@sudeerapahan: Labannata easanawak aran Oba aye nawath thiyewi prarthanawak obe gena athma ganak… ❤️❤️❤️ cover sinhala song.goviral @Milinda_Sandaruwan #cover #labannata_wasanawak_aran_oba_aye_nawath #srilankan_tik_tok🇱🇰 #foryoupage #sinhalasong

Sudeera Pahan
Sudeera Pahan
Open In TikTok:
Region: LK
Tuesday 04 November 2025 01:01:17 GMT
1170258
120222
5707
1146

Music

Download

Comments

sudeerapahan
Sudeera Pahan :
මේ ගීතෙට අහලා ඔයාට මතකයක් ආවද? 😢💔 #LabannataWasanakwa ❤️💔
2025-11-04 04:13:38
349
kasunshettiarachc
Kassa :
තමන්ගෙ සිංදුවක් තමන් ඉස්සරහ කියනකොට එන හැගීමෙන් අගයන්න පුලුවන් ගායකයෙක් 🥰❤
2025-11-07 01:56:44
15
____bhagi_____
Bhagya 🌹🌱 🧿 :
ගායකයා ලග ඉදන්ම මෙහෙම කියන්න ලැබෙනවා කියන්නෙ😊
2025-11-04 05:53:48
760
shuba690
Shuba :
තමන්ගෙ ගීතයක් වෙන කෙනෙක් කියනකොට ඒක හරි ආසාවෙන් අහගෙන ඉන්න තරම් මිලින්ද කොච්චර නිහතමානිද..❤️❤️❤️❤
2025-11-04 06:55:08
268
nilanka.piyadarsh5
දිල් ❤️❤️ :
මෙ සිංදුව ඇහුවම හිත රිදෙනව එ ඇයි කියන්න මම වන්නේ නෑ 😔😔😔🥹
2025-11-04 07:17:39
17
hithahodasuranga
𓄂𝄟⃝𝐇𝐒𝐅vᴠͥɪͣᴘͫහිතහොඳ සුරංග :
මිලින්ද ,යසිත්,මනේජ් කියන්නේ හිතහොඳ රත්තරං හදවත්🌺
2025-11-04 11:01:58
56
supun_n.dilshan
|𝙉𝙤𝙞𝙯𝙮_𝘽𝙤𝙮 😈🐉 :
කොල්ලා ඒක හදවතින්ම කියනවා ඈ ❤❤❤
2025-11-05 17:18:50
10
rasikajayawickram2
රසියා..❤🖤💚 l🇮🇱 :
මේ කොල්ලට ලස්සන පිරිමි හිනාවක් තියෙනව..කලු අත් දිග ඇදන් ඉන්න කෙනා
2025-11-09 23:06:25
52
sumindupothupitiy
Sumindu Pothupitiya :
ඒ ගායකයා බොක්කෙන්ම විඳිනවා එක ❤
2025-11-04 15:47:07
19
prabhath948
Prabhath Akalanka(Aka) :
ගේමක් ගහන්න පුළුවන් එකෙන්ම..ජයවේවා බුදුසරණයි ❤
2025-11-04 05:31:22
9
isuru____lakshan
ඉසුරු Lakshan🇦🇪🇮🇱🇱🇰 :
සුපිරි බං මල්ලි දෙන්නත් එක්ක එකතු වෙලා සුපිරි ගේමක් ගහන්න ඕන🥰🥰
2025-11-07 04:45:51
14
sudu.sudu162
sudu sudu :
අද දවසේ දැකපු ලස්සනම විඩියො එකක් ❤👌👌👌👌
2025-11-04 07:19:35
19
moon.light4148
*10:13🌸*M|°oon light 🌜️ :
ආසම ගායකයා..🫴🌸 ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් අයියේ..🫴🌸
2025-11-04 14:00:19
10
sachianjalika01
SACHI 💗💋 :
අනේ ඇඩුනත් එක්ක 🥺❤ ආසම සින්දුවක් මෙච්චර ලස්සනට කියන්කොට ❤
2025-11-04 18:28:41
7
roshanrathnayaka53
RMR :
@priya 🇱🇰💪🇶🇦:ගායතයා ලග තියන නිහතමානිකම🥰🥰🥰🥰
2025-11-23 14:25:15
5
sudarshanadharmav
SHADHI 🇱🇰🇮🇱 :
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එවා.
2025-11-05 23:41:05
5
sujeerules1
S D B :
Ado ekanam milindamai bn voice eka
2025-11-04 10:12:51
7
menuka_madushanka8
MENUKA 49™ :
Gemmak ❤👌
2025-11-04 05:23:30
5
pasan366
🇱🇰 Pasan 27🇲🇻 :
උබ වැඩ්ඩා මචං❤️❤️උබ කිව්වේ හදවතටම දැනුන හින්දා හොදේ 👋
2025-11-04 12:04:52
7
nethmiperera98
Nethmi Perera 🌸 :
අනේ හරිම ලස්සනට සින්දුව කියනවා ❤ මේ ලොකේශන් කොහෙද මල්ලි
2025-11-04 07:42:25
15
sanduni.hasanthik2
Sanduni @ :
wow❤ හරිම ලස්සනයි. good luck 💞
2025-11-04 06:14:25
5
deepika.lakmali3
🌸💫 DeeXoxo🥵🧚 :
වීඩියෝ එක බලන්නැතිව සින්දුව විතරක් ඇහුව නම් ඒත් අදුරගන්න බෑ..මිලින්ද අයියගෙ voice එකමයි..❤😇
2025-11-04 06:50:32
6
music.nelum
🌹🌹🌹Red🌹 rose 🌹 ♥️🌹 ❤️ 🌹 :
සුපිරි අනේ ගනන් කරන්න බැරි තරම් වාර ගනනක් ඇහුවා හිතටම දැනෙන්න කියනව.ඒ විදියටම කියනව නියමයි
2025-11-04 20:02:30
6
nadeedasanayake
දෝණී :
මේ විඩියෝ එක මං ගන්නවා👌👌❤
2025-11-04 16:46:55
5
diwyaa30
Diwyaa03❤️✨ :
Wow ❤️
2026-01-14 14:46:01
1
To see more videos from user @sudeerapahan, please go to the Tikwm homepage.

Other Videos


About