@isiwarasiritha: ඇයට අම්මා තාත්තා වගේම ඇගේ හැගීම් දැනෙන ආදරය ,ආරක්ෂාව දෙන සැමියෙකු ලබන්න බිරිඳක් පින් කරන්න ඕන. #isiwarasiritha #motherdaughtermoments #wedding #Love

Isiwara Siritha
Isiwara Siritha
Open In TikTok:
Region: LK
Thursday 23 October 2025 11:01:37 GMT
615032
33740
194
1593

Music

Download

Comments

heshi186
heshi 🇱🇰🇯🇵 :
එදා මගේ මහත්තයත් පෝරුව උඩදි මාව ඔය විදිහටම තදින් බදාගෙන හිටියා 🥺❤️ඒ ආදරේ තාමත් අඩුවක් නෑ .දෙවියෙක් වගේ මහත්තයෙක් මට ඉන්නේ 🙏❤️
2025-12-05 00:49:45
36
00rh.s.tiktok
00RH.S.tiktok :
Omg . He is more sensitive than her. That will be a beautiful family 💯😍
2025-10-23 13:31:36
169
nisala.sewwandi
Nisala sewwandi :
දැක්ක ආදරනියම විඩියො එකක්..ඒ කොල්ලා🥺
2025-10-24 08:14:40
156
j.e.a.with.madu.t
Madu Teacher 🧑‍🎓❤️🦋 :
මේක බලන මම තව දින කිහිපෙකන් මාව මේ ලෝකෙ උපරිමෙන් රැක ගනිපු මගෙ රත්තරං අම්මා අප්පච්චිව දාලා මේ විදියටම අවුරුදු 13ක් මගෙ අම්මා අප්පච්චිගෙ හීන වෙනුවෙන් මාව පරිස්සමට බලාගත්තු එයා ලගට යනවා❤️❤️🥺හැමදේම අතාරින්න පුළුවන් ඒත් මගෙ රත්තරං අප්පච්චි ලග මේ මොහොතෙ හිත ශක්තිමත් කරගන්නෙ කොහොමද 😥මමත් වාසනාවන්ත කෙල්ලෙක් හරි ලස්සනට අම්මා අප්පච්චිගෙ ආදරේ විදපු🥺❤️🙏
2025-10-25 23:55:40
7
ms_shakila5
OLENA ON TOP 🔥🦅 :
එ කොල්ලා 🙂❤️🔥
2025-10-25 06:54:06
34
sandunijayanka8
𝗦𝘂𝗱𝗱𝗶 ....🥰💗 :
එකටනම් මටත් අඩුනා 🥺🥰
2025-10-24 04:41:50
30
sandu_matharage
sandu@ :
හැමොටම හම්බෙන්න ඕනි එහෙම ආදරයක් ❤🤲🙏
2025-10-24 13:40:20
57
user9345299167262
jayasinghe :
ඒ පුතාගේ ඇස් වල කදුළු ගොඩක් දේවල් තෙරුන් කරනවා.එහෙම අය අඩුයි.
2025-11-02 10:40:47
12
user.randi0
🥰💗🎀"𝑹𝒂𝒏𝒅𝒊"🎀💗🥰 :
අනේ මටත් කදුලු ආව🥺🥺🥺💗
2025-10-26 05:11:31
5
user14086219778655
අහින්සක සිත :
අනෙ අම්මා තාත්තා අද ඔය දෙන්නම මන් ලග නැනෙ පුදුම දුකක් දැනෙන්නෙ කොහෙද ඉන්නෙ ඔයලා
2025-12-19 03:25:57
2
lassanadawasak_
💐ලස්සන දවසක්💐 :
තෙරැවන් සරනයි 🥰❤️💚
2025-10-24 10:44:10
6
fathishez
ᴹʳˢㅤMɪɴᴇㅤ♥︎ :
how lucky she is ❤🥰 every girl deserves like her husband ❤
2025-11-17 10:43:32
1
malmifruit
Malmi Fruit :
Reposted
2025-10-31 11:03:39
1
malithbimsara09
malithbimsara09 :
Adaraniya sathutak labenna one ❤️❤❤
2025-10-23 16:54:42
4
nirupamaaa__
nirupama🦋 :
අනේ ඒ boy 🥺🤍
2025-11-30 15:49:56
1
hashi4348
H a S h I 〽️🍄✨ :
එහෙම කොල්ලොත් ඉන්නව නේද ❤️
2025-11-16 17:34:41
1
chathu6825
chathu :
E kella hari vasanavanthai . ❤
2025-12-11 07:50:32
1
user4908031732480
user4908031732480 :
DUKA HITUNA EKATA
2025-10-23 18:02:06
4
nirosha.nirosha481
sudu manika :
❤❤❤❤❤❤. බුදු සරණයි ඔයාලට
2025-10-23 16:14:43
5
user8700249746772
gamage piyumi :
ඒකට නම් මටත් ඇඩුනා 🥺
2025-11-12 23:53:56
1
12.11hasithalakshan
Hasitha Lakshan :
May both have happily ever after 🥰💝
2025-11-17 08:08:49
0
user25096515803338
malar ❤️🫶❤️ :
⚘️🥰🥰🥰🫂😍😍😍😢😢😢😢😢😢Amma
2025-12-14 19:32:23
0
user6061319321345
user6061319321345 :
subz.pzthum
2025-12-03 02:44:57
0
t711859
T ❤️ :
Amma 🥹❤️🌍 pana tika❤️🌍
2025-12-21 04:11:09
0
sanjeewani.joshap
Sanjeewani Joshap :
🥰🥰🥰🥰🥰🥰ලස්සනයි දෙන්නම අදරෙයි
2025-10-24 01:45:49
0
To see more videos from user @isiwarasiritha, please go to the Tikwm homepage.

Other Videos


About