤️🏏🇱🇰
2025-09-26 20:22:35
7
gtr353436
#carlovers :
test වලත් 200ක් ගහයි කියලා හිතනවා.❣
2025-09-27 12:12:53
1
killerchamiya
🍃🧿℃𝒹 𝐛𝓞Ў🧿🍃 :
❤️Litte arti
2025-09-27 18:11:01
0
thanujasasanka
Thanuja :
ඉනිදියාව වාඩා ගත්තා අදරේයි පැතුමා❤
2025-09-27 14:10:10
0
sewwandi..1
🦋🌼මලී 🌼🦋 :
Silence killer ❤️😍
2025-09-27 11:48:06
0
9z..geeshu..9z
~❤️geesh~❤️ :
ඒකනම් පිස්සුව ❤❤🇱🇰🏏
2025-09-27 11:12:29
0
h.g.s77
H.G.S💥💫❤️ :
ඉන්දියාව ඇඩේව්වා නේ 🤭😍
2025-09-27 11:06:00
2
To see more videos from user @nawo_girl1, please go to the Tikwm homepage.

Other Videos


About