@blk_zoon: දන්නවද..!!❤️‍🩹 *ඔයාගෙන් msg එකක් එනකම් බලන් ඉන්න විදිහ.... *ඔයාව හම්බෙනකම් දවස් ගනින විදිහ.... *ඔයාව හම්බුනාම තුරුලු කරගන්නකම් ඉවසිල්ලක් නැති කම.... *ඔයා කොහේ හරි ගියාම ගෙදර එනකම් හොයලා බැලුවත් ඒක මට මදි කමක් වගේ.... *ඔයා කොහේ හරි ගිහින් එනකම් බයෙන් හිටපු කාලය...ඔයා වෙන කෙනෙක්ට කැමති වෙයි කියලා හිතුව ඒවා.... ආදරය කරන හැමෝටම පොදු දෙයක් තමා මේක... මං ඔයාට කොච්චර ලෝබද කියලා මටවත් හිතා ගන්න බෑ.. ඒතරමට මම ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නේ... ඔයාගෙන් කෝල් එකක් එනකොට තියන ආසාව... ඔයා එක්ක ගත කරන කාලය කවදාවත් අමතක නොවෙන හැගීමක් ම්ං ඇතුලේ තියනවා... වෙලාවකට හිතෙනවා ඔයාට මම ආදරේ කරනවා මදිද කියලා...ඔයා හිත රිදෙන ඒවා කිව්වත් ඒ වෙලාවේ කේන්ති ගියත් ආයේ අපි මයි ආයේ ආදරෙන් බලන් ඉන්නේ....ඒ තරමට මට ඔයාව දැනෙනවා.... ඔයා දන්නවද ළමයෝ ඔයා නැති උනාම කොච්චර මගෙ පපුව ගැහෙනවද කියලා.... කවදා හරි ඔයා මාව දාලා ගියත් මං ඔයාට ආදරෙයි මගෙ රත්තරන්....💗 මම දන්නවා රත්තරන් ඔයාට මාව එපා වෙලා ඉන්නේ කියලා හැමදාම රණ්ඩු වෙන නිසා... ඒ දැන දැනත් ඔයාට මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා මටත් තේරෙන්නෙ නෑ ළමයෝ.. මම ඔයාට හරි ආදරෙයි ළමයෝ.💗..! @𝒯𝒽𝒶𝓇𝓊𝓊 #viralvideo #Froyou #foryoupage

..ᗪㄖҜ卂..🪐🌴
..ᗪㄖҜ卂..🪐🌴
Open In TikTok:
Region: LK
Sunday 12 October 2025 09:15:18 GMT
10473
713
28
48

Music

Download

Comments

iqgirl724
No name :
eth aye kawadawath mg ekak enne nh kiyl mathk unm🥺😔
2026-04-18 10:52:57
1
_tharuu_quotes_
𝙋🧸" :
mth balan inne msg ekak enakm thama 😞💔
2025-10-19 01:04:34
1
hansitha13
_Danul_❤️ S ❤️ :
@Seha girl❤️❤️February 15 ❤️🫂hm manika🥺
2026-08-05 16:08:31
1
nuwanidu07
•>𝙉𝙄 𝙢 𝙕𝙤<• :
@@Iཇོ_SHཧོ_UUཉུ😩❤️‍🩹💋 😪
2026-06-18 18:25:56
1
nisal9738
NISAL ⚓💥 :
@Thenu 🤍🍂🥀 💍
2026-08-15 15:08:49
2
sithuzzz14
EX xAPELO 😼❤️‍🔥 :
@🦋 hiruzz ~ ow 🥺💗
2026-04-08 14:01:14
1
lil.moonxx164
!🕸️~سانثوشكي :
@𝗶𝘁𝘇_𝗗𝗘𝗦𝗛𝗔𝗡🙂🫶❤️ 🥺😩❤️
2026-04-15 12:54:49
1
mahikalhara
MAHI 🦕 :
🥺🥺🥺
2025-10-12 09:20:53
1
chamidu8586
😇~චමී_°😇 :
@........💙Rishmi 💙......
2026-04-23 05:52:14
0
vihaga.kaveesha4
Anu boy 😘 :
@🥀..shanuuu ....💗 Hm 🥺
2026-06-28 18:41:15
1
gamagedonenuka.35
:-ENU 🪭 :
@vinu chamathka chutii 💍❤️‍🩹
2026-09-02 17:54:30
0
kavishkawijayathunga
👊kavi403👊 :
@Tharu හ්ම් 🥺💔😔
2026-08-10 15:41:05
0
manthika.madhusha
05.13😭💘 :
@Tashmi
2026-08-01 10:32:35
0
.stok.king
Falcon 🦅🚀 :
@Nethuzz06:04🧿🪬 🥺
2026-07-02 18:03:54
1
raviya989
_P_O_D_D_A_🫶💘 :
@✨🌹_DONIiii_✨🌹 mm
2026-08-29 11:07:03
2
To see more videos from user @blk_zoon, please go to the Tikwm homepage.

Other Videos


About