@sahanyrrp: සෝවාන් ආර්‍යන් වහන්සේනමකගේ සිංහ නාදය 💫🍃 #fyp #viral #nature

I'M SAHANYR
I'M SAHANYR
Open In TikTok:
Region: LK
Monday 27 October 2025 17:02:10 GMT
129484
9381
353
1194

Music

Download

Comments

kushan_jesh_keerawella
JESA :
කාටහරි ප්‍රශ්නයක් තියෙනවද මුන් වහන්සේ සෝවාන් කීව කියල. 😌 එච්චර පුදුම වෙන්නෙපා..වෙන්න පුලුවන් .. විශාඛාව අවුරුදු හතේදි සෝවාන් වෙලා කසාදත් බැදල දරුවො 20 ක් හැදුවා. 😌 අප අතර ඕනතරම් සෝවාන් මාර්ගය ලැබුව අය ඉන්න පුලුවන් .. උන්වහන්සේ සෝවාන් උනා නැතා ඒක උන්වහන්සේ කාරණයක්..කියන බණ ටික අහන්නකො. ගොඩක් අය වදවෙලා තියෙන්නෙ සෝවාන්ද නැද්ද කියන එක ගැන 😌
2025-10-28 14:08:39
329
janalimanisha
Manee Bel :
ධර්මට තුල ඉන්න කෙනෙක්ට තෙරෙනවා උන්වනසෙ සෝවන්ද නැද්ද කියලා. කිසිම දර්මයක් නැති මිත්‍යාදුශ්ටික කෙනෙක් සෝවන් ඵ්ලය හොයන්නෙ රූපයෙන්. අනික බුද්ධ සාසනය තියනවා කියන්නෙම මාර්ගඵල ලාභින් බිහිවෙනවා කියන එක...
2025-10-29 02:26:32
38
amapinnaduwa
Sesandi Collection :
මට හිතෙනවා උන් වහන්සේට සෝවාන් පලයට වඩා උසස් මාර්ගපල ඇති කියල.🙏🙏🙏
2025-10-29 01:47:10
79
chathuranga4455
💫𝗰𝗵𝗮𝘁𝗵𝘂𝘳ꪖꪀᧁꪖ✈️🇰🇷🇱🇰 :
තවත් අවුරුදු 2450ක් යනකම් සෝවාන් නෙමෙයි නිවන් අවබෝධයෙන් ලෝකයේ සැරිසරණ රහතන් වහන්සේලා පවා බිහි වෙනවා. අනුන්ගේ නිර්වාණය හොයන වෙලාවේ තමන් ගැන හෙව්වා නම් නිවන් දකින්න පුළුවන්
2025-10-31 14:14:23
75
wicky_92_
wicky :
මේ ප්‍රශ්නයට් හරියට උත්තරයක් අවශ්‍යයි (බෝදී පූජාව අයත් වන්නේ කුසලයටද)
2025-10-28 03:07:06
3
dulara_sandeepa11
Dulara Sandeepa☸️🕊️🙏 :
මේ ස්වාමීන් වහන්සේ නා උයනේ ලොකු ස්වාමීන් වහන්සේද🙏
2025-10-28 07:28:31
77
user624398410250
Sunil :
මට තියෙන ගැටළුව තමයි මගඵල ලාභී උත්තමයෙක් කුසලය සහ පිණ අර්ථ කථනය කිරීම නිවැරදි නැති වෙන්නෙ කොහොමද කියලා...කුසලය සහ පිණ අහසට පොළව වගේ වෙනස්.. 🤔
2025-11-03 10:11:12
1
qlwkejrhtgfy
Pqoeieur :
කොහොමද සෝවාන් කියලා දන්නේ
2025-10-28 02:43:17
6
harshanaprasad281
Harshana Prasad Official :
2025-10-31 20:12:52
22
mind_x00
Tharindu ||💗: 🍃 :
මුන් වහන්සේ සෝවාන්ද නැද්ද කියල තේරෙන්නෙ තවත් සෝවාන් හෝ ඊට ඉහල මාර්ගපලයක ඉන්න කෙනෙක්ට ඒක දැනෙන දෙයක් . දැනගන්න ඕන් නම් අඩුම ඔයත් සෝවාන් වෙන්න try krnn
2025-11-18 13:04:01
23
nilakshana.tennak
Nilakshana Tennakoon :
🙏🙏🙏උන්වහන්සේට ඉක්මන් භාවයක නිර්වාණය සාක්ෂාත් වේවා!
2025-10-28 05:07:33
24
manhala.anuradha
Mangala Anuradha :
ස්වාමීන් වහන්සේ කියන එක ඇහෙන්නෑ Music සද්දෙ වැඩී..අයෝඔ........
2025-12-04 20:14:52
4
maduraperera1982
madu :
මෙතුමන් වහන්සේ ගේ ඇසුර ලැබීම මොනතරම් පිනක්ද
2025-11-14 13:15:26
4
liveinthesk
~Liveinthesky~ :
සාදු සාදූ සාදු මගේ ඇස් පින් කරා සෝවාන් ආර්‍යයන් වහන්සේ නමක් මේ ඇස් වලින් දකින්න... උන් වහන්සේගේ බණ පදයක් අහන්න... සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2025-10-29 15:25:36
19
n.official44
Nadu.k🫶❤️ :
අහන්න දෙන්නේ නෑ නේ music එක වැඩි
2025-11-09 11:53:29
5
lakmalsusantha575
lakmalsusantha575 :
සාදූ සාදූ සාදූ උතුම් ඌ දර්ම දානයක් අවබෝධයක් ලබන්න හැමෝටම ලැබේවා සාදූ සාදූ සාදූ
2026-01-15 13:21:15
1
appleuser72427451
appleuser72427451 :
අනේ සංගීතයනේ වැඩිපුර ඇහෙන්නේ. නමුත් ඔබට බොහෝ පිං සිදු වේවා
2025-10-28 10:59:50
5
harshanaprasad281
Harshana Prasad Official :
2025-10-31 20:13:11
9
thakshilasena
thakshilasena :
sadu sadu sadu ape pinwath sawamin wahanseta mage namaskaraya wewa 🙏🏻
2025-12-31 00:40:18
1
net.ko18
Net Ko :
මේ ස්වාමීන් වහන්සේගේ කතා විලාශයට නිමෙනවා. සතුටක් දැනෙනවා. මේ ධර්මය මහා විශාලයි.. අඩුම තරමින් බෞද්ධයෙක් විදියට උපදින්න ලැබීම සතුටක්.
2025-12-02 10:09:06
4
malithbandara9797
malithbandara9797 :
ස්වාමීන් වහන්සේ නමක් දකින්න ලැබෙන එකක් සංසාර පිනක්
2025-12-22 11:18:47
2
chanukamora
CHANUKA MORA :
Music අඩු කරන්න
2025-11-14 05:38:17
4
user8517497167440
Dream World :
hamuduruwo gatta udaharane nam hari lamakai.
2025-12-24 01:59:01
0
jsubhashilakmali
🥰🥰🥰🥰🥰 :
sadu sadu saduu🙏🙏🙏
2025-11-21 16:42:28
2
thilaka.soysa
Thilaka Soysa :
🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu budusaranai
2025-12-18 04:43:32
1
To see more videos from user @sahanyrrp, please go to the Tikwm homepage.

Other Videos


About