@hashii__99: අද උදේම ඉස්කෝලේ යන්න තිබ්බනම්....... කියලා හිතෙන ඔක්තෝම්බර් 01 💔☹️ කොච්චර වුණත් අද දවස ඕනිම ලමයෙක් හරි ආසාවෙන්... ඉස්කෝලෙ යන දවසක් ...... Happy Children's Day 🙈🎐 #mothersripalee✊🌸🍃 #happychildrensday #foryoupage #missingolddays #schoollife

HaZ' 🐉🧿
HaZ' 🐉🧿
Open In TikTok:
Region: LK
Wednesday 01 October 2025 02:35:25 GMT
182066
17290
392
787

Music

Download

Comments

nadeemvb85c
Nadee :
hitha wewlla giya...[Teary eyed]
2026-10-01 11:04:07
0
user5344885853757
🧚‍♀️𝐍.⃟𝐊.🕊️ :
අද සැමරුවෙ අන්තිම ළමා දිනය නේද කියලා මතක් වෙද්දි....😫🥺🥀
2025-10-01 09:06:47
248
rose.teena7
🌹Rose Teena 🌹 :
මේව බලද්දි ඉන්න බැ 🥺🥺
2025-10-01 09:38:48
51
v2_dassa_
D A S S A 🩶 :
Spc❤
2025-10-01 17:16:22
1
gune_qoutes00
𝑵𝒊𝒍𝒂𝒏𝒈𝒂 🌿 :
මේව දකින 2006 අපි.🥺♥
2025-10-02 01:40:05
7
navindi.silva
Navindi Silva :
මම අන්තිමට 2017 ලෝක ලමා දිනේ සැමරුවේ. 🥺🥺 ඒ කාලේ කොච්චර සුන්දරද?
2025-10-01 09:43:38
10
muthuniudukala
CHATHU 🙈💕 :
SPC 😘😘😘😘
2025-10-01 09:39:43
9
kasu77367
kasu ❤️ :
Apoi wadak naa eee kale gana nam🥰
2025-10-01 18:07:02
1
ruwa2373
Ruwa23 :
E kaale aye enne na kawadawath…
2025-10-01 10:22:53
9
rid__25
rid__25 :
අපේ ශ්‍රීපාලිය 🥹❤
2025-10-02 02:06:07
1
suduboolee69
Suduboolee💔😩💋 :
ආයෙ කවදා ඔය වගේ සතුටු වෙන්නද 🥺❤️‍🩹
2025-10-01 12:39:19
5
shelami75
🌼____ඉෂු බබහ්___🌼 :
2017 awasaneta ohoma natuwa hall eke🥺
2025-10-01 11:49:49
5
ddsvbook
D:D:s'v book :
කිසිම වැරැද්දක් නැතුවත් අන්තිම ලෝක ලමා දිනේ වෙලත් සින්දුවක් කියලා සතුටු වෙන්න දුන්නෙ නැති මැඩම්ලා හිටියා 💔 ලෝක ලමා දිනෙත් එපා කෙරෙව්වා..
2025-10-01 11:53:18
5
naveennirmal96
Naveen Nirmal :
sripalee thama ithin ❤️❤️❤️❤️❤
2025-10-01 09:39:32
6
chu_tyy_z
chu_tyy_z :
🥹airpod deka gahan ahuve
2025-10-02 01:19:20
3
kimnishu8
🧞‍♂️🥀 NISHU :
awrudu 5k pasta giya mek dekla 💔🤧
2025-10-01 23:17:44
1
notygirl467
🖤 Black Girl 🖤 :
2019 අන්තිමට සැමරුවේ 🥺❤️‍🩹
2025-10-01 10:36:49
1
jenu123454
Jenu 🖤🙃 :
Yako apee scl aeka 😁😁😁
2025-10-01 07:15:54
8
r_a_m_e_e_r_a2
🇧🇭🇧🇭@r_a_m_e_e_r_a@🇱🇰 :
ඒ කාලේ අපිට නම් Dj නම් නැහ ඒත් අපි සතුටින් හිටිය දවස 🥰🥰
2025-10-01 07:00:19
6
podiyasl3
🕊️ N I ᑭ ᑌ ᑎ :🍃🤍 :
පට්ට අවුල් අඩෙ එ ගැන හිතෙත්දි 🥺
2025-10-01 23:50:52
2
zonarr404
𝐙𝐎𝐍𝐀𝐑® 🇱🇰🎵 :
ශ්‍රීපාලිය ❤️❤
2025-10-01 17:28:16
1
neha_salon
Neha ❣️ :
😒 Ice එකක් කන්න තිබ්බා 🥺😔😔
2025-10-01 13:49:09
1
nish.874
NiSh ❤️🇰🇷 :
අපේකාලේ ඕව තිබ්බේ නෑනේ 🥺🥺
2025-10-01 18:03:06
1
sanu.bbh76
sanu bbh :
Ada semaruwe anthima loka lama dine💔🥺
2025-10-01 16:46:57
1
chutibbha0
° _𝐶ℎ𝑢𝑡𝑦_ 𝐵𝐴𝐵𝐻_°😫♥️🥀 :
ආයේ අවුරුදු හයක් කාලය පස්සට ගන්න පුලුවනම් 🥺♥
2025-10-01 13:48:04
1
To see more videos from user @hashii__99, please go to the Tikwm homepage.

Other Videos


About