@linal_2007: ඉස්කෝලේ කැඩෙට් කරන කොල්ලො කෙල්ලො ඇයි එච්චර ගැම්මෙන් ඉන්නෙ කියලා දන්නෙ නැද්ද? දවසක් හරි රන්ටැබේ ගිහින් බලන්න... 👣🫡 ඒ මහන්සිය, ඒ කැපවීම, ඒ ආදරේ – ඇත්තටම රතු ලේ තියෙන අයගේ වැඩ කිඩ..! ❤️🔥 උන්ගේ දාඩිය, නින්ද නැති රැයවල්, දින සති මාස ගණන් උණු මහන්සිය, ඒ හැම දෙයක්ම කියනවා “CADET” කියන වචනෙට තියෙන ආදරේ... ❤️ කැඩෙට් කරනවා කියලා කියද්දී එක එක කියපු අය ගිහින් බලන්නම ඕන තැනක්... උබලටම උන් ගැන ආඩම්බරයක් හිතෙයි එතකොට.... මීට, කවදාවත් කැඩෙට් නොකරපු, කොහේදෝ වාසනාවකට එතෙන්ට ගිහින් එන්න තරම් වාසනාවක් හම්බුණ කොල්ලෙක් ... @Harsha sudes 💯🐼 #hermannloos2025 #rantambe #cadetes #srilankaarmy #respect
LInal_Kaveesha
Region: LK
Saturday 25 October 2025 12:39:05 GMT
Music
Download
Comments
❤️cadet girl❤️ :
හැමදෙයක්ම කරේ ඉස්කෝලේ වෙනුවෙන්. හැමදෙයක්ම එපා වෙලා තියද්දි ජිවිතේට බලාපොරොත්තු වක් ගෙනාපු එකම දේ " Cadet "🖤💛
2025-10-27 06:27:46
45
×𝐈𝐒𝐔𝐖𝐀 🕊 :
මාත් එහෙම කෙනෙක් බන්🥺🥺🥺
2026-07-14 06:24:01
3
Madusanka_NCC🇱🇰🔥🥷 :
Cption ek oni 🥺💓
2026-04-21 06:18:34
3
_KNC_ :
caption ek gnnwo😗
2026-05-18 06:15:50
1
🖤💫 :
මෙච්චර කාලෙකට කැඩෙට් නොකරන කෙනෙක්ගෙන් ඔහොම ඇහුවමයි😌❤
2025-11-03 18:19:55
19
" G "💐 :
❤️හදවතේ
2026-06-17 13:49:25
2
🅣︎🅡︎🅧︎ ᵏᵃᵛⁱʸᵃ :
asaven karapu deyak aye yanna thibuna nam 🥺
2026-02-03 15:28:12
3
sKy AnGeL☁️🪄 :
මමත් ඊයේ ගිහින් ආවේ camp 😁
2026-04-04 15:37:01
1
moon 🌙 :
අපි යනවා
2026-03-24 09:58:36
1
𝐈𝐬𝐡𝐮𝐮 👻🔐💗 :
ආයෙමත් යන්න තියේනම් 😣❤
2025-10-26 03:26:07
6
💓 07 💋 03 :
eknm sira♥️
2026-03-27 02:11:59
1
Young mc :
MORAL🔥
2025-10-27 18:12:26
5
Eziiiii ☠️ :
danno danithi ❤️❤️❤️
2026-02-16 15:22:43
1
just no name🙌 :
ඒ වචන🥹🫀
2025-11-22 11:04:44
4
마두바씨✈️🇰🇷🫰 :
Aye yanna puluwan unam🥺
2026-01-09 08:37:39
1
Diwya💐✨️ :
ane caption eka dennakoo❤️🥰
2026-03-24 14:14:11
1
𝒞💗✨️ :
caption eka denna barida 🥺💛🖤❤️
2026-01-11 16:40:36
1
🇱🇰Januu Alwis🇰🇷💚 :
💯🥹♥️ane caption Eka dennkooo🥰♥️
2026-03-30 05:31:06
1
sasiya :
🥺💗
2025-11-27 08:15:11
2
Hasini Eshakya❤️ :
that moral ❤️🥺
2025-11-28 02:27:33
2
Sarath Kumara :
cedet🥰
2025-12-25 02:30:27
1
Sithuwa_X 🕊️ :
Caption plzz
2026-03-12 14:24:55
1
@ Thaveesha🎀🌷” :
Me hemadhema iskole wenuwen kiyala mathak unama 🥰
2026-02-04 04:49:50
1
☠️⚔️•°kaveesha Dewmin°•⚔️☠️ :
එකහ දන්නේ කරපු අපි බන් 🙂😌☠️
2026-01-08 12:49:41
1
Dilhani 🦋🌻🍃 :
කෙල්ලෙක් 💪❤️
2025-11-26 13:39:21
1
To see more videos from user @linal_2007, please go to the Tikwm
homepage.