@kaveegamage22: අනේ කකුල හොඳටම පාර හිටලා නිසා රිදෙනවද මැණික..... 🥺 සමහර මොහොතවල් තියනවා හරිම ලෝභ හිතෙන ♥️#lovebrides #lovestory#lovestorytheseries

kavee gamage
kavee gamage
Open In TikTok:
Region: LK
Wednesday 08 October 2025 13:45:41 GMT
1136131
43193
733
3153

Music

Download

Comments

shali.thissera
shali.thissera :
God bless you both ✨
2026-07-16 09:06:58
0
bad.genta46
naveen :
ඌ ආදරෙයි කිස් එකෙන් තේරෙනව✌
2025-10-09 03:17:42
1208
tp_dool
𝗧𝗣_𝗮𝘂𝗿𝗮°•𝗱𝗼𝗹𝗹°• :
හැමෝම නැතත් ටික දෙනෙක් හරි ආදරේ ඇත්තටම විදිනවනෙ . ඒ ඇති ❤️‍🩹
2025-10-09 05:58:35
805
_deshiii
dEsHIII :
ඇත්තටම මට ඇඩෙනවා,මේ වගෙ ආදරයක් ලැබිලා නෑ..හැබැයි මේ වගේ ආදරෙ දකිනකොට පුදුම තරම් සතුටුයි. 🥺🤎..so luckiest girl❤
2025-10-09 14:00:15
187
kavishkanirmalhce
Kᴀvɪ :
සැර වැඩිද මංදා ටිකක් 😁
2026-07-07 04:17:10
0
azuu_live
AZURA.LIVE 🇦🇪 :
අපිත් ඔහොමයි ඔයිට වඩා දේවල් කැපකිරීම් කරා එත් අද එයා මන් හිතන්නෙ වෙන කෙනෙක් ගෙ වෙලා😊❤
2025-10-09 05:52:53
150
kulasiri.perera
Kulasiri Perera :
තාම බැඳලා නැතුව ඇති.
2025-10-28 14:47:38
43
gayana7610
Gayana sanduni :
මට නැති උනත් මෙහෙම මිනිස්සු ආදරෙන් ඉන්නවා දැක්කාම මාරම සතුටුයි🥺 ආදරේ හොයන මිනිස්සුන්ට හොඳ ආදරයක් ලැබෙන්න ඕන කවදාවත් රවට්ටන්නේ නැති🙂🙏
2025-10-09 13:38:42
22
heartnotes_15
heartnotes_15 :
කාලෙකට කලින් මාත් මෙහම ආදරේ කරානෙ කියල මතක් වෙද්දි❤️🥺
2025-12-01 05:32:43
19
asanka.hettiarach5
ᗩк𝒾ⓛα :
අපිත් ඩ්ස්ටි ඩ්ඩ්ං වෙලාවමට ඔහොම තමා😀
2025-11-30 10:16:57
5
b_gunarathna1
BeSh🤎 :
එහෙම පිරිමියෙක් ලබන හැම ගැහැනියක්ම හරිම වාසනාවන්තයි ❤️හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනේ 💗
2025-10-09 07:25:02
37
sandamali168
Sandamali 🌙 11:11🧚‍♀️🧚‍♀️ :
අනේ.......🥹🥹 හැමදම අවංකව ඒ ආදරේ පරිස්සම් කරගන්න
2025-11-30 06:09:29
6
chef.lahiru.official
chef.lahiru.official 🇦🇪 :
videos walata ethin 😂
2025-10-10 12:53:32
44
thaveeshamedagoda
thaveesha.m :
Ayeshan aiya and akki🥹🤍
2025-11-01 06:48:40
7
divya99786
divya99 :
princess treatments 🥺❤
2025-10-09 02:30:28
21
kvee_sachithra
K'vee 🐼🫀❗ :
වාසනාවන්ත ආත්ම 🥹💗
2025-10-09 06:10:39
17
hirushan4448
Miuranga Hirushan :
Lucky girl💗✨
2025-10-08 22:15:04
21
alone12b4
අනුරාධපුර ගමේ කෙල්ල 🤪 :
හ්ම් හැම අතින්ම සම්පූර්ණ පිරිමියෙක් 😊
2025-10-09 07:59:01
11
zlatanibrahomvic
zlatan ibrahomvic :
feet walata asa kollek ohom karanawa thama 😁
2025-11-05 11:32:51
14
darshani.fernando66
Calfernia :
100ක් විතර ආවාත් මේ වගේ ආදරයක් නෑනේ ඉතිම්
2025-11-11 00:43:08
1
madu02728
madushika vitanage :
ema adarayak♥♥
2025-10-10 18:25:53
0
darshani.fernando66
Calfernia :
මටත් තිබ්බා නම් මෙහෙම ආදරයක්
2025-11-11 00:42:34
0
user4120170306212
Dilu Girl 🕸️👻 :
matath me wage adryk dn labila thiynw 🥺. aiyai akkai sathutin parissmin inna.🤍 🌼
2025-11-27 05:13:59
0
ishumadushan0
Ishu madush :
thaththada 🥺🥺
2026-05-13 09:37:38
3
teena405
🍁¥Teena¥🍁 :
u so lucky nanga bless u💫✨️🙏
2025-10-11 13:16:16
0
To see more videos from user @kaveegamage22, please go to the Tikwm homepage.

Other Videos


About