@vishwa_editzz_0.3: මන් බලපු සුපිරිම Match එකක්🥹❤️‍🩹 | SL vs IND | Asian Cup 2025 | Pathum Nissanka

Vishwa Creations
Vishwa Creations
Open In TikTok:
Region: LK
Saturday 27 September 2025 07:26:30 GMT
523905
49399
304
194

Music

Download

Comments

sinhalaboy2
✌️Alone Boy✌️🇵🇰🫀🇱🇰 :
I am from Pakistan 🇵🇰 but I love srilanka 🇱🇰💪 full support srilanka 🇱🇰😎🇵🇰
2025-09-27 10:59:54
268
sanju32086162
@__sanju_official _ :
ඒ මැච් එකහ් දින්නම් කියල හිතුන වාර අනන්ත යි🥺♥
2025-09-27 07:45:10
994
nipundissanayake2
Nipun Dissanayake :
පැරදුනත් දුක නැති මැච් එකක් 🥺❤
2025-09-27 09:25:53
183
dulanharsha1
Dulan Harsha :
අම්මටයි තාත්තටයි මේව දකිද්දි ඇඩෙනව ඇති...♥
2025-09-27 08:07:00
310
aravinda635
aravinda635 :
අනිතිම ලකුන 😢😢
2025-09-27 07:59:06
98
massmurugan2829
🇱🇰🇱🇰mass murugan :
super over ekata pethum hitiyanam hari
2025-09-27 07:57:40
31
dala0654
sawiya ❤️‍🩹🍃 :
duka na bn🥺❤
2025-09-28 01:57:40
2
shehan.hettiarachchi
Shehan Hettiarachchi🏋‍♀️🇱🇰 :
ඒක තමයි මෙච්චර කාලෙට බලපු සුපිරි match ඒක
2025-09-27 10:12:38
14
jeewanasubasinghe
Jeewana :
chariya riwa over 19 gahanna tibba match eka 😭
2025-09-27 08:42:02
9
roshanmadusanka669
Ro-shan :
කලකට අමතක නොවන කියන කෑල්ල හැහුවේ කාලෙකින් ...match එකක..❤
2025-09-27 08:33:09
67
faslanfj
faslan FJ :
ind vs sri lanka not ...😏 ind vs nissanka..🥰
2025-09-27 11:32:16
7
kawee.78
Kawee🍓 :
එකනම් පිස්සුවක් ඈ 🇱🇰🏏
2025-09-28 04:02:52
1
isuch8
HASITHA 🎈🎶 :
සුපිරි තරගයක්,ලොවම කතා කරන විශිෂ්ට තරගයක් නිමා උනේ, ❤️🇱🇰🔥🙏
2025-09-28 12:57:38
1
kush_fdo
Kush_fdo_27 :
අපරාදේ දින්න තිබුන එක🥺💔
2025-09-27 09:02:29
8
manu_x._sahee
𝐌𝐚𝐧𝐮𝐮 🥷🏻🌪️ :
බලපු සුපිරිම Run Chase එක.! 🥹❤️‍🩹💥
2025-09-27 13:48:00
9
oshansithija08
oshan sithija :
පැරදුනත් සුපිරි මැච් එකක් අමතක නොවෙන ❤
2025-09-27 17:58:18
3
user8804332906420
🎼🎼 :
බැලුව සුපිරිම මැච් එක 💖💖
2025-09-27 07:35:09
107
sd_official_14
sahan_14 :
ඒ මැච් එක අපි දිනුම් හොදට බලන්නකො මැච් එක අයේ.. 🇱🇰🔥 අපේ උන්ට මොකුත් කියන්න එපා උන් පුළුවන් උපරිම සෙල්ලම් කරා... ජය වේවා 💯❤
2025-09-28 06:41:51
1
ishankavinda18
ishan--boy :
සිරාවටම අමතක නොවන සුපිරි මැච් එකක් 😃
2025-09-28 10:41:42
1
r_u_ss_e_ll1
༻_ℜuรรell_༻☣(ラッセル) :
මැච් එක දින්නත් නැතත් පැතුමා 100 ගහනකම් බලන් හිටියේ❤
2025-09-27 17:21:12
0
pasiyapasiya1
Pasiya Pasiya :
මැච් එක පැරදුණත් ආසාවෙන්ම බලපු මැච් එකක් කාලෙකට අමතක වෙන්නැහැ අන්තිම වෙනකම්ම හිතුවේ මැච් එක ගහයි කියලා ඒ උනාට අවුලක් නැහැ ගේමක් ගැහුවා
2025-09-28 10:25:37
0
user6728010935138
Ridmi Nimsara 😉😃❤❤ :
දිනයි කියල හිතුනා.කරුමෙටම පැතුම්ට මොකද්ද උනේ 🥺🥺😭😭
2025-09-28 08:06:11
1
nawwa068
nawwa ( 🤫 ) :
kjp 👌💯 pathum 👌💯
2025-09-27 08:10:58
9
dpckumara
DPC Kumara :
දශමයෙන් mis කරගත්, අපේ ජයග්‍රහණය ..😥
2025-09-27 10:57:15
6
asiya990627
A_S_I_Y_A☺️🌸🇵🇸 :
පැරදුනත් දුක නෑ.. ඒ ගහපු ගැහිල්ල🥺❤ ✊
2025-09-27 16:49:47
0
To see more videos from user @vishwa_editzz_0.3, please go to the Tikwm homepage.

Other Videos


About