@hulannuge_podi_sadu: අම්මාගේ උපන්දිනේට බුදු පුතාගෙන තෑග්ගක් 🥺🤍 මහන උනත් දසමාසක් කුසේ තියාගෙන බිහි කරපූ පුතානේ බලන්න ඒ අම්මාගේ සතුට 😫 සුභ උපන්දිනයක් වේවා අම්මාට . . . . #හුලංනුගේ_පොඩි_හාමුදුරුවෝ #fyppppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 #viralvideos #1millionviews
හුලංනුගේ පොඩි හාමුදුරුවෝ ✍️
Region: LK
Monday 29 September 2025 05:32:58 GMT
Music
Download
Comments
dhinu :
ඇත්තටම මම වීඩියෝ එක දැක්ක ගමන් කමෙන්ට් කියවන්න ආවේ.
මම හිතුවේ මේ වීඩියෝ එකට මොකක්ම හරි කියලා බැනලා දාලා තියෙයි කියලා.
ඇත්තටම සතුටු වෙනවා අපේ මිනිස්සුත් ඒ හාමුදුරුවන්ව ඒ.ඇසින් නොබලා පව් පිරෙන කමෙන්ට් නොදාපු එක ගැන.😊🙏
2025-10-01 12:32:11
74
Mohtashim Quadir :
මගේ ඇස් වලට කදුලුත් ආවා මගේ පොඩි හාමුදුරැවොත් ඔහොම තුරැලු කරගන්නවා ලංකාවට ගිය ගමන්ම
2025-09-29 10:19:12
265
Nazee :
🙏happy birthday akki
2025-10-04 09:38:55
0
nadun uyana :
අනේ.....මටත් ඉන්වා බුද්ද පුතෙක් 🙏🙏😢😢
2025-09-29 07:31:20
132
thevi_boy_official :
අම්මගේ ආදරයට කිසිඳු ආදරයක් සම කරන්න බෑ 🥺❤
2025-09-29 10:44:47
152
Theresa :
matath innwa eth mn athakinwath allanne ne, bayai, 16 aurudu, asai mage papuwata thurul karaganna puthawa
2025-09-29 10:29:58
9
subashini subashini :
අනේ ඒ අම්මා කොයිතරම් පින්වන්තද තෙරුවන් සරණයි අම්මේ 🙏🙏🙏
2025-09-29 12:32:04
56
dream chaser girl😍 :
එ ආදරේට සම කරන්න තවත් කොහෙද ආදරයක්🙏
කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන ආදරෙ අම්මගෙ ආදරෙ තමයි
එ අම්මා ගොඩාක් පින් කරලා ඒකයි මානදම් පුරවලා එ කුසලයත් එක්කම නොවෙනස් පුතුගෙ ආදරෙ ලබන්නත් labila thiyenne,
ලගම ඉන්න දරුවො කොච්චර නම් අම්මාගෙ හිත රිද්දනවද
පෙර පින් කියන්න නොතෙරෙන hagimak enne
sathutin inna amme me kusal balayen mathu bawayedith adaraniya daruwanma labewi
budu saranai
2025-09-29 10:38:20
15
madhu🌍🫶❤️ :
mage putath mahana wela thawama me as pin kare naha dakinna lankawata giyapu gaman eyawa balanna yanawa mage pana thamai e ..budu saranai ❤
2025-09-29 14:30:34
7
Chandi Weerasingha 🇱🇰🇱🇰 :
Happy birthday 🎊🎉🎁
2025-10-04 06:10:23
0
💞💞dil💞dubai 💞🇱🇰 :
අනේ ඒ ආදරය මට ඇඩුනා 🙏🙏
2025-10-02 12:46:17
5
🇱🇰🇸🇦නෝටි සුද්දී 🇱🇰🇸🇦 :
🥰🥰සුබ උපන් දිනයක් වේවා අම්මේ 🥰🥰🥰🥰
2025-09-29 09:59:04
5
Anjali :
දරුවෝ කොහොම ඉදියත් අම්මාගේ ආදරේ ..ආදරේම තමයී❤
2025-09-29 14:46:59
12
nayana nishanthe ❤️❤️🌹🌹 :
මගේ,ඇස්වලට, කදුලූ,,ආවා🥰,සුබ,උපන්දිනයක් ❤❤❤❤❤❤
2025-10-03 19:12:55
2
D.S.H.❤️💙🙂 :
amma ❤
2025-09-29 10:27:27
5
සුනේත්‍රා නවරත්න :
සුබ උපන්දිනයක් වේවා අම්මෙ දීර්ගායු වේවා ඔබට තෙරැවන් සරනයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐
2025-09-30 09:27:07
3
𝓐𝔂𝓮𝓼𝓱𝓪 𝓴𝓾𝓶𝓪𝓻𝓲 🎀 :
බුදු සරණයි 🙏🙏🙏🙏
2025-10-03 18:14:58
2
sriyani gamage :
සුභ උපන්දිනයක් වේවා අම්මා..
තෙරුවන් සරණයි
2025-10-03 15:40:56
1
HaShEn :
දීර්ඝායුෂ ලැබේවා 🙏❤
2025-10-03 13:35:25
1
kanthi🇰🇼🇰🇼🇰🇼 :
තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏
2025-10-03 21:23:29
1
ඉරේෂා ගංගානි :
වාසනාවන්ත අම්ම කෙනෙක්.හැමෝටම ඒ වාසනාව නෑ..
2025-10-03 09:58:57
1
🇱🇰🇰🇼Thanuja Geethanjali🌸 :
මට වැඩියෙන් දවසක් අම්මා ජිවත් වේවා...මගේ අම්මා...🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා🎊🎉🎁 තෙරුවන් සරණයි🙏 ❤️❤️❤️❤
2025-10-02 09:18:36
2
සංජීවනී දබුල්ල :
සුබම සුබ උපන්දිනයක්ම වේවා අම්මේ .පොඩි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
2025-10-03 16:29:23
1
Diluka Niroshani :
අනේ ඒ අම්මගේව් සතුට ❤️❤
2025-09-29 10:42:16
2
Its VIMASHA :
ane e adare 💗😳
2025-10-03 14:22:19
1
To see more videos from user @hulannuge_podi_sadu, please go to the Tikwm
homepage.