@mood.music_1: ජීවිතේ ප්‍රශ්න අඩුම කාලේ ජීවිතේ සුන්දරම කාලේ ආයේ ඒ කාලෙට යන්න තිබුණා නම් කියලා හිතුන වාර අනන්තයි. ඉතින් ඔයාලා හැමෝටම සුභම සුභ ලෝක ළමා දිනයක් වේවා. ❤️🌼 #nostalgic#foryou #mood #feel #video #1 #viral #fyp #Love #song #tiktok #mood_music_1 #ceylon_tik_tok #1m #10m #srilanka #foryoupage #trending #sinhala #foryou #4u

Moodmusic ♪
Moodmusic ♪
Open In TikTok:
Region: LK
Tuesday 30 September 2025 11:47:44 GMT
82173
9643
130
763

Music

Download

Comments

dassauae
❤️••°🅳𝙖𝙨𝙨𝙖°••🇱🇰🇦🇪 :
හෙට උදේ ඇහරිලා ඉස්කෝලෙ යන්න තිබ්බ නම් අනේ 🥺❤
2025-09-30 16:12:30
47
chuti.doni027
මැණික😍🤭😊 :
@මැණික😍🤭😊:මගෙ දුවගෙ උපන් දිනේ හෙට🥺 ලග ඉන්න තූනා නම්🥺
2025-09-30 19:03:38
0
shamalidilrukshij
shamali :
ආයි.එන්නෙ.නැහැ.එ.ලස්සන.කාලෙ
2025-09-30 19:12:42
0
nalika990
නා ලි මැ නි ක 🇱🇰🇶🇦♥️ :
ලස්සනයි 🤗🤗
2025-09-30 19:02:36
0
samithsansala452
Real Sudda.@ :
මගේ අන්තිම ලොකලාමා දිනය ඔයලාගේත් එහේමද 💔🥺
2025-09-30 16:29:29
6
user8586999861261
💕බාබු 🇱🇰💕🇰🇼ශානි💕 :
අනෙ ආයෙ ඉකුල් යන්න තිබුනානම් කියලා හිතෙනවා ඒ කාලෙ ආයෙ එන්නෙ නෑනෙ🥺🥺🥺
2025-09-30 20:00:50
0
kavishkakavi28
kavishka Kavi :
mis those days🥹🥹🥹
2025-09-30 19:08:00
1
mr_thenuka
𝗧 🦕 :
අපේ අන්තිම ලමා දිනේ 🥺🤍🫂
2025-09-30 19:08:49
2
sureshsaranga
👀“Real”***”Saga”👀 :
5වසරේන් ඔකට නැටුව බං අපි එ දවස් මතක් වෙනකොට ෆට්ටම දුකක් දැනේ නව🥺🎵🎧🎤🙏❤
2025-09-30 16:22:33
4
chutyanu20
Chuty Anu 💗💖 :
ane den yanna tibbanam kochara hodad 😥💔
2025-09-30 17:09:38
1
sudu.bolee.87
🤗 Sudu Bolee 👁️👁️ :
🥺🥺🥺🥺මට ආයිත් ඉස්කෝලෙ යන්න ඕනෙ 😎
2025-09-30 19:03:57
0
_poddi_3
_poddi_ :
එසේම වේවා 🥺❤️. එත් අයෙ ස්කොලෙ යන්න බැ නි 🥲❤️‍🩹
2025-09-30 19:05:56
2
user3098652591828
😋😎😍නෝටි නුවා...😘 :
ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනන්🥰❤
2025-09-30 14:36:46
7
chuti19073
chuti :
❤️ආයේත් යන්න හිතෙනවා❤️❤
2025-09-30 17:29:38
4
sadasi654
💞sadasi💞 :
ඉස්සර යද්දි එපා උන. දැන් මතක් උනත් ඇසට කඳුළුක් එන . දැන්‍ යන්න අසම එකම තැන 🥺❤❤❤❤
2025-09-30 17:25:56
1
dilshan.udayanga47
🖤💥🍃ᗪ丨ㄥ卂 ᝣ ℬ⌾ℽ ☠🖤💨 :
ඒ කාලේ🥺💔
2025-09-30 17:13:24
2
r_a_n_d_i_k_a106
@𝑹𝒂𝒏𝒅𝒊𝒌𝒂𝒚𝒉𝒂𝒂... :
එ කලේ අය ගන්න තිබ්බා නම් කියලා හිතෙන වාර අනන්තයි 😌❤
2025-09-30 17:22:52
1
sashiigirl
sashee bbha<<<🖤💐 :
00.19 ❤ හෙටින් පස්සෙ ආයෙ .. මේම දවසක් එන්නැති වෙයි (2006)🥺❤️‍🩹
2025-09-30 18:52:30
0
kaveesithu2004
kaveesha&sithum :
ඒ දවස් වලට ආයේ යන්න තිබ්බා නම් 😳🥰
2025-09-30 16:58:05
3
duminda561
dumind𝗮 :
ඒ සෙම වෙවා
2025-09-30 17:19:43
1
yunethsaraindunil
😈❤️~ BAD BOY~❤️😈 :
මගේ අන්තිම ලෝක ළමා දිනය😁
2025-09-30 17:09:22
2
mahe4038
mahe ❤️😫 :
හෙට උදෙ ඇහෑරිල ඉස්කොලෙ යන්න තියෙනම් අනෙ🥺
2025-09-30 18:40:20
0
userchamodnimsara
chamod nimsara(රියල් පිස්සා)☠️ :
Happy children sday
2025-09-30 13:55:12
3
sachani_girl
sachini🥰 :
මට පාලුයි🥺
2025-09-30 18:32:24
0
shaanu598
SHAANU babh🥰🥀❤️ :
මගේ උපන්දිනෙත් එදාමයි 😁🙈
2025-09-30 16:49:44
0
To see more videos from user @mood.music_1, please go to the Tikwm homepage.

Other Videos


About