@sdclothing23: බිස්නස් එකේ ආරම්භය කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් බිස්නස් එකක් කරන්න ඕන කියල අතේ කිසිම මුදලක් නැතිව පටන් ගත්ත වැඩක් මේක, රෙදියාර දෙක තුන ගෙනත් එන ඕඩර් එකට මහලා පටන් ගනිපු හිමීට ආපු ගමනක් ඉතින් අද වෙනකොට රෙදි ෆුල් සෙට් පහ හය ගෙනත් ඕඩර් දෙන්න පුළුවන් මට්ටමට ඇවිත් තියෙනවා ❤️ එහෙම පටන් ගත්ත SD Clothing වටා Fb එකෙන් වගේම TikTok එකත් එක්කත් එකතු වෙලා ඉන්න ඔයාලගේ විශ්වාසය නිසා තමයි මේ හැම දෙයක්ම, මේ විදිහට Stock කරන්න කරන්න ඉවර වෙන ට්‍රෙන්ඩින් ඩිසයින් එකක් වෙලා ඉවරයි ඒක, 🌷❤️ ඉතින් කුර්තා ගවුම ඕඩර් කරන්න බැරි උන ඔයාලට පුළුවන් ඕඩර් එක දාගන්න, Thank You All ❤️☺️ #1millionaudition #SmallBusiness #srilanka #foryoupage
❤-SD CLOTHING-❤
Region: LK
Sunday 02 November 2025 15:19:41 GMT
Music
Download
Comments
Chamila kumari :
😂
2026-01-05 12:47:55
0
Kanchana Priyadarsha :
😍❤️😍
2025-11-04 13:34:18
0
Beauty With Madu Italy :
යාර ගනන් දෙනවද
2025-11-14 13:18:08
0
Piyumi navodya :
❤️❤️❤
2025-11-02 16:24:12
0
❣️ Rashi Clothing ❣️ :
❤❤
2025-11-02 17:13:56
0
To see more videos from user @sdclothing23, please go to the Tikwm
homepage.