@lion.s_roar: ගල්කිස්සේ නීතිඥවරයාට විරුද්දව පොලිස් පරීක්ෂණයක්... #LKA #ViralLK #FYP #SriLanka #Viral #SystemChange #ForYou #NewSriLanka #slnews #news #LK #SriLankaPolitics

Lion's Roar
Lion's Roar
Open In TikTok:
Region: LK
Monday 13 October 2025 01:27:35 GMT
107029
2567
95
75

Music

Download

Comments

user6782419657769
පූර්ණා :
ජනතාවට, ගොඩක්, ස්තුතියි ගැමිමට 👍👍👍
2025-10-13 03:31:34
8
weersooriyakangar1
Weersooriya Kangara :
මෙහෙම ගියොත් උසාවියට පොලිස් නිලධාරීන් අවස නැහැ
2025-10-13 03:43:24
7
ajantha.w.m
AJANTHA W M 🤩🤩 :
අපි පොලිස් පති ට සාදාරනයක් ඉටු වේවා 🙏🥰🥰🙏❤️❤
2025-10-13 03:54:46
4
user8281994336726
💱 ❤️මදුශානී❤️ :
අනිවාර්යෙන්ම සාධාරණයක් ඉටු වෙන්න ඕන. 👍👍
2025-10-13 05:04:40
4
priyanka.niranji
salon niranji :
ඇයි ලෝයර් හිරේට දාන් නැත්තේ.. තාමත් නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නැහැ...
2025-10-13 03:57:18
1
.madu.__.mali
@ Madu __ Mali*** :
දන්නේ නැති නිසා අහන්නේ.පොලීස් සහෝදරයා හිරේ දැම්මා.ඇයි නීතීඥවරයා හිරේ දැම්මේ නැත්තේ ඇයි.මෙයාලා කියනවනේ වැරද්දක් කරේ කියලා.ඇයි පොලිස් නිලධාරියාව විතරක් හිරේ දැම්මේ.පොඩි මිනිහාට විතරයි මේ රටේ නීතීය
2025-10-13 04:16:05
1
raveendra834
raveendra :
දිඨට දම්ම වේදනීය කර්මය සත්‍යයි.කජු සීයට ඇපගත්ත කියල ලොකු සීන් එකෙන් හිටියෙ.ජනපතිතුමනි !නීතිය කාටත් එක හා සමානයි.එකරටක් එකනීතියක් .
2025-10-13 04:14:51
1
palitha.wijesingh5
ඉසිවර ජ්‍යොතිෂය සේවය :
කොස්තාපල් දඩුවම විදලා ඉවරයි වැරැද්ද කරපු වන්නිරාලට දඩුවම් ලැබිය යුතුමය
2025-10-13 03:35:12
1
user7611846200294
✨⚛️⚧️ C.k ⚧️⚛️✨ :
ඔතන වරද කාගෙද කියලා බලලා ඔහුගේ තනතුර අහෝසි කරන්න තව එකකුට පාඩමක් වෙන්න .කියවලා වැඩක් නැ
2025-10-13 08:21:29
1
sanath810
Sanath :
කොල්ලට සාධාරණයක් වෙන්න ඕන
2025-10-13 04:55:09
1
anjalidisanayaka1
anjalidisanayaka1 :
E. Kolata sadarenayak wenna oni
2025-10-13 08:19:08
0
sarath.gunapala
sarath :
මානව හිමිකමි කොමිසමට යන්න
2025-10-13 07:45:40
0
kanthi1989
kanthi :
🙏🙏🙏
2025-10-13 07:58:09
0
anjalidisanayaka1
anjalidisanayaka1 :
Ane thanks👍
2025-10-13 08:18:50
0
miraki.foodproduc
Varun :
methanin meka iwara wenna ba. aru usawiyata Boru kiwwa ekata wenama dhaduwam Diya uthui
2025-10-13 07:34:32
0
user67581554manaf
wasantha :
ජය වේවා 🌹
2025-10-13 08:42:40
0
dammika.bandara69
Dammika Bandara :
නියමයි ලක්මව රකිත්න රාජකාරිය හරියට කරත්න
2025-10-13 08:53:49
0
chathurika.priyad97
Chathurika Priyadarshani ## :
😳😳😳
2025-10-13 08:57:11
0
wasanthi.dammalag
Wasanthi Dammalage :
🙏🙏🙏🙏🙏
2025-10-13 07:45:09
0
samantha.abesiri
samantha Abesiri :
නීතිඥවරු මෙහෙමනං මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන මොනවද කතා...ඔය නීතිඥවරු කියන්නේ උගත් බුද්ධිමත් අය නේද🤣🤣
2025-10-13 07:44:30
0
rosharosha48
Rosha Rosha :
💞💞💞💞💞
2025-10-13 11:22:32
0
samanthi1081
samanthi :
api police paththe👍👍👍👍
2025-10-13 06:49:49
0
chuti.achchi.amma
I am🎤🎺රමණි+මුදිත 👩‍❤️‍👨🎻 :
😭අනේ පවු ♥♥අපි ඔයත් එක්ක 👍🇱🇰🇱🇰
2025-10-13 06:40:28
0
sureka.sangeewani
Sureka Sangeewani :
sadarnayak wewa
2025-10-13 06:21:03
0
shanika_chathurani
Shanika_Chathurani :
මේ පොලිස් නිලදාරියා වෙනුවෙන් සාදාරනය ඉටුවිය යුතුයි.
2025-10-13 06:14:36
0
To see more videos from user @lion.s_roar, please go to the Tikwm homepage.

Other Videos


About