@dharmayaobata: දිව්‍යලෝකයෙන් ලද ආරාධනාව 💫🍃 භාවනාවෙන් ලද සිහිකල්පනාව.. ධර්ම දානයක්ම වේවා.. #fyp #viral #nature #buddhism

ධර්ම දානයක්ම වේවා 🌿
ධර්ම දානයක්ම වේවා 🌿
Open In TikTok:
Region: LK
Thursday 30 October 2025 14:21:18 GMT
320112
28264
642
1935

Music

Download

Comments

tilak.dewa
Tilak Dewa :
එහෙම නමි තුසිතය තියන තැන හරියටම කියන්ඩ බැරි ඇයි. යන්ඩ එන්ඩ පුලුවන් නමි තියෙන්නෙ කොතනද, පාර කොහෙන්ද කියල කියන්ඩ බැරිද?
2025-11-21 20:55:04
8
udayanga582
udayanga :
මේවන් කල්‍යාණ මිත්‍ර ඇසුර මුළු සසර තුළම මට ලැබේවා...🙏🙏
2025-10-31 02:09:11
543
heshu7846
Heshu🇯🇵 :
කටහඩ ඇහුවත් හිත නිවෙනවා. 🙏
2025-10-31 02:14:54
397
udarawijesinghe3
Udara wijesinghe :
මේ මගේ රටෙි පිනට පහළ වුන පිංවන්ත සංඝරත්තය
2025-10-30 19:17:47
212
nipunmadushanka68
Nipun madu 🛫🇰🇷 :
බුදු බන අහන තරම් වෙන සැපතක් නෑ 🙏
2025-10-31 03:12:14
143
chamari.silva1
Chamari Silva :
මේ ස්වාමින්වහන්සේගෙ නම මොකද
2025-10-31 03:03:49
96
g..k226
G. K :
ගිහි කාලේදී උන්වහන්සේ Electric engineer කෙනෙක් ❤
2025-11-03 22:09:31
57
gaanu_uyangoda
Gaanu_uyangoda :
මේ ස්වාමින්වහන්සේගෙ නම මොකද
2025-10-31 07:20:18
16
oshan.lakshitha6
වෙනස් දෙවල් බලන්න එන්න :
බලන්නකෝ ලස්සන කතාව හඬ කතා විලාසය නිවීම
2025-10-31 00:33:13
111
jaliya9823
ජාලිය | Jaliya | ஜாலிய 🍃 :
සෝම හාමුදුරුවන්ගෙ හඬ මතක් වෙනව මට🙏
2025-11-30 19:04:23
21
mella.6x3
Mella 666 🇮🇹 :
සෝම හමුදුරැවන්ගෙ කටහඩට සහා විලාශයට සමානයි 😌🙏
2025-11-02 10:24:07
36
fishing.kiribati
Fishing Kiribati :
වචනයේ උපරිම බලයක් තියෙන සිත් නිවන කටහඩක් තියෙන්නේ අපේ හාමුදුරුවෝන්ගේ 🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-22 05:00:04
8
wathsala_99
Sithu 🌸❤ :
මාගේ ගුරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏
2025-11-03 17:53:26
12
shanrathnayaka1
Shan Rathnayaka :
සෝම හාමුදුරුවන්ගෙ කටහඩ🙂❤️
2025-11-21 21:39:27
6
serendip_93gems
serendip_93gems :
උතුම් නිර්වාණය අවබෝධ වේවා!!! තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏
2025-10-31 18:53:55
11
capagaming0
👀b2b capa*💊⚫NUWA ⚫ 💊👀 :
මේ ස්වාමින් වහන්සේගෙ නම මොකක්ද
2025-10-31 06:10:33
12
s_h_a_n_u_k_a_bro
SHANUKA ANUHAS :
කොයි තරම් වටිනා දේශනයක්ද 🙏🙏🙏
2025-11-02 18:15:58
5
nadi.sriwardhana
Nadi Sriwardhana :
sadu sadu sadu.......ape.pinwath suwaminwanseta.......soma hamuduruwaney Kata hadamai..
2025-10-30 17:44:38
11
www.surangaonline.com
❤️online ලාභ කඩේ❤️ :
මේ පින උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
2025-10-30 18:16:03
21
gawrawaj7gmail.com
❤️👍🙋‍♂️ Madusanka❤️👻👻 :
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා¡
2025-10-31 05:11:59
6
user5677263144661
sujee :
සසර පුරාවටම මෙවැනි කල්‍යාණ මිත්‍ර ඇසුර.. ලැබේවා.. මේ සසර දුකින් ඉක්මනින් අත්මිදින්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය. වේවා සාදු සාදු ! සාදු
2025-11-06 14:08:16
5
upul20061
Upul@2006 :
සාදු සාදු සාදු....❤
2025-10-30 22:42:09
6
dulanjaleewijesoo
Dula :
කටහඩටම හිතෙනවා .සමාව අවසර
2025-10-31 18:07:57
5
balasoorya6
balasoorya :
sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏❤️❤️❤
2025-10-30 19:20:15
6
sanjuranasinghe53
sanjuranasinghe53 :
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
2025-10-31 15:02:29
5
To see more videos from user @dharmayaobata, please go to the Tikwm homepage.

Other Videos


About