@sherali31762:

Sherali
Sherali
Open In TikTok:
Region: UZ
Friday 24 October 2025 22:33:00 GMT
155
34
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sherali31762, please go to the Tikwm homepage.

Other Videos

ත්‍රස්ත තර්ජනය වළක්වා ගුවන් මගීන් සුරැකි 'ෆ්ලයි ඩුබායි' ඉන්දීය නියමුවා ඇතුළු පිරිසට එමීර් රාජ්‍යයෙන් ඉහළම ගෞරව සම්මාන පසුගිය සැප්තැම්බර් මාසයේදී ගුවනේදීම මතුවූ ත්‍රස්ත අනතුරක් හමුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින්, අතිශය ධෛර්යයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට සමත් වූ ඉන්දීය ගුවන් නියමුවා වන කැප්ටන් ස්මිත් මච්චාර් ඇතුළු flydubai ගුවන් සේවක මඩුල්ලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා. ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැක්වූ කැපවීම ඇගයීමට ලක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් මෙම පිරිස වෙත 'පළමු පන්තියේ සයීඩ් II සම්මානය' මෙලෙස ප්‍රදානය කරන ලද බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී මගීන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් ගුවන් සේවක මඩුල්ල ඉටුකළ තීරණාත්මක කාර්යභාරය අගයමින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදානෝත්සවයේදී, ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් විසින් අදාළ සම්මාන පිරිනමා තිබෙනවා. එහිදී, ගුවන් සේවක මඩුල්ලේ වගකීම් සහගත ක්‍රියාකලාපය සහ රාජකාරිය වෙනුවෙන් දැක්වූ කැපවීම ඇගයීමට ලක් කළ ෂෙයික් හම්දාන් කුමරු, මහජන ආරක්ෂාව වෙනුවෙන් නිර්භීතව කටයුතු කරන පුද්ගලයන් ඇගයීමට ලක් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ පිළිවෙත බව ද සඳහන් කළ බවයි එම වාර්තාවේ සඳහන්. සම්මාන ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ ගුවන් සේවක මඩුල්ල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඇතුළු නායකත්වයට සිය ගෞරවනීය ස්තූතිය පුද කර ඇති අතර, මෙම සම්මානය තමන්ට මහත් අභිමානයක් බව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම, ගුවන් සේවා ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් ඉටුකරන කැපවීම සහ සේවය අගය කිරීමට නායකත්වය දක්වන උනන්දුව මෙම සම්මානය හරහා මනාව පිළිඹිබු වන බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූ බවයි විදෙස් වාර්තාවේ සඳහන්. මූලාශ්‍රය - ANI #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About