@sathpurusha_jeewithaya: 🌸 මේ කර්මයට නම් වචනයකින් වත් හවුල් වෙන්න එපා. කල්පයක් නිරයට වැටුනොත් කාට නම් කියන්නද දුවේ, පුතේ..!🥺🙏 (පින්වත් පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ)...................🙏🙏🙏 "සබ්බ දානං ධම්ම දානං ජිනාථි" සියලු දානයන් අතර උතුම්ම දානය දර්ම දානයයි. උතුම් දර්ම දානයක් වේවා...🙏🙏🙏

Sathpurusha jeewithaya
Sathpurusha jeewithaya
Open In TikTok:
Region: LK
Thursday 30 October 2025 14:05:32 GMT
596613
60472
1545
4190

Music

Download

Comments

duni333
Duni❤️✨ :
නින්ද යන්නැති වෙලාවට බන අහන මම 🥺❤
2025-11-06 15:52:20
488
claymoresl
ClayMore-SL :
Mata nam phadili nha 🙂 , “chetnawa” wenas wennay nadda?
2025-11-06 05:46:15
29
armyybts400
𝑯𝒊𝒅𝒅𝒆𝒏 𝑬𝒄𝒉𝒐💜️ :
මේ හාමුදුරුවන් ගෙ බණක් අහන්න ලැබෙනව නම් මට,ඒකම ලොකු පිනක්.🙏 එක බණක් අහම්බෙන් ලැබිලා එදා ඉඳන් හැම බනක්ම අහනව,මගෙ හිතට හරි සැනසීමයි මේක
2025-10-31 10:44:30
203
dulmi208
Dul🥰♥️ :
සද්දාසීල හමුදුරුවන් නිසා තමා මන් බන අහන්න පුරුදු උනේ.ඒක මාර සැනසීමක්
2025-11-08 16:57:39
108
jen45516
Jenifer :
සත්‍යයි ස්වාමිණි..🙏
2025-10-30 17:30:07
104
nishanchamara5
nishanchamara5 :
මේ හාමුදුරුවන්ගෙ නම මොකක්ද
2025-11-27 14:44:32
43
danilka1506
🧿 Danilka 🌀 Mewan 🌑🪬 :
සාදූ සාදූ 🙏
2026-01-20 03:38:09
5
niranga.sh
niranga🇱🇰 :
අන්තිමට කිවුව දේනම් ඇත්තම ඇත්ත අගතියට යන්නමයි පාර හැදිල තියෙන්නෙ🤍💯🙏
2025-10-30 16:55:27
164
thakshilapramodi0
Thashi🇦🇪💗🌹🌹⭐ :
බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
2025-10-30 18:32:14
62
donidoni7878113663318
𝙲𝙷𝙰𝚃𝙷𝚄 𝙶𝙸𝚁𝙻✨🤍🧚‍♀️ :
බණක් අහන්නත් පින් තියෙන්න ඕනි 🙏🥰
2025-11-28 16:49:47
20
nalakamadushanka97
Madushanka ❤️🤗 :
බුදු සරනයි 🙏🙏🙏
2025-12-28 19:40:43
10
nilanthi.fernando84
Nilanthi Fernando :
මමත් බන අහනවා ස්තූතියි🙏
2025-11-05 17:17:26
24
kalu8799
Kalu :
මෙව්වනම් මිනිස්සු අහන්නම ඕනේ ඒවා 🥺🙏
2025-11-02 19:44:29
25
lochana.nelum.bandara
Lochana Nelum Bandara Ranaweer :
කල්‍යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම තේරුනා.සාදු සාදු සාදු.....!!!
2025-10-31 14:31:17
33
nid.ishan
# Ishan_Dewapaksha :
තෙරුවන්සරනයි සියලු සිත් සුවපත් වේවා. 🙏🙏🙏
2025-10-30 16:26:11
30
mithya11
"M I T H Y A A'..💚🍃 :
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක්,නීරෝගී,දීර්ඝායුශ ලැබේවා!!!..සසර මග අතරමං වී සිටින සියලු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ වේවා...
2025-11-01 13:15:09
29
nishu.sewmini
🍄°N💋 :
මෙ වගෙ බන පදයක් අහන්න හැමොටම ලැබෙන්න ඔනි🥺🙏
2025-11-29 11:42:41
9
mahesi212930
@🖤m⃠a⃠h⃠e⃠s⃠i⃠🖤🥀🩹🩹 :
ජිවිතෙට වටිනා බන මේවා තමයි 🙏🙏🙏ඔබ වහන්සෙට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
2025-12-01 15:07:07
8
ven.kirinde.susam
Ven Kirinde Susamaahitha Thero :
සත්‍යයි ස්වාමිණි..🌷🙏
2025-10-30 16:43:14
19
maduusha4
Madusha❤️ :
sadu sadu sadu
2025-10-31 15:45:02
27
user18405957405588
නිලු කුවෙටි :
තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
2025-10-31 10:37:51
9
nimeshachathuran3
🌺💮chathu🌺💮 :
උතුම් තෙරුවන් සරණයි
2025-10-30 15:30:17
11
nipuni_madushika_
𝐍𝐢𝐩𝐮𝐮 🤍🧸 :
බුදුසරණයි 🙏🙏🙏🙏
2025-10-30 14:37:45
22
anu7367236368108
anu12💞💞 :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2025-10-31 01:11:20
13
nanda.malani04
මධූ :
මාගෙ ජීවිතේ වෙනස් උනේ මේ හාමුදුරුවෝ දේශනා අසා ඇති නිසා 🙏🙏🙏🙏
2025-11-16 04:28:02
5
To see more videos from user @sathpurusha_jeewithaya, please go to the Tikwm homepage.

Other Videos


About