@methmuimahaseya: ලෝක ළමා දිනේ දවසේ පොඩි ළමයෙකුට උපදේශයක් 🙏 #1M #wijayaseehathero #fypシ゚viral #fyp #foryou

මාතර විජයසීහ හාමුදුරුවෝ
මාතර විජයසීහ හාමුදුරුවෝ
Open In TikTok:
Region: LK
Wednesday 01 October 2025 07:57:05 GMT
191989
12658
1125
1106

Music

Download

Comments

subadrasubadra88
subadra :
මේ ස්වාමීන් වහන්සේ කවුද කියල ඔයාල අඳුන ගත්තද,මමනම් දැක්ක ගමන් අදුර ගත්ත
2025-10-01 10:47:11
112
sumedamadushan7
$UMEDA מחושן :
වාචාලයෙක්ට මෙහෙම තේරැම් කරපු එක වටිනවා… … Hamuduruwoane.🙏
2025-10-01 12:43:06
204
jhonedesilva
jhone :
කොල්ල කියපු දේත් වැරැද්දක් ම නෑ හැ නේද හාමුදුරුවනේ
2025-10-01 12:28:24
64
darrenshanmuka
Darren :
JVp Chanda dayakayo
2025-10-02 16:33:20
0
prabath495
පුරේ කොල්ලෙක්🫶💕 :
හැබැයි ඌ කියන කතාවත් ඇත්ත බන්
2025-10-02 02:31:25
6
upulperera6
UPUL PERERA 🇱🇰🇮🇹🇮🇹 :
2000 න් පස්සේ උන් බෝහොමයක් ගරු කිරිම දන්නෙ නැහැ
2025-10-01 18:04:54
66
saji.27
Saji :
🙏🙏🙏.කොමඩ් එකට දාලා ෆ්ලශ් කරන්ඩ ඔනේඋන් ජාතක උනාම ඔහොමතමා..😏
2025-10-01 13:01:27
78
chenuscollection
Chenu's Collection :
මම නම් ඒ දරුවා කියන දේ හරි කියන්නේ නෑ.....මොකද අම්මලා තාත්තලා ජීවිත කාලයම දරුවෝ වෙනුවෙන් කැපවෙනවා....ඉතින් තරුණ අවදියේ එයාලගේ ආශාවන් දරුවෝ නිසා යටපත්
2025-10-01 17:26:04
30
hewavitharana7
Hewavitharana :
ඇත්තටම හාමුදුරැවනේ මෙික මෙහෙය වන පුද්ගලයා රට වැරදි පාරට ගෙනියන ඩොලර් කාක්කෙක් මෙයා ඉස්සරහා ඔබ වහන්සේ ගිහි ජීවිතය ගත කරපු විදියට මෙයා හිටියනමි අද මොනවා වෙයිද අපේ හාමුදුරැවනේ මෙයා ලගෙන් මීට වැඩිය දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.
2025-10-01 16:45:49
10
.araliya1
LIYA🌸🇱🇰🇲🇾🇮🇱 :
කියන දේවල් හරි නමුත් කියන විදිහ වැරදි
2025-10-01 16:13:08
4
dami7455
Dammi :
අවදානෙට,,,රීච් ගන්න,,,ඒකයි ඔය අපෙ හාමුදුරුවනේ ,,,තෙරුවන් සරනයි,🙏
2025-10-01 11:56:26
21
chan338cha338
cha cola :
මේ රට හරියට හදාගන්න නම් සමාජය මාධ්‍ය වලට දැඩි නීති පමුණුවන්න ඕනි.
2025-10-02 05:04:15
9
harshana_baduge
harshana_baduge :
ඒ පරම්පරාවේ ඉපදුන නැති එක ගැන සතුටු වෙනවා❤️දැන් ඉන්න පොඩි එවුන්ට ධර්මය ගැන අවබෝධයක් නෑ. සසර කොහෙන් නවතීද කියලා හිතාගන්න බෑ
2025-10-01 20:30:46
15
suduchuti7
Shiroma'S Kitchen :
අනේ හමුදුරැ වනේ අපේ අම්මත් හරිම ආසාවෙින් හිටියා දබදිව වදින්න එත් ඒ කාලේ අපි පොඩියි සල්ලි නැ දැන් එයාට ගොඩක් වයසයි සල්ලි තිබ්බත් වැඩක්කැ දැන්🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-01 12:36:25
25
warnakylasuriya.w
Warnakylasuriya Warnakylasuriy :
දැන් කෙට්ටු වෙලා අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ..
2025-10-01 13:20:04
1
ravindushihan4
S H E H A N 🇱🇰🇮🇱 שיהאן 🧿 :
කොල්ලා කියන එකෙ වරදක් නැතිවෙන්න පුලුවන්. ජෙනරේශන් එක අලුත් වෙනකොට මේව ටික ටික ආගමෙන් දහමෙන් ඈත් වෙනවා.. අතීතයේ මෙහෙමයි මෙහෙමයි කියල තවත් අතීතයක් අතගාන්න හොයන්න යන්නෙ නැ. ආගමෙන් දහමෙන් අයින් වෙලා ඒව අමතක වෙලා ඒව හොයන්නවත් බලන්න්වත් වෙලාවක් නැතිවයි අපි වෙන රටකට වෙලා ඉන්නේ. ආගම දහම හිතේ තිබ්බනම් ඇති. අපේ කල්චර් එකට අනුව. මේ හිතන දේවල් වෙනස් වෙනවා වෙන රටකට ගියාම රටවල තියෙන සංස්කෘතියත් එක්ක.
2025-10-01 14:01:54
2
merry.brijat
Merry Brijat :
ලස්සන බණක් අපේ හමුදුරුවනේ තෙරුවන්ගේ සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-01 11:40:22
25
disna_6
කුමුදු 🥰❤️💞 :
ඇත්ත කාතාව අපෙ හාමුදුරුවනේ තෙරැවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏
2025-10-01 09:12:58
14
user20765913991482
User :
අපේ හාමුදුරුවනේ........ තෙරුවන් සරණයි.
2025-10-02 16:52:00
0
thara6324
thara :
අපෙ හමුදුරුවනේ.....අබ්භ....ගොබ්භ.....මිනිස්සු.....සමාජ අවදානය ගන්න කියන දෙවල්...ඔබ වහන්සේගේ නියම පෙහදිලිකිරිම....ආඩම්බරය් ඔබ වහන්සෙන ... .
2025-10-01 16:45:45
10
supun.nimesh4
Supun Nimesh :
තෙරුවම් සරනයි අපෙ හාමුදුරුවනේ .🙏🙏
2025-10-01 22:48:07
4
malanimalani160
kkk :
අපේ හාමුදුරුවනේ මම දකින පැත්ත අපි පෙර බවයේ තියන පව් ඉවර උනාම වේන්න පුළුවන් වේවි දඹදිව වන්දනා කරන්න පින එන්න පුලුවන් නෙද වයස 100 ක් ගියත් තමන්ට පිනක්
2025-10-01 18:50:06
2
nuwanshenu1
nuwan 누와 🇨🇭 :
@nuwan 누와 🇨🇭:මුලු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරපු එයාලගෙ හිත් වලත් කොච්චරනම් ආස දේවල් ඇතිද අපෙන් හංගගෙන.ඒ දේවල් එයාලා කියන්නේ නෑ.දරුවෙක් උනාම පුලුවන් වෙන්න ඕන ඒ දෙවල් තේරුම් අරගෙන පුලුවන් උපරිමයෙන් එයාලව සතුටින් තියන්න.මගේ අම්මවයි තාත්තවයි ගිය මාසේ දඹදිව යවන්න පුලුවන් උනා.දවසක ඒ දෙන්නට මේ ලෝකෙම පෙන්නනවා❤️❤️❤
2025-10-02 10:08:21
2
maduraperera1982
madu :
ඔබ වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කරනවා බොහොම පින්
2025-10-01 11:56:44
41
salon_nadee81
Salon_Nadee81 :
සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ ...ගොඩාක් හොදට පැහැදිලි කරල දුන්නා.......🙏🙏🙏❤
2025-10-01 16:22:58
21
To see more videos from user @methmuimahaseya, please go to the Tikwm homepage.

Other Videos


About