@kavikrishh1011: ගල් පොත්තකින් වට උන තල් අරඹ වෙරළ ☘️💫✨ 🌴🌊🇱🇰🍂 එකපාරක් හරි මෙතනට යන්නම ඕනේ... 😊😍 Thalaraba Beach 🇱🇰 මාතර 🌴🌊 | MATARA 🌴🌊 මේ තැන ගැනනම් කියන්න දෙයක් නෑ ලොකු රැලි ආවත් ගල්පොත්‍තේ වැදිලා නෝමල් වෙනවා. නාන්නනම් කියාපුම තැන තමයි කඹුරුගමුවේ තල් අරඹ බීච් එක කියන්නේ. යන අයට යන්න පාරත් කියන්නම් මාතර - ගාල්ල ප්‍රදාන පාරේ මාතර දෙසින් පැමිනි විටි කබුරුගමුව හන්දිය පහු කරලා ගාල්ල දිශාවට හිමින් එද්දි DPMC එකයි පාලමයි අතරින් වම් (අත පැත්තේ) පාරෙන් හැරිලා යද්දි තමා මේ place එක තියෙන්නේ ගිහිල්ලම බලන්න මේ ලස්සන place එකට 🌞 සංචාරය නිමවා යන විට පා සටහන් පමණක් තබා යෑමට වගබලා ගන්න 🍃⛰ #thalaramba__srilanka🇱🇰 #viral #fyppppppppppppppppppppppp #foryou #foryoupageofficiall

Kavi Krish🇱🇰🇮🇱
Kavi Krish🇱🇰🇮🇱
Open In TikTok:
Region: LK
Friday 24 October 2025 10:20:53 GMT
19363
493
17
114

Music

Download

Comments

manilka08
𝕄𝕒𝕟𝕚𝕝𝕜𝕒 ℙ𝕣𝕒𝕤𝕒𝕕 🖤 :
Koheda me
2025-10-25 01:32:20
1
nilushi891
nilushi :
ආෙන් 🥰🥰🥰🥰 මරැ koheda me
2025-11-09 18:34:58
0
ravinduraahmikavi
raviya :
me dawas wala wahala neda
2025-11-26 14:13:49
0
pahan.nethmin
Pahan :
@shailee De silva @ʙɪɴᴀʀᴀ🐢. @VIHANGA 🪬
2025-12-18 12:49:47
0
travelling_blossom
Travelling blossom✨️ :
😍😍😍
2025-10-25 13:08:40
1
sadiya_official0
Sadiya Vlogs :
@Kalana Buddhika
2025-12-28 05:56:28
0
itzzhiru0
H e l a 🐉! :
@Dila ❗️mathara place 1k😍😍
2026-04-10 09:04:40
0
truckboy_99
Lahiru Dilshan :
♥️🍃
2025-10-24 10:48:19
1
bhagyadissanayake3
Bhagi :
🥰❤
2025-10-24 10:48:57
1
sanducreate99
Ss Creation :
🤪
2025-11-05 04:30:57
0
bbyboy36
iru_Boy🤘 :
♥️
2025-11-09 09:08:04
0
To see more videos from user @kavikrishh1011, please go to the Tikwm homepage.

Other Videos


About