@news1st: අම්මාගේ අසීමිත කැප කිරීම මැද ජීවිතේ බොහෝ දුරක් යන්නට උත්සාහ දරන දරුවෙක් | childrensday #News1st #lka #BMMV #BandarawelaCentralCollege #childrensday

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Wednesday 01 October 2025 02:30:00 GMT
211562
13841
590
1122

Music

Download

Comments

lifesl12
🄻🄸🄵🄴💚 :
ලමයින් වෙනුවෙන් ජිව්තේ කැපකරන හැම අම්මෙක්ම බුදුවෙන්න ඕන❤
2025-10-01 03:35:25
264
lokudoni1988
ළොකු දෝණි 🇱🇰❤️‍🔥💘 :
ඒ අම්මට අධ්‍යාපනයක් තිබුණ නිසා තමයි ඔය ළමයා ඔය තත්වෙට ඉගැන්නුවේ.මුලින්ම අම්මට ස්තුති කරන්න ඕනි.ඉගෙන ගත්ත මිනිස්සු තමයි ඉගෙනීමේ අගය.දන්නේ
2025-10-01 07:12:31
66
amprashad
🅘🅡🅞🅝 🅜🅘🅝🅓 :
අම්මා..අසාහය වීරවරිය .❤
2025-10-01 02:57:33
67
nowtyofficial69
𝚂𝙰𝙲𝙷𝙲𝙷𝙰💥 :
අපිට මොනවද බන් අඩු 🥹
2025-10-01 03:11:37
47
sanjayajayalath15
sanjaya Jayalath :
ඇයි මට ඇඬුනේ 🥹ජයෙන් ජයම වේවා මල්ලි 🌹
2025-10-01 04:14:04
19
nimalideepika681
nimalideepika681 :
අපේ ඉස්කෝලේ....❤️‍🩹
2026-01-12 05:16:03
2
lakeedlas
Lakee :
මාර අම්මා කෙනෙක්.❤ඇත්තටම එයා හරි කැපවීමක් කරනවා....ඒ පුතා කොච්චර වාසනාවන්තද??
2025-10-01 05:54:37
34
thisha23106
Tharindi Thishari ♡ :
හයිය ගත්තෙ කොහොමද අම්මේ..🥺
2025-10-01 03:56:37
35
.boy1730
දිමුතු boy :
ඒ මව්සෙනෙහසටනම් ඇහැට කදුලක් ඉනුවා😢😢
2025-10-01 07:32:45
5
nobodycare998
roshanudayanga7 :
Definition of real mother ♥
2025-10-01 07:36:54
5
ino.p.dodangolla
Ino p dodangolla :
දරුවො වෙනුවෙන් අම්මෙක්ට කරන්න බැරි දෙයක් නෑ 🥰🙏
2025-10-01 04:03:58
29
gayi756
Gayi :
අම්මා කියන්නේ සසරක්
2025-10-01 06:15:20
6
samithalakmini
samithalakmini :
🥺🥺🥺❤️බුදු සරණයි !
2025-10-03 05:01:32
1
_guwa_25
🎀𝗚𝗨𝗪𝗔🎀 :
අපෙ ඉස්කොල්ට අපු හොදම මල්ලි කෙනෙක් good luck ,මල්ලි අපි ඉන්නවා ඔය එක්ක
2025-10-01 05:06:48
6
_girl_doodles
Girl_doodles :
He has a good speaking talent!! ❤
2025-10-01 03:41:46
15
sriyamani.perera
Sriyamani Perera :
❤❤❤❤❤❤ඒ අම්මා වීරවරියක්.....
2025-10-01 02:47:11
5
akisathsarani21
චුටි 🇶🇦.🦋Aki🦋 ابكي 🇱🇰🌸 :
ඒ තමයි අම්මා පුතේ හොදට ඉගෙන ගෙන ජිවිතේ දිනන්න
2025-10-01 03:23:17
9
gethmika20
LONE WOLF :
බුදුසරණයි
2025-10-02 03:29:03
1
chathurya701
shalika :
අම්මා කියන්නේම සසරක්.ඉතින් අම්මලා බුදු වෙන්නම ඕන නේද.බලන්නකො ඒඅම්මා 🙏🙏🙏🙏🙏🥰🥰🥰තෙරුවන් සරනයි මගෙ පුතේ
2025-10-01 08:35:13
4
susila.gunapala
Susila Gunapala :
බූදු සරනයී 🙏🙏🙏❤
2025-10-01 17:56:12
1
chandu.tharun
Chandu Tharun :
e ammata deerga Ayusha lebewa🥰🥰🥰
2025-10-03 07:26:53
1
sms9696
SMS....... :
aniweryen budu bawalebenawamai
2025-10-01 07:43:55
4
sssffgh3
💚👣🍃 :
දරුවො වෙනුවෙන් අම්මලාට මොනවද කරන්න බැරි.❤️🥹
2025-10-01 09:56:02
2
hirusha.heshan69
Hirusha Heshan :
තෙරුවන් සරණයි
2025-10-01 08:20:44
2
user98294797148445
user98294797148445 chandra :
බූදුසරනයි පුතෙ 🙏🙏🙏
2025-10-01 09:49:31
1
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About