@ratawesiya: දැකපු සුපිරිම😇වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයා ගොඩ කියල ඔයාට හිතුණොත් ඔයාගෙ හිතට වැදුණොත් මේක ශෙයා කරන්න💯❤️

රටවැසියා
රටවැසියා
Open In TikTok:
Region: LK
Tuesday 14 October 2025 09:22:28 GMT
390534
20315
1485
5316

Music

Download

Comments

_dula_official00
Dula_official_ :
මමත් ලෙඩින් ඉන්න කෙනෙක්...බුදුහාමුදුරුවන්ට පූජා කරපු බුද්ද පූජාව සත්තුන්ට දානවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-15 09:25:48
31
madhuwa42
madhuwa42 :
අනේ කාටවත් මේ වීඩියෝව මග නොහැරේවා 🙏
2025-10-14 22:22:08
224
ayomipilapitiya
Ayomi Pilapitiya :
ithama wadagath kathawa
2025-10-17 21:30:15
0
sampa8170
sampa :
මමත් අතඇරල යන්න ගිහින් බැලුවේ වීඩියෝ එක.ගොඩක් හොදයි.
2025-10-14 11:20:38
125
user9369039419213
@dewmi😘❤️ :
අනේ මගේ කුසේ ඉන්නා දරු පැටියට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-16 12:12:09
37
ratawesiya
රටවැසියා :
කෙතරම් කාර්‍යබහුල වුණත්-අසහනය නිසා පහලට වීඩියෝ එක ඇඟිල්ලෙන් යවල විකාර බලන්න හිතුණත්-මොන බාධකය ආවත් මේ වීඩියොවනම් මගහැර ගන්න එපා පුතේ❤❤❤
2025-10-14 09:25:05
95
hearthmudiyansalasudu
sudu❤️❤️🙏🙏🇸🇦🇱🇰😘😘 :
ගොඩක් වටිනා විඩීයෝ එක ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔😔
2025-10-17 19:29:40
2
nisansala0077
Nisansala ❤️ :
මේක ඇත්ත මාර විදිහට හදවත ට denuna බොහොම පිං 🙏🙏🙏
2025-10-15 04:14:41
32
mmsthilak
🇱🇰 THILAK MAX-(සමන්ත) :
තෙරුවන් සරණයී හැමොටම 🙏🙏🙏
2025-10-17 20:04:31
0
feanix1988
👑Empress👑 :
ගොඩාක් පින් 🙏අද ඉඳන් වෙනස් වෙනවා
2025-10-17 18:39:19
2
estiwalnimali
estiwalnimali :
sadu.sadu theruwan saranayi
2025-10-14 18:22:25
4
musicvaima
෴ MUSIC🎸 VAIMA෴ :
මට මගෙන් සිද්ද වුනු වැරදි අඩුපාඩු වටහා ගන්න හැකි උනා....🙏🙏🙏
2025-10-16 09:47:31
11
nethu8909
❤️නෙතු ❤️🥰🥰 :
ගොඩක් වටිනවා🥰 පිං සිද්ධ වෙනවා♥🥰
2025-10-15 07:31:38
13
krishani.senarath
Krishani Senarathna :
මෙම විඩියෝව කිසිම කෙනෙකුට මග නොහැරේවා🙏🙏🙏
2025-10-16 10:13:35
10
lasithadilanthi
Lasitha Dilanthi :
අසාවෙන් අහන් හිටියෙ.මෙචිචර කල් කරේ කාලා ඉතුරැවෙනටික දීපුඑකනෙ🙏🙏
2025-10-14 12:19:27
22
kusum.perera8
Kusum Perera :
වටිනා වීඩියෝවක් .. ඔබට තෙරුවන් සරනයි🙏🙏🙏 ....
2025-10-17 20:31:55
1
pasan8062
Pasan :
ඇත්තටම සහෝදරයා ඉතා වටිනා කාරනයක්
2025-10-14 10:14:49
13
.sudu18
♥️🇱🇰Sudu🇦🇪♥️ :
🙏🙏🙏🙏🙏🙏 mama satthunta hamadama kanna denawa.....eth mm me videyo eka baluwa ahuwa godak pin oba thumata 🙏 udeta kama danakan satthu avith balan innawa...mm puluwan ikmata bath eka hadala satthunta danawa 🙏🙏🙏🙏🙏 eyala dan purudu wela denakan balan innawa 👈🙏🙏🙏🙏🙏🙏
2025-10-16 10:43:31
2
sanju3519
sanju :
තෙරුවන් සරණයි.. සෑම දෙනාටම පින පහල වේවා..
2025-10-17 17:36:34
1
dilusha.kumri
DIlusha Kumri :
asawen ahan hitiya
2025-10-14 19:16:13
4
aken.marketing
Aken marketing :
මේ කතාව ඇත්ත.. අත්දැකීම් තියෙනවා... එහෙම දෙනකොට හිතට මාරම සතුටක් එන්නේ....
2025-10-15 05:21:24
7
user4635098002548
ashoka :
වටීනා කතාවක් ස්තූතියි හැදින්වීමට
2025-10-15 03:35:46
9
sumith7441
Nisha.🎶🔥🎤🎻🎸🎧🇧🇭🇧🇭🇱🇰 :
🙏🙏🙏💐තෙරුවන් සරනයි
2025-10-15 08:10:47
2
rosmary9788
rosmary :
ධර්මය අවබෝධ කර දුන්නාට බොහොම පින්... 🙏🙏🙏
2025-10-15 07:20:51
11
hansi2009106
hansi nethsara 💗 :
ලස්සන කතාවක්
2025-10-15 06:15:55
4
To see more videos from user @ratawesiya, please go to the Tikwm homepage.

Other Videos


About