@page_gima: " මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀 මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ.. මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..🥺 කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා.. මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට මාව ගානක්වත් නෑ.. " හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " 🥀🥺 ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ... වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "🥺 කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? 😌 වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා.. අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ... " කමක් නෑ අනේ මට මං ඉන්නවනේ " අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා ! 🥺🥀🖇️👤 (copied) #froyoupage #foryou #quotes #fyp #wtsappstatus

ගිමා | Gima | கிமா
ගිමා | Gima | கிமா
Open In TikTok:
Region: LK
Sunday 05 October 2025 04:02:18 GMT
838
102
13
7

Music

Download

Comments

isurugunsekara
I .d :
hmm ♥
2025-10-06 14:34:32
1
sandu010913
🌸🥰 Sandu 🥰🌸 :
🥺❤️‍🩹
2025-10-05 19:53:14
1
kalpani952
Noty Sachi 💗🥺 :
😳😳😳
2026-07-25 13:39:06
0
lakruwan11
lakruwan91 :
ඇත්තෙන්ම හ්ම්😢
2025-10-19 08:18:08
1
_mt.dotzo_pr04
T H U S A R A 🤍✨ :
🙂❤️🩹
2025-10-20 22:22:59
1
To see more videos from user @page_gima, please go to the Tikwm homepage.

Other Videos


About