@siyathatv: "මගේ මුළු ජීවිතයම දෙමාපියන්ට මන් කැප කළා - විවාහ වෙන්න ආදරය ප්රකාශ කළත්, ඒකට මට කාලය දෙන්න වෙලාවක් තිබුණේ නෑ " Aya - ඇය || Episode 01 || 12th October 2025 || Siyatha TV - #Aya #SiyathaTV #anudigunasekara #chalaniweerarathne #Yurani #yashodavimaladharma
SiyathaTV
Region: LK
Thursday 16 October 2025 13:00:00 GMT
Music
Download
Comments
❤❤අභිමානි අභි ❤❤ :
ඇත්තටම ඔව් කෙනෙක් වෙනුවෙන් කාලය දෙන්න බැරිනම් ඒ බැදීම සාර්ථක නැ.කාලය දෙන්න බැරි නම් තනියම ඉන්න එක හොදයි
2025-10-16 16:19:11
47
Prince of sky :
නවකවදය නිසා කැම්පස් ගමන මග නැවතිලා ජීවිතේ ආසම දේ සදාකාලිකව අතෑරල දාපු කෙනෙක් මාත්,.
2026-09-01 20:03:43
4
nilu❤ :
ඔයාගේ කතාව ඇත්ත...හිතට දැනෙනවා හරිම සන්වේදියි...දෙමාපියන් වෙනුවෙන් කැප කිරිමම පින්වන්තයි,🌹🥰 ආදරනිය නිලිය ඔයාට..බුදුසරනයි 🙏🙏
2025-10-16 17:30:01
81
කතරක මීදුම් 🇱🇰 🇰🇼 :
ආදණීයම නිළියක් ....... " අහිංසා" 🌹💖
2025-10-16 13:17:12
50
Anushika Sandamali :
අාසම චරිතයක් යසෝදා විමලධර්ම❤❤❤❤
2025-10-16 18:19:31
20
Ruwan De Silva :
අති සුන්දර කාන්තාවක් ❤
2025-10-17 11:46:54
16
gangakumari639 :
හරිම නිහතමානි ආදරණීය චරිතයක් බුදුසරණයි❤️❤️❤️❤️🌹🌹
2025-10-17 06:02:40
12
HM S S 💖🩷 :
මෙහෙම කැප කිරීම් කරන අය මේ සමාජෙ හොයන්න හරි අමාරුයි 💖💖😇😇
2025-10-17 05:41:35
13
Eranda prasad🇰🇼🇱🇰 :
hari ahinsaka kenek.eka loku kathawak. ape taththa mt kiyala tibba.
2025-10-16 17:59:53
5
user7574362620479 :
කාන්තා රත්නයක්.🙏🙏🙏❤❤❤
2025-10-17 07:44:34
7
Mino ✨ :
ane paw harima duka hithenawa🥺 mokadda me kiyana university 1
2025-10-29 08:53:34
1
TourWithDash :
ඔයා හරිම ධෛර්යයවන්ත කාන්තාවක්❤
2025-10-17 03:35:13
4
sheltonkatuwawela :
God bless you
2025-10-16 18:53:28
2
mamikruwahpura :
අනේ මැඩම් අඩන්න එපා.
2025-10-16 18:43:27
3
Henry Shehan :
Justice for her
2025-10-17 08:09:04
1
nayana. nilmini :
ආදර නිය නිලියක් බුුුදු සරනයි ඔබට♥
2025-10-17 15:53:56
2
anupa anupa :
obata a pina athi
2025-10-17 05:54:12
1
Electromax :
මං ආසම චරිතයක් ❤❤❤🥰🥰
2025-10-17 17:48:32
1
Geeth Sriya❤️🌹 :
ආසම නිළියක්❤🌹
2025-10-17 05:52:20
9
රොෂාන් :
mama asama නිළිය
2025-10-16 18:55:17
12
United Voyages :
You are so courages Yashodha. Stay blessed. 😇
2025-10-16 20:21:33
2
bula :
api hadawathinma adare karana charithayak.daksha shipiniyak.me sampath ape rate.
2025-10-17 15:22:10
1
Suresh Kumara Stephe :
god bless 🙏🙏🙏
2025-10-17 00:34:30
1
Real way English institute :
favourite actress ❤
2025-10-17 02:18:36
1
Dr Ran :
Adareyi Oba ta
2025-10-17 04:47:27
1
To see more videos from user @siyathatv, please go to the Tikwm
homepage.