@2shay:

Shay Dinneen
Shay Dinneen
Open In TikTok:
Region: US
Friday 17 October 2025 06:45:51 GMT
2126
78
2
0

Music

Download

Comments

aoaonaka
aoao❤️closet :
🤣🤣🤣
2025-10-17 07:42:52
0
nicholler
Nicholle :
Dead ☠
2025-10-17 08:04:19
0
To see more videos from user @2shay, please go to the Tikwm homepage.

Other Videos

කවදාහරි මම ඔයාගෙ වුණ දවසක ඔයා මගෙන් ඇහුවොත්, “අපි කොහොමද මෙච්චර දුරක් ආවෙ ?
කවදාහරි මම ඔයාගෙ වුණ දවසක ඔයා මගෙන් ඇහුවොත්, “අපි කොහොමද මෙච්චර දුරක් ආවෙ ? " කියලා 🫶❤️ අන්න එදාට මම ඔයාට කියයි, වෙන මිනිස්සු පොඩි ප්‍රශ්න ලොකුවට අරන් ජීවිතේම අපායක් කරගත්තට අපි දෙන්නට ආව ප්‍රශ්න ඉවසීමෙන් ලස්සනට විසදගත්තා... මට තරහා යන වෙලාවට දුක හිතෙන වෙලාවට ඔයා හරිම ඉවසීමෙන් මාව දරාගෙන මාව හිනස්සලා ඒ දුක අමතක වෙන්න දේවල් කරා...🤍 අපි දෙන්නට නැති දේවල් ගැන හිත හිත ඉන්නැතුව තියෙන දෙයින් සතුටු වුනා...🌸 අපි දෙන්නගෙ ජීවිතෙ නැති දෙයක් නැති තරමට අපි හිමීට දේවල් හදාගත්තා.... ඇති කාලේ වගේම නැති කාලෙත් අපෙ හදවතේ ආදරේ පිරෙන්න තිබ්බා... කියලා හයියට අත අල්ලන් ඉස්සරහට යන් මහත්තයෝ ... 🫶 මේ ජීවිතේ තව දුරයි , මගෙ අන්තිම හුස්ම වෙනකන්ම මම ඔයා එක්ක ඉන්නවා…! 🥺♥️💍🌏 @Choose Happiness | ✍️💗🦋 #forever #youandme #lovequatets #staywithme #youareenough

About