@neera.movie: නීරා හි 'ප්‍රනීති' ආදරණීය ප්‍රේක්ෂක ආදරය මැද.. ​🤍 Shanudrie Priyasad ✨ NOW IN CINEMAS NEAR YOU 🎥 . . #neeramovie #neera #shanudrie @Shanudrie @Zenith Gajaweera @kasunikavindiofficial @piyumali.edirisinghe

Neera
Neera
Open In TikTok:
Region: LK
Saturday 04 October 2025 05:35:34 GMT
1056415
64191
369
1752

Music

Download

Comments

semiraprerera
SEMIRA PERERA :
මම කරපු වරද මේ ෆිල්ම් එක නිසා මට තේරුම් ගියා... මට කියන්න තියෙන්නේ එයාට මට සමාවෙන්න කියලා...
2025-10-05 14:13:30
646
chathuk98
Chathu🌸🤍🧚 :
බලපු අය කවුද ඉන්නෙ
2025-10-07 05:49:23
135
____enza______
____Enza____🦢 :
We need this movie in Italy 😭❤
2025-10-04 11:31:54
281
era77kids
Era 👧 :
ශනු නම් නියමයි 🥰
2025-10-04 10:23:42
283
akivinod
V I N O D :
දෙවනි පාරට බලලා දැන් ආවෙ 🥺
2025-10-04 13:00:14
50
mr.aravinda9
Achala Aravinda :
Ending is good or bad?
2025-10-04 19:25:53
9
happy_class_11
Sajini Teacher 🇱🇰 :
මාර ලස්සන කතාවක්… මං දෙපාරක් බැලුවා දැනට… 🥰
2025-10-04 07:34:55
41
dunith_05
DUNITH🐬🤍 :
She deserves an award for this role🔥
2025-10-04 13:05:29
152
hasindi_nawodyahd
Hzii_💋! :
Shanuge acting❤️😩
2025-10-04 13:15:22
79
kalummaduranga7
kalummaduranga :
මම කොච්චර වැරදිද කියල මටම තේරුම් කරවපු ෆිල්ම් එකක්. ආයෙ මට පරණ හිටපු මමම වෙන්න ඕන කියල කනට ගහල මතක් කරලා දීපු ෆිල්ම් එකක්. ආයෙ එයා එක්ක ආදරෙන් ඉන්නවා මුලදි වගේම. මගේ වයිපරේ එක්ක ❤🔥
2025-10-14 11:22:20
38
sanduoffical
sandu - official 😘 :
කාලෙකට කලින් මගෙයි මේ කතාවේ ප්‍රනීතිගෙයි වෙනස උනේ අපි දෙන්නා මැරි කරලා නොහිටපු එක විතරයි .......අදටත් අබිරහසක් මං කොහොමද ඇස් ඉස්සරහ මං දැක්ක දේවල් දරා ගත්තේ කොහොමද කියලා
2025-10-22 10:39:28
12
itzmeashu2
♡🐚𝓘𝓽𝔃 𝓶𝓮 𝓐𝓼𝓱𝓾🐬✨ :
ගැහැනු අය නැරඹිය යුතුම කතාවක්...🥺❤
2025-10-20 20:07:35
7
hirul1209
Hirul :
now that is an ACTRESS ❤️❤️❤️@Shanudrie take a bow girl
2025-10-04 05:45:22
38
_shanal__
_shanal__ :
ඒක ෆිල්ම් එකක් වෙලත් ඇයි බැලුවට පස්සෙ අමුත්තක් තේරෙන්නෙ 🙂💔
2025-10-10 14:03:42
6
sandu.feranando
F.S.R.M. Warnakulasuriya🌷 :
ශනුද්‍රිගෙ ඇක්ටින් දැන් නම් හරිම තාත්විකයි❤️
2025-11-13 15:26:03
5
raniya4440
Ranil Maduranga :
She nailed it 💐
2025-10-04 10:23:33
10
dilaniransarani
𝚁𝚊𝚗𝚣𝚒𝚒❤‍🩹 :
she nailed it
2025-10-04 11:30:31
8
mahimi260054935657
Mahimi tharuka...🤍 :
eka lassna movi ekak🥺💖
2025-10-20 15:03:53
6
ayodhyahansani3
Ayo & Hashi ✨💍❤️‍🩹🍃 :
nice film aneee shanu akkge acting superb ❤️🥺
2025-10-04 16:10:53
5
itsthis22
𝓢𝓲𝓽𝓱𝓲𝓲𝓣𝓱𝓲𝓼𝓾𝓾🌑🍒 :
film eke name mokkd😓
2026-01-04 10:10:51
1
pokkieyyy42
🙂 :
Ada bluwe mn vithtd 🥹💘
2025-12-25 16:56:37
2
s.kavee2
𝕜𝕒𝕧𝕖𝕖🥺❤️‍🩹 :
yotube nadd
2026-02-01 06:16:30
1
lucifer_s34
Lucifer_S😈❤️ :
3 වෙනි පාරටත් බැලුවා. ඒ තරම් මාරම ලස්සනයි ❤️❤️❤️
2025-11-26 17:03:53
4
_dosh_4_
_dosh_ :
actors la kochchara hodata act karada kiyanawanan mata "mèga? charithe ekka puduma kenthiyak awe. He was a very delusional character about love. And praneethi is a woman with self respect Well done great movie!❤️
2025-11-23 21:16:11
3
heyy51890
Gayaaa🫶 :
අපේ චූටි shanuu inna film තව ඕනේ ❤☺🤩
2025-11-08 10:58:04
3
To see more videos from user @neera.movie, please go to the Tikwm homepage.

Other Videos


About