@zaytsevvvaaa: тгк: zaytseva

zaytsevvvaaa
zaytsevvvaaa
Open In TikTok:
Region: NL
Tuesday 07 October 2025 20:07:45 GMT
407652
53885
48
2716

Music

Download

Comments

anixdxxs_
анька :
текст🙏🏻
2025-10-08 11:39:33
5
_vaporessa
пуговка🎀 :
да,я пришла к этому
2025-10-08 11:58:07
185
darina.gadelshina
Darina Gadelshina :
просто не попался ваш человек)
2025-10-08 20:22:09
33
userurjsdnt7r8
𝕾𝖛𝖊𝖙𝖑𝖆𝖓𝖆 :
Не заметила как сама стала « я занята ». « мне не нужны отношения ». «игнор ». « холод».
2026-03-07 17:04:20
0
watafak_sosi
уляна :
я ред флаг какой-то
2025-10-18 10:01:15
19
usernabmy6mj8h
Вероника :
я такая же ,стала хотя раньше боялась кого то продинамить ,а сейчас стало как то все равно о чем люди подумают ,просто я выгорела уже на столько что 4 ,тены в доме на много комфортнее чем сидеть в кругу компании людей ,которым все равно что ты и как ты
2025-10-16 19:46:07
14
katy.ax29
★𝕰𝖐𝖆𝖈𝖍𝖊𝖗𝖞𝖘𝖍𝖐𝖆★ :
не заметила как сама стала «я занята» «дело не в тебе» «мне не нужны сейчас отношения» «холод» «игнор»
2025-10-08 12:00:30
56
vikysa929
викуша :
Всем по подарку подарю @dragor11 колечко и букетик
2025-10-09 10:53:54
1
ispolnit._proizvodstvo
Asker_OBF :
Ок
2026-03-28 13:32:32
0
viwiixqq
v♡ :
внатуре
2025-10-09 14:07:28
1
lisaa_7_7
♥︎Вета♥︎ :
не заметила, как сама стала "я занята" "дело не в тебе" "мне не нужны сейчас отношения" "холод" "игнор"
2025-11-23 00:32:33
1
lovmew_8
Дианочка :
Да постепенно пришла к этому
2025-10-15 08:33:41
1
xyi_404
всё хуйня :
можно сохранить пожалуйста 🙏
2025-10-13 18:05:45
0
user4717125174123
user4717125174123 :
виб 18:10
2025-10-08 15:10:48
0
dimohkaorlov
дима :
а что надо ?
2025-10-08 16:57:23
0
vitriixxx1
tgk:виточка лапуся🍸 :
Правда я
2025-11-05 05:45:32
0
user987612456
Вайб 95 :
чек историю
2025-10-08 18:16:47
0
.sonya3n
soniss16 :
@𝓓𝓪𝓻𝓲𝓪 @Элементы счастья 🖤🕸️
2025-10-14 09:40:23
3
ahtay134
ahtay134 :
@Емеля , Прости, ок)
2025-10-18 15:10:11
0
11.6847
⚜️•𝓔𝓶𝓲𝓵𝓲𝔂𝓪 •⚜️ :
@J. сама от себя в шоке леле 😂😂
2025-10-08 18:36:54
1
_.malaya01.09.26._
Каролина :
@Каролина
2025-10-11 15:02:15
1
zgnv8
~♡~ :
@света я🫶
2025-10-10 06:00:14
1
mil53715
mil :
😁
2026-04-04 12:14:06
0
evelyushka5
#evelyushka :
♥️
2026-05-28 17:09:31
0
costica.stepan
Costica Stepan :
❤️❤️❤️❤️❤️❤
2025-10-08 15:10:44
0
To see more videos from user @zaytsevvvaaa, please go to the Tikwm homepage.

Other Videos

චක්ක වරංකිත රත්ත සුපාදෝ චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ චාමර ඡත්ත විභූසිත පාදෝ චාමර සත් බැබලෙන පා පතුලේ ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා ලෝක හිතාය ගතෝ නරවීරෝ ලෝ යහපත වෙත ආ නරවීරා ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි දේව නරාන පියෝ නරනාගෝ දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි මත්ත ගජින්ද විලාසිත ගාමී මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. ඛත්තිය සම්භව අග්ග කුලීනෝ අග්‍ර කුලය වූ කැත් කුල වංශේ දේව මනුස්ස නමස්සිත පාදෝ දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. ආයත යුත්ත සුසන්ඨිත නාසෝ උසින් දිගින් සුපිහිටි සොද නාසේ ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ ඉන්දධනූ අභිනීල භමූකෝ දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ මනාව වටකොට සැදි ගෙල ඇත්තේ සීහ හනූ මිග රාජ සරීරෝ සිංහ හනුද මුව රජ වැනි සිරුරේ කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ රන්පාටින් බැබලෙන ගත සිරියේ ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ සුසිනිල කේශය අඤ්ජන වර්ණය කංචන පට්ට විසුද්ධ ලළාටෝ රන්පටයක් බඳු නිමල ලලාටය ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ ඕසධි තරුවක් සේ පිරිසිදු විය ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ හිංගුල කන්ද සෙ දිව යහපත් වේ වීසති වීසති සේත සුදන්තෝ විස්ස බැගින් යුත් සමසතලිස් දත් ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. ගච්ඡති නීල පථේ විය චන්දෝ අහස් කුසේ සරණා පුන්සඳ සේ තාර ගණා පරිවේඨිත රූපෝ තරු ගණනින් පිරිවරණ පරිද්දෙන් සාවක මජ්ඣතෝ සමණින්දෝ ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා ඒසහි තුය්හ පිතා නරසීහෝ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

About