@v__nu1: Barida ? 😒❤️‍🩹 #boyslove . . . #whatsappstatus #bllovers #sinhalaquotes #boyfriend

V E N U R A 🚫 D E N
V E N U R A 🚫 D E N
Open In TikTok:
Region: LK
Thursday 23 October 2025 19:02:07 GMT
148104
9986
355
828

Music

Download

Comments

2012.10.290
Rosi girl 😘🌹 :
ඇයි බැරි ආදරේ කියන්නේ ආදරේට ඒකට සම්ම්මතද අසම්මතද අදාල නෑ අපි නවතින්න ඕනේ අපිට දැනෙන තැනක 🥺❤️
2026-11-12 09:37:38
0
fm_ashi_02
𝘐𝘵𝘻𝘻_𝘢𝘴𝘩𝘪 🎙️🖤 :
ආදරේ කියන්නේ ආදරේට එකට කොහෙද අනේ ලිංග බේදයක්...😊💗
2025-10-24 12:06:41
217
raviya896
❤ Ravindu❤ :
සම්මත උනත් අසම්මත උනාත් අාදරෙ කියන්නේ අාදරෙට.🥰
2025-11-09 20:19:03
24
tkdsilva0
LMTKDS 💞💔❤️‍🔥 :
Wattpad eke novel kiyawana aya kooooi🥹🥹
2025-10-25 14:53:15
46
gayan.madhushanka0
Gayan Madhushanka :
බාහිර හැමදේකිම්ම ලැබෙන්නෙ වේදනාවක් වුණාට හිත් දෙක ඇතුළෙම විතරක් සැනසීම තියෙන ආදරයක් තියෙන්න පුළුවන් . ඒ ආදරෙ රඳාපවතින්න නං දෙන්නට දෙන්නා අසීමාන්තික කැපකිරීම් කරන්න ඕන. ඇත්තම කතාව නං ගොඩක් ආදර කතා ෆැන්ටසි ලෝකවල මවාගත්ත ඒවා. ඉතිං ගැලපෙන්නෑ කියල හිතෙනකොට ඒව හිමීට අත්තැරල දාල වෙන එකක් හොයනව. කවදාවත් සීමාවක් නෑ . ඒ නිසා ලැබුණ කෙනා පරෙස්සම් කරගෙන ලස්සන මතකවලින් ජීවිතේ පුරවගන්න. රහසක් කියන්නං ආදරේ හැමදාම තියාගන්න. ඔයා කවදාවත් අනිත් කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට ඕන දේවල් එයාට දෙන්න . එතකොට නිරායාසයෙන් ම ඔයාටත් ඒ දේවල් හම්බෙයි. හැබැයි ඒව ලැබෙයි කියලවත් බලාපොරොත්තු වෙන්න එපා 💐❤
2025-10-24 14:35:32
28
yin_jay56
Yin_Jay56 :
ලෝකෙම එක පැත්තක හිටියත් ඔයාලට ඔයාල දෙන්න ඉන්නවා කියන්න තරම් හයිය හිත් දෙකක් තියනවා නම් බය නැතිව ආදරේ කරන්න❤️මොකද ලංකාව වගේ රටක බහුතරයක් මිනිස්සු ආදරය වගේ ගැඹුරු හැඟීමක් ලිංග බේදයකින් තොරව පිලිගන්න තරම් මානසික හා සමාජයීය දියුණුවක් තවම ලබල නෑ...
2025-10-24 17:32:05
21
nishshaka.thilaka
Nishshaka Thilakarathna :
puluwan.. eth eka dukak vitharaiiii
2025-10-24 09:52:55
70
ravinduwarnakula2
Ravindu❤️ :
පුළුවන් eth.... Heenayk ❤
2025-10-24 16:48:17
10
ranidivihara
Raniya 🖤📚 :
ඉවරයි 😅
2025-12-11 05:39:09
4
sdsd4560
Shane :
love has no gender broh...love is love...💙💙 love ekkt usa,kota,sudu,kalu beeda thibbnm me weddi minissu mechchr marry krla inne khmd.
2025-10-28 04:57:50
6
dilshan.laksitha6
Dilshan Laksitha :
මනරු ❤ මාණික්‍ය 🥺 මතකෙට එනවා
2025-11-14 16:32:13
6
wimalasenabandar9
@ Sithu girl _3 :
අැයි දෙයියනේ බැරි 😔 අාදරෙ කියන්නෙ අාදරෙ විතරයි .....හැබැයි අවන්ක කම තිබුනොත් මෙ ලෝකෙම ලස්සන වෙයි ☺
2025-10-24 10:40:37
15
..zaavi
💜💜 BTS ARMY Girl 💜💜.zaavi :
ආදරේ කරන්න හදවත් විතරයි ඕනේ 💜
2025-11-10 17:36:40
4
sudhuchuti0
chubby girl :
ලෝකයක් විරුද්ද උනත් කවදාවත් දාලා යන්නේ නැති හිත් දෙකක් එකතු උනොත්
2025-10-25 03:46:14
9
chanukasewmini0
senuu 💗💗🥀 :
ආදරේ කරන්නෙ හදවතින් .. අවන්ක හදවත් දෙකක් ලග ආදරේ තියෙනව.. එකට ලින්ගබේද අදාල නෑ..💗
2025-10-24 13:27:21
9
pasiyaofficial44
pasi boy ♥️🇦🇪 :
ආදරෙ කියන්නේ ආදරේට ඒකට ලිංග බේදයක් නෑ 👊 ලැබුනොත් සතුටින් ඉන්න පුලුවන් හැබැයි නොලැබුනොත් දුකක් තමා ☺
2025-10-24 12:40:35
7
osada.anupama
🗽🌈🌠Star_Soul🌠🌈☦️🍃☸️🌈🗽 :
Love is always Love 🌈🏳️🌈👍
2025-10-24 00:34:03
12
theekshana_dinuwan
𝐓𝐂 𝐆𝐫𝐚𝐩𝐡𝐲👽 :
ba httoo baa
2025-11-02 04:09:49
6
sakya2345
sk 2 :
2025-10-26 11:11:59
7
ruchikabhagaya122
Nethum :
puluwan☺️☺️☺️
2026-01-24 14:00:30
1
___aylin4
Aylin :
ඇයි බැරි ..පුලුවන් .. තෙරුම් ගැනීමයි ඕනී ❤
2025-11-03 09:18:43
4
tharushiimalka_7
𝙅𝙤𝙤𝙣_𝙗𝙗𝙚💗✨🇱🇰 :
Pluwn🥹❤️
2026-01-03 17:09:54
1
sameersulaiman37
ᶦᶰᵈ᭄✿𝐒𝐔𝐋𝐀𝐈𝐌𝐀𝐍࿐ :
a adare sadakalikawa wenne nene.
2025-11-21 02:22:42
3
rrrdhana
🌸🖇️🏝️R... DHANA ❤‍🩹❗️ :
Ai bari 🥰puluvan ee bandhima katavath nathikaranna baa
2025-11-16 10:56:19
3
achu3599
Achu :
Matta mallli kenek onee 😔😔
2026-01-11 06:08:31
1
To see more videos from user @v__nu1, please go to the Tikwm homepage.

Other Videos


About