@ravindu01: කොහොමද හොරා 🥲 #fyp #creatorsearchinsights

Rvindu Witharana
Rvindu Witharana
Open In TikTok:
Region: LK
Saturday 04 October 2025 02:43:22 GMT
173891
5241
79
314

Music

Download

Comments

suranjideepika1
Suranji Deepika :
එ maanussaya සල්ලි දෙනවා හොදට බලන්න.මුලින්ම සල්ලි කොලයක් දෙනවා.
2025-10-04 14:42:05
1
jayantharuka
Jayan Tharuka :
1.කතාවට යන්න එපා 2. දෙක සල්ලි ලාච්චුවට දාන්න එපා බිලක් ලියන්න ඕක සෑහෙන වලක්වා ගන්න පුලුවන් හරි විදිහට බිලක් ලිව්වොත්.බිලේ ගාන හදන්න සල්ලි අතේ තියාගෙන. ඉතුරු ගාන බිලේ ලියන්න. ආයේ මොනවා හරි වෙනස් කරනවා නම් අනිවා අර ගාන කපලා හදන්න ඕනේ. හැදුවට පස්සේ අර 1000 ලාච්චුවට දාලා හදපු ගානේ ඉතුරු ගාන දෙන්න. ගොඩක් වෙලාවට මෙතනදි තමා හොරා කලින් දීපු ගාන ඉල්ලන්නෙ ( ගොඩක් වෙලාවට ගණන් ලියනව දැක්කම ශේප් වෙනවා ) ඒත් ගාන ආයේ කපල හදන්න වෙන නිසා අහු වෙනවා
2025-10-04 03:23:52
85
teddy_boy.17
NETHUWA 🤍 :
ado e Kolla Pau bn
2025-10-04 09:58:07
83
nethu7136
Nethu :
ඔහොම කඩ දෙක තුනක් ඇති ඔය මිනිහා හොරකමෙන්ම ගොඩයන්න කඩ දාන අය පරිස්සමෙන් සල්ලි අතට අරගෙන ලාච්චුවට දාලා ඉතුරු සල්ලි බේරගන්න ඕන මොකද පන්දාහේ සල්ලි දුන්න මිනිස්සු තව සල්ලි පෙන්න පෙන්න මුදලාලිව කරකවනවා මටත් ඕක උනා ඒ නිසයි මම කියන්නේ සල්ලි අරගෙන ලාච්චුවටම දාන්න ඕනේ එතකොට ඒ මිනිහට මොකුත් නොකරන්න බැහැනේ ඒ මිනිහා කිව්ව විදිහටම කවදා හරි මකබෑවිලාම යන්න ඕනේ
2025-10-04 12:06:32
3
tharindusampath125
•°•°V2 පොඩී•°•° :
machan parissamin 🥲👍
2025-10-04 09:36:26
6
gayani231
gayani231 :
hoda padam..
2025-10-04 10:11:05
6
..dananja
Rohana j Dananjaya :
2025-10-04 11:08:39
17
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
පව් මේ කොල්ලා. එයා හොද නිසයි ඔහොම. අහින්සක පාටකුත් තියෙනවා. හොරා ඒක හොදට අයුධයක් කර ගත්තා. ඕවා ඔහොම කලත් ඒවා කල කෙනාට පලවිපාක දෙයි. 😒
2025-10-04 12:05:02
21
dulana_abhisheka
Dulana Henuka Abisheka :
matath oka karan ne awa. passe porata Rs 5000k padu una. 😂😂
2025-10-04 09:46:49
12
pets.world.kurune
pets world kurunegala (PWK) :
Mchn business ekedi moral eken hitapn.ubata meke loku experience ekk jayawewa❤
2025-10-04 08:13:27
22
sudda7495
Sudda... :
පඩම් ඉගෙන ගනින්
2025-10-04 09:16:59
4
h.m.c.u.hetath
h m c u hetath :
දෙන සල්ලි අතටම අරගෙන ඉතුරු සල්ලි දෙන්න
2025-10-04 09:19:31
4
dewni_asha
Dewni asha :
මෙ රාගමද
2025-10-04 14:52:16
0
dr04114
❤️sanju❤️ :
oka matath una
2025-10-04 14:15:21
0
ushan421
ushan421 :
😂
2025-10-04 15:09:51
0
user40491310156351
user40491310156351 :
oya vede karana horu den lankave hema thenama.salli ganne netiva ituru salli denepa🥰
2025-10-04 13:47:29
0
yasu.perera
~Y🐽👀~ :
Oka una apitath 😔
2025-10-04 14:01:02
0
imesha.nirmali
Imesha Nirmali :
matath okama una 😥 ,mokadda une kiyala hithaganna bariwa apiwa patalanawa salli dunne ne kiuwama dunna kiyala wena salli wagayak pennuwa 💔😥 e welawata hithata marama deyak danenawa
2025-10-04 07:38:44
1
keshi5396
💜️🪻kEsHi🪻💜️ :
paw🙂
2025-10-04 12:00:12
0
__niroshani__
N͞O͞W͞T͞Y͞ S͞U͞D͞D͞I͞🥺 :
matath oya widiyema una
2025-10-04 11:38:32
0
user9717539441512
user9717539441512@@@@@$$$$### :
oka ape kadetah awa mannam ahu unna.
2025-10-04 10:32:22
0
prasad_256
 Prasad プラサド :
@Hiru TV @@Sri Lanka Police @Ada Derana Sinhala @Sirasa TV @Swarnavahini @SiyathaTV @Rupavahini_News (SLRC)
2025-10-04 07:41:10
4
mroptimusinamo
мя σρтιмυs 🗿 • Following :
@Sri Lanka Police take some action
2025-10-04 13:36:30
2
hashinotyboy7
12:01🩷👀💋 :
😂😂😂
2025-10-04 10:47:01
1
safran431
@mohamed safran :
😁😁😁
2025-10-04 09:41:36
1
To see more videos from user @ravindu01, please go to the Tikwm homepage.

Other Videos


About