@__violin__girl__: නුඹ නොඑනා දිනේ… හිත තනි වී වගේ නුඹ ඇයිදෝ සඳේ…. ම්ම්ම්… මගේ... 🎻💗✨ හැන්දෑවක - Galle | Day 01 💕 හොඳටම අසනීප වෙලා කෙලින් හිටගන්නවත් පණ නැතුව ඉද්දි Violin එකත් අරන් මේ විදිහට stage එකට නැගලා හිනා වෙලා ඔයාලා ඉස්සරහට ආවෙ ඔයාලගෙන් ලැබුණ සහ ලැබෙන ආදරේ මට ගොඩාක් වටින නිසා... ✨ ඉතින් ආදරණීය ගාල්ල, මේ දුන්න ආදරේට ගොඩාක් ස්තූතියි 🎻♥️🫶🏻 🎙️@Uvindu Ayshcharya 🫶🏻 | 🎥 @Tharindu Jayaz 🫶🏻 #violin_girl #mithini_dissanayake #handawakagalle #handawaka #fyp
V I O L I N G I R L 🎻
Region: LK
Monday 06 October 2025 05:20:46 GMT
Music
Download
Comments
Uvindu Ayshcharya :
Akka❤
2025-10-06 07:05:14
363
Ha Sa :
වයලින් එක අඩනවා🥺❤
2025-10-06 10:01:30
177
🌼Gihari_Abeysiriwardhana🌼 :
really enjoyed this... love ur talent 🤩😍
2025-10-06 07:43:37
38
aloka dananjani :
මේක live අහපු මම 🥺
2025-10-06 14:36:50
31
Isuru_Jayasooriya_ :
වයලින් එකකින් හදවතට කතා කරන අවස්ථාවක් 🙂❤️🩹
2025-10-09 01:32:47
15
Sri Ellepola Photography :
මිනිස්සු විසින් නිර්මාණය කල වටිනාම නිර්මාණ සංගීත භාන්ඩ 🥺
2025-10-18 04:15:55
8
chanukarangana :
පන ආපු වයලින් 😌
2026-04-11 11:13:38
1
opulent :
මේක ඔයාට ❤
2025-10-22 17:25:46
5
Dakshina :
වයලින් එකත් අඩනව නේ 🥺🤍
2025-10-07 18:09:07
4
sewwandi :
mara talented akki oyaaa 🥺♥
2025-10-06 08:14:09
7
Maheshi Liyanage :
Missed this moment😔
2025-10-06 05:59:27
7
Maleesha_Ranasinghe✍ :
තත් වැයෙනවා නෙවේ වයනවා මාරයි😊❤
2025-10-07 02:56:08
6
Zina🙌🏻🇱🇰📍🇯🇵 :
හරිම රියැක්ෂන් මාධවගෙන් පේන්නේ😭❤
2025-10-07 23:28:20
8
shashikalaraliya94 :
I’m late😢🥹😚
2025-10-06 12:43:50
2
Nalin Lakjaya🇷🇴 🇫🇷🇮🇹🇨🇭 :
Best 🥹💐💫
2026-01-04 11:03:29
1
✨🥀 _S~A~N~D~U~U_🥀✨ :
වයලීනයක් කතා කරයි 🥺💝
2025-10-06 09:12:58
5
kaushi♥️ :
eka live ahapu hamoma dannwa kochchara loku feel ekak e thanata denawada kiyala oya ❤
2025-10-06 12:25:14
6
_Ayu_ :
anee 🥺😔❤️🩹
2026-01-05 12:48:36
1
X I A N :
the reaction....🥹🫶
2025-12-02 05:00:39
2
Kavee11 girl :
අනේ හිත නිවන භාවනාවක් වගේ❤️❤️🥺කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 🤗🥰හරිම ලස්සනයි❤
2025-10-09 16:35:38
3
Sachee 🧿🪬 :
❤❤
2025-10-06 12:35:48
4
Shanilka :
Wow 🥹💗 So beautiful ❤
2025-10-17 13:44:11
1
KAVINDYA GAYANI 🤍 :
Madawa aiya mara wdiyt e song ek rasawidinwa . ♥️💗 Oynn hrim dakshai 🥹🩷
2025-10-25 03:23:03
1
𝓚 𝓓 𝓢 🦅 𝓡𝓐𝓟𝓟𝓔𝓡 :
Fv 💗💆🏻
2025-10-08 17:52:57
1
N!Mzara💋" :
Gindara ❤️🔥
2025-10-06 16:19:10
2
To see more videos from user @__violin__girl__, please go to the Tikwm
homepage.