Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@nethmina_quotes: අයිතියක් නැති මනුස්සයෙක්ට ආදරේ හිතෙන එක. ගැන ඔයට මොනවද කියන්න තියෙන්නේ..! 🤍 #fyp #nethmina_quotes #status #fypシ゚viral #sinhalaqoutes
𝓝𝓮𝓽𝓱𝓶𝓲𝓷𝓪 🧞♂️
Open In TikTok:
Region: LK
Sunday 26 October 2025 01:38:14 GMT
351670
25098
230
1435
Music
Download
No Watermark .mp4 (
0.23MB
)
No Watermark(HD) .mp4 (
0.26MB
)
Watermark .mp4 (
0.44MB
)
Music .mp3
Comments
Ashiii🍄💐💗 :
රිදෙන බව දැන දැනම ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න හැමෝටම බැ ❤️🩹
2025-11-11 08:37:48
40
ᥫᩣ_𝙎_🍓🧸||° :
රිදෙනවා කියලා දැන දැනත් එයා දාන හැම post එකකම comments කියවන එක.... අයිති නැති උනත් ආදරේ කරන එක.... කතා කරන්න ඕනි උනත් කතා කරන්න බැරි වෙන එක මං ආදරේ කරන්නේ 'ඔයාට' කියලා කියා ගන්න බැරි වෙද්දි "ආදරේ කියන්නෙම හිමි කර ගැනීමම නෙමෙයි..!" කියලා හිත හදා ගන්නම සිද්ද වෙනවා....🤍🙇♀️
2025-11-21 19:07:25
10
Mr.Adee💗 :
ඒත් එක රිදෙනවා❤️🩹🥹
2025-11-06 13:51:25
27
HARSHA DILSHAN :
එයා මටම වෙන කෝල්ලෙක් ගැන කියවද්දි 🥺මට දැනෙන හැගිම🥹🥺
2026-06-15 10:14:18
3
....... :
අසිමිත වේදනාවක් උනත් බලන් ඉන්න එක හැම කෙනෙක්ට ම කරන්න බැ...🙂💔👍
2025-11-22 16:28:12
2
Don Anuwa 🦖🍷 :
අයිති වෙන්නම ඔනිද ආදරේ කරන්න😌❤
2025-11-12 12:32:19
4
𝙼𝙰𝚂𝙷𝙸 𝙶𝙸𝚁𝙻 ˢ"🦋❕ :
ඒත් මම කියනවා ඒක සැහෙන්න රිදෙනවා 🙂❤️🩹
2025-11-01 09:21:44
25
Sandu!!💐🤍🧸🌏 :
Eyatath eka දැනෙනවනම් 🥺❤️balagena innawa hamadatama
2026-01-17 13:42:23
1
dineshajayaweera9 :
ඒකට ගොඩක් සංවේදී හදවතක් ඕන. ආදරේ කියන්නේ ම පරිත්‍යාගයක්. 🌹🥰
2026-01-09 11:36:43
1
🧿🪬BIMALI ABHIRAMA🪬🧿 :
ඒක රිදෙනවා!❤️🩹🙂
2025-11-09 18:29:29
4
~ •^^• ~ :
රිදෙනවා කියලා දැන දැනත් කවදමහරි දවසක මාව එයාට දැනෙයි,ආදරේ කරයි කියලා බලන් ඉන්නවා, එත් කවදාවත් ඒක වෙන්නෙ නැහැ හැබැයි බලන් ඉන්නවා ගොඩක් දේවල් දරාගෙන 😣
2025-11-23 06:33:06
12
දිනූ 🌸💕 :
ඇත්තටම ඒක දරා ගන්න බැරි තරම් දුකක්.❤️🩹😥
2025-12-20 15:57:11
1
KAZZA <÷> Edits ¢ :
කොච්චර විදෙව්වත්🥺 ආදරෙයී සුදූ 😔
2026-01-18 03:01:15
1
~•°viraj~°`´❤️ :
හිතේ හැටියට බදාගන්න බැරි උනාම කට පුරා මං ඔයාට ආදරෙයි කියන්න ආදරණීය හාදුවක් දෙන්න අතෙන් අල්ලන් ඇවිදින්න මගේ කියලා කියන්න බැරි කම ඒ හැඟීම 🥺💔
2025-11-10 12:49:10
8
❤️Gehansa ❤️ :
ඇත්තටම ඒක වේදනාවක් 🥺හැබැයි මොහොතකටවත් එපා වීමක් දැනෙන් නැ 🥺❤️
2025-11-09 09:09:27
5
Adih :
ture
2026-01-11 13:52:28
1
madu :
eka mara lassana adarayak😣😭😢
2025-11-19 06:10:09
2
Pretty petal___🎀✨️ :
මාව කවදාවත් දැනෙන්නෑ කියල දැන දැනම... දැනෙනකන් බලාගෙන ඉන්නවා...💔🥀🥺
2025-12-22 02:43:30
1
UMII"🪐 :
ආයෙ එන්නෙ නැති බව දැන දැනත් තාම බලන් ඉන්නවා..
2025-12-20 11:18:36
1
Umesi 10/23 ❤️🩹 :
අයිති වෙන් නැති එක දැන දැනත් බලන් ඉන්න එකත් ප්‍රේමයක්🥺🥰
2025-12-22 15:38:02
1
@saduwa👻💗 :
ayithiyak nethi unath godak adrei.kawadwath ayithi wenne nh kiyl denagenath hithe chuti hari balaporoththuwk thiyagena balan innw.ee unata adarei kiyala kiyagannath beri mage kiyl lagata gannath beri thenwala mara vidiyata asarana wenaw .😔🖤"
2026-02-02 11:23:54
1
Sheshani ☁️💫 :
Atta 🙂❤️
2025-12-18 12:44:58
1
Sєηαℓ 🥤 :
අත්දැකීම් 😔🖤
2025-10-26 14:29:20
3
Harindu :
kohomada bn mev dara ganne.💔
2025-11-08 15:03:19
2
To see more videos from user @nethmina_quotes, please go to the Tikwm homepage.
Other Videos
#吃吃的爱 吃货都是:开心的时候,吃好吃的庆祝一下;难过的时候,吃好吃的安慰一下;无聊的时候,吃好吃的消遣一下
Wait a minute 😳🤣 #borexfitness
He dropped too fast! 😅
🫶❤️🫶❤️#hochattiengtrungquabaihat #hochattiengtrung #pinyin #nhactrungquoc #viral
ผงขจัดคราบ แวนิช ใช้ได้ทั้งผ้าสีและผ้าขาว#แวนิช #vanish #ขจัดคราบ #ขจัดคราบหนัก #ซักผ้าขาว @พี่วรรณ ชวนช้อป @พี่วรรณ ชวนช้อป @พี่วรรณ ชวนช้อป
вонючка-непармезан подвел #минутанепредел 🤡 IG: verycoolalena #рек #пп #завтрак #готовка #ппрецепты #рецепт #еданакамеру #чтояем #рацион #еда #вкусно
About
Robot
API
Legal
Privacy Policy