@realshan.qts: දැන් ඉන්න ගායිකාවෝ වගේද 😢🫶 තාමත් ආසාවෙන් අහන්න පුලුවන් සිංදු ❤️🩹🫡 Respect 💗 #fyppppppppppppppppppppppp #trending #foryou #foryoupage #srilanka #singer #nandamalini #sinhalaquotes #goviral #whatsappstatus #sinhalawadan #hashtag #eshan shan
        
        
            
            𝐑𝐞𝐚𝐥 𝐒𝐡𝐚𝐧 🌪️
         
        
        
            
Region: LK
            Tuesday 21 October 2025 13:40:29 GMT
        
        
                            
                    
        
        
            
Music
        
        
        
            
Download
        
        
        
            
Comments
        
        
                                                
                        
                            
                            
                                
                                    
꧁ ⚔ 🆁🅰🆂🅸🅽🅳🆄 ⚔ ꧂                                        : 
                                    අපේ අත්තම්ම ❤️🥰
                                
                                2025-10-22 06:07:30
                             
                         
                         891
                     
                                    
                        
                            
                            
                                
                                    
Sheed's Family                                        : 
                                    ශිහාන් කියපු කතාව මතක් උනා 🥰
                                
                                2025-10-22 05:28:15
                             
                         
                         140
                     
                                    
                        
                            
                            
                                
                                    
chuti Malli 💐❤️🩹                                        : 
                                    අමතක වෙන්නැති ඒවා 🖤🖤
                                
                                2025-11-04 03:01:59
                             
                         
                         0
                     
                                    
                        
                            
                            
                                
                                    
ashi dananjana 🦋 🥀                                        : 
                                    ඒ සින්දුවල රහ දන්නේ ටික දෙනයි 🥺❤
                                
                                2025-10-22 07:36:33
                             
                         
                         478
                     
                                    
                        
                            
                            
                                
                                    
නමද බැලුවේ                                        : 
                                    රට ගැන සිංදු කියලා රට දාල ගියා 💀
                                
                                2025-10-22 11:35:37
                             
                         
                         96
                     
                                    
                        
                            
                            
                                
                                    
T2K SADHUN...                                        : 
                                    නන්දා මාලනී මම තාමත් අහනවා එයාගෙ සින්දු
                                
                                2025-11-04 05:46:21
                             
                         
                         0
                     
                                    
                        
                            
                            
                                
                                    
mitsuki_zZz🌀                                        : 
                                    Tawa 2i dn kiyd
                                
                                2025-10-22 10:18:10
                             
                         
                         8
                     
                                    
                        
                            
                            
                                
                                    
💞Nadeera                                        : 
                                    දිර්ගාවුශ ලැබෙවා නන්දා මාලනි මහත්මියට 🙏🙏🙏
                                
                                2025-10-26 03:13:27
                             
                         
                         4
                     
                                    
                        
                            
                            
                                
                                    
🌚𝑛𝑒𝑡ℎ𝑚𝑖💋👅👀                                        : 
                                    කෙල්ලෙක් නැති හැම කොල්ලටම ආදරෙයි
                                
                                2025-10-24 07:26:02
                             
                         
                         6
                     
                                    
                        
                            
                            
                                
                                    
@Alian Boy£                                        : 
                                    woahhhh♥🥰
                                
                                2025-10-26 06:32:05
                             
                         
                         0
                     
                                    
                        
                            
                            
                                
                                    
Tin tina 💫                                        : 
                                    එයාලා වයසට ගිහින් කියලා දක්කිද්දී ඇත්තටම දුක හිතෙනවා ඒත් අපි යතාර්ථයට මූහුණ දිය යුතුමයි ❤️🩹
                                
                                2025-10-26 11:34:55
                             
                         
                         3
                     
                                    
                        
                            
                            
                                
                                    
<𝐜𝐡𝐚𝐦𝐢                                        : 
                                    දැන් ඉන්න උන් මොක්කුන්ද මේයාලත් එකක් බලද්දි❤
                                
                                2025-10-22 12:37:44
                             
                         
                         12
                     
                                    
                        
                            
                            
                                
                                    
Asanka G23💜️💛🍃                                        : 
                                    අන්න ඒ නිසයි ඒ මිනිස්සුන්ට කොහෙ ගියත් තැනක් තියෙන්නෙ හදවත් පිරිසිදු නිසා..!🙏🌺
                                
                                2025-10-22 10:56:04
                             
                         
                         18
                     
                                    
                        
                            
                            
                                
                                    
Sandaru                                        : 
                                    මෙතුමියලගෙ සිංදු කොච්චර ලස්සනද අර්ථවත්ද. දැන් තියෙන සිංදුනම් මෙලෝ රහක් නෑ නටන්නනම් හොදයි 😒
                                
                                2025-10-22 07:26:13
                             
                         
                         15
                     
                                    
                        
                            
                            
                                
                                    
නෝටි                                        : 
                                    අදටත් එදා වගේම ජීවමාන හඩ විශාරද නන්දා මාලනී මහත් මිය💐🌸❤️❤
                                
                                2025-10-21 18:05:32
                             
                         
                         254
                     
                                    
                        
                            
                            
                                
                                    
𝓓𝓮𝓾 𝓫𝓸𝔂👀🧶                                        : 
                                    අපේ පුංචි බන් මෙ 🫴🙂
                                
                                2025-10-23 14:22:46
                             
                         
                         3
                     
                                    
                        
                            
                            
                                
                                    
Pasindu Nimsara                                        : 
                                    ලැබෙන්න ඔන ගව්රවය ජීවත් වෙලා ඉන්නකොටම ලැබුනා එකටනම් ආන්ඩුවට rrespect 🫀
                                
                                2025-10-24 13:16:11
                             
                         
                         8
                     
                                    
                        
                            
                            
                                
                                    
⚜️DOEP⚜️oscar⚜️🔞                                        : 
                                    respect 🥰
                                
                                2025-10-29 14:31:03
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
N🧃                                        : 
                                    ඇත්තමයි වැඩ කරන තැනත් සද්දේ වැඩි කරලා දාන්න ආස හිතෙන සින්දු 🥺❤
                                
                                2025-10-22 13:05:12
                             
                         
                         11
                     
                                    
                        
                            
                            
                                
                                    
deepthi ranaraja                                        : 
                                    අඩෝ මරු
                                
                                2025-10-27 02:20:23
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Kasiya Bro                                        : 
                                    සදා අමරණීය හඬවල්🥰
                                
                                2025-10-22 07:39:38
                             
                         
                         62
                     
                                    
                        
                            
                            
                                
                                    
ReZy🫀🫶🏼                                        : 
                                    ඒ කටහඬ ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා වගේ 🥺
                                
                                2025-10-26 02:34:21
                             
                         
                         4
                     
                                    
                        
                            
                            
                                
                                    
𝐓𝐡𝐚𝐫𝐮🏃🐎                                        : 
                                    Kochchra ahuvath epa venne nathi sindu🥺❤
                                
                                2025-10-22 07:30:07
                             
                         
                         20
                     
                                    
                        
                            
                            
                                
                                    
maduwa❤️🔥                                        : 
                                    ane 😭 eya ❤❤❤❤❤💕🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
                                
                                2025-10-23 05:31:12
                             
                         
                         2
                     
                                    
                        
                            
                            
                                
                                    
Lak Shanz                                        : 
                                    Helaye Gee Rajiniya ❤
                                
                                2025-10-25 05:24:41
                             
                         
                         0
                     
                                     
        
            To see more videos from user @realshan.qts, please go to the Tikwm
            homepage.