@kaithansl: පඬු කරඳ ගහක් අල්ලාගෙන මෙතරම් වටිනා ව්‍යාපෘතියක් වීනාශ කිරීමට දේවානී ජයතිලක නම් ගැහැනියකට හැකිවීම රටකට මොන තරම් අභාග්‍යයක්ද ? අද පඬුකරඳ ගස් කොතරම් තිබෙනවාද? මේ ගසක් නිසා රටක අනාගතය විසඳෙන දැවැන්ත ව්‍යාපෘතියකින් නිමකිරීමට හැකිවුනේ 30% පමනී. දේශපාලන බලය කෙසේ හෝ ලබාගැනීමේ දුෂ්ඨ චේතනාවෙන් ඇය කටයුතු කිරීමත්,ඇයව දේශපාලන බලවේග පාවිච්චි කිරීමත් නිසා..රටට සිදුවුන පාඩුව අතිමහත්ය. ඇයගේ මෑණියන් ජනතාව නිතරම සිහිකරනු නොඅනුමානයි.. මධ්‍යම රාත්‍රියේ මේ ගස ගලවා විසි නොකරන්නට අදත් මහ විනාසයක් සිදුකිරීමට ඉඩ තිබුනි.. මේ තැනැත්තිය සහ ඇය මෙහෙයවූ බලවේගවලට අද ගෙවන්නට සිදුව ඇත්තේ එදා මිල මෙන් හතර පස් ගුනයකි. මේවා මේ රටේ ජනතාවගේ බදු මුදල් ය. චීන ණය තුන්ගුනයකින් වැඩිවී ඇත. වැඩනැවතූ කාලයට දැවැන්ත වන්දියක්. අමතර මුදල් ජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුව ඇත්තේද, එදා මේවාට විරුද්ධව වැඩකල අද බලයට පැමිනි ඇත්තන්ටම වීමත් දෛවයෝපගතයි ...! #srilanka #everyone #nppsrilanka #srilankan_tik_tok🇱🇰 #මාලිමාව

kaithan/කයිතන්
kaithan/කයිතන්
Open In TikTok:
Region: LK
Friday 10 October 2025 04:53:29 GMT
251383
3231
200
273

Music

Download

Comments

lasiya550
🇷🇺🦁🦁🦁🦁🇷🇺 :
දේවානී දැන් ෆැමිලිපිටින් ඉන්නේ ලන්ඩන් වල
2025-10-10 06:49:39
74
d.g.p..gamlath
D.G.P. Gamlath :
ඉතිරි කොටස් ටික බැරිවුනේ ඇයි???
2025-10-10 17:46:35
20
sachinzz98
Sachinweerasinghe :
😂😂😂
2025-10-10 08:39:16
0
akila_wvs
Akila_WVS :
දේවානි කියන්නෙ ඉස්සරට දාපු ඉත්තෙක් විතරයි. ඒකිව මෙහෙයෙව්වේ කාලකන්නි ජෙප්පො .වුන් එහෙමයි රටට ලාභ කරේ.
2025-10-10 10:38:42
21
devindu_senarathneeee
x_tobi :
oka glewwa bn e kalem ithin hadanna epai 😂 haduwd e pajk newi ube maha un hora kapu nisa bari une dan oke kanu adath wela weyangoda yaddi bln plyn
2025-10-10 15:22:02
0
geeth628
geeth :
ජෙප්පො කියන්නේ කාලා කන්නිම ජාතියක්
2025-11-15 10:24:06
0
indika2364
indika :
කරද ගහ ජ්
2025-10-10 13:47:37
0
vipula.thilak
Vipula Thilak :
උබලගෙ හොද කමට තම මගලෙ ගොඩ පලම කඩන් වැටුනෙ
2025-10-11 07:52:17
0
nimsarajayapadma
Black pearl 🏴‍☠️ :
Nikn boru dann epa danne nati eewa gana😂
2025-10-11 07:32:36
0
To see more videos from user @kaithansl, please go to the Tikwm homepage.

Other Videos


About