@sayuu_x0: දැනිලා තියනවද කියාගන්න නොතේරෙන වේදනාවක් මට මේ මොහොතෙ දැනෙනවා වගේ හැගීමක් හිතේ තියන හැමදේම කියන්න කාත් එක්කම හරි කතා කරන්න ඕනෙ 🙂 හැබැයි අහන්න කොච්චර කට්ටිය හිටියත් වෙන කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෑ එයා එක්ක විතරයි කතා කරන්න ඕනෙ...❤️‍🩹 ඒත් එයා මන් එක්ක කතා කරන්නෙ නෑ මේ හැගීම දරාගන්න අමාරුයි ! 💔 #tiktok #ypfッ #viral #trending #foryoupage

𝗦a_Yu 🦕<💋
𝗦a_Yu 🦕<💋
Open In TikTok:
Region: LK
Tuesday 04 November 2025 14:48:38 GMT
119439
11992
195
253

Music

Download

Comments

sayuu_x0
𝗦a_Yu 🦕<💋 :
Caption eka oni ayta :|| දැනිලා තියනවද කියාගන්න නොතේරෙන වේදනාවක් මට මේ මොහොතෙ දැනෙනවා වගේ හැගීමක් හිතේ තියන හැමදේම කියන්න කාත් එක්කම හරි කතා කරන්න ඕනෙ 🙂 හැබැයි අහන්න කොච්චර කට්ටිය හිටියත් වෙන කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෑ එයා එක්ක විතරයි කතා කරන්න ඕනෙ...❤️‍🩹 ඒත් එයා මන් එක්ක කතා කරන්නෙ නෑ මේ හැගීම දරාගන්න අමාරුයි ! 💔
2025-11-05 14:52:00
39
sayuuu_222
P🎀 :
එ වේදනාව මැරුනත් නැති වෙන් නැති එකක් උනාම❤️‍🩹🥲
2025-12-01 16:41:35
12
kavigirl2321
Kavi girl💗 :
ඔව්.දැනුත් මට ඒ හැඟීමම දැනෙනව.ඉස්සර මේ වෙලාවට එයා එක්ක කතා කරා.ඒ ආදරෙන් හිට්පු හැම තත්පරයක්ම මතක් වෙද්දි ඒ දැනෙන වේදනාව කියා ගන්න බෑ.ඉතින් කොහොම වචන කරන්නද එයාට මන් ආදරේ තරම් 😔 අද එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව 🙂.මට දීපු පොරොන්දුම එයාටත් දෙනව ඇති.එයා එක්ක හැමදාම සතුටින් ඉන්න මැණික.මට මේ දැනෙන දුක වේදනාව කවදාවත්ම ඔයාට දැනෙන්න එපා.කවද හරි එයාට ඔයාව් එපා කිව්වොත් ඔයාට මාව ඕනෙ උනොත් එන්න මන් ලගට.මන් බලන් ඉන්නව.එදා වගේම. මම අදත් ඔයාට ආදරෙයි මැණික.exam හොද result එකක් දාන්න.එදා මට කියපු විදිහටම අපි දෙන්න ලොකු තැනකට යමු.exam ලියද්දිත් මන් එක්ක ඉන්නව කිව්ව ඔයා එදාට එයා එක්ක ගිහින් ලියන්න. පරිස්සමින් ඉන්න මැණික.මට හැම තත්පරේකම ඔයාව මතක් වෙනව.බුදු සරනයි🙏💗 😔❤️‍🩹
2025-12-10 23:23:26
2
akila1645
akila :
මාත් ඕක විඳලා තියෙනවා. 😔මතක් වෙනවට කැමති නැති අතීතයක් මටත් තියෙන්වා
2025-11-30 16:08:02
0
rashen.max3
RASHEN MAX :
Mata adatath therenne ne na e mokadda une e ne kiyala .hethuwak nathuwa dala giya
2025-12-28 06:22:14
0
lakshanmaleesha355
💗05/28😚(🫶H😘)සුද්දා💗👀 :
😫😼
2025-12-22 13:41:56
0
u_____211
🩵🌍🪬 :
Hiii🙈🙈🙈🥰🥰🥰
2026-01-06 07:00:27
1
appachchii0
N 💋♨️ :
@Hazii 💔
2025-11-28 15:07:45
1
kavindu.thilanka7
Kavindu Thilanka :
🥺🥺🥺🥺🥺🥺
2026-01-21 07:33:09
0
lucifer.by.dinu
ꫀɀꪮ🎐 :
@Manisha Subashini
2026-01-23 18:04:51
0
frizzy_quotes
>| × 𝐅 𝐑 𝐄 𝐙 𝐙 𝐘 📍🫀" :
😔කොම කියන්නද වේදනාව ඇයි මෙහෙම වෙන්නෙ
2025-11-05 02:18:16
9
untsheha55
UNT SHEHA :
@vishuu girl 828
2025-12-08 03:35:26
2
nethubbh58
🦋🥀NeThu🦋🥀... :
Hm......😥
2025-11-04 23:11:33
1
sudesh0306
𝗽𝗼𝗱𝗶𝘆𝗮...😉🤍 :
☺️💔
2025-11-27 01:31:21
1
lakmallakmal688
𝓵𝓪𝓴𝓶𝓪𝓵 ❤️🥺 :
ඇයි බං මෙවා රැටම හම්බෙන්නෙ පට්ට අව්ල් ආ🥺💔💔💔💔
2025-12-05 19:04:10
1
vinu.....10
YaRA_🦋🥋 :
@T>🐼 🥺
2025-11-29 04:22:02
1
user770387038
@_𝐒𝐡𝚊𝐒𝚑𝐢𝐢♥️✨ :
🥺🖤
2025-12-09 17:54:54
1
saduni.fernando48
දිනු|| 🍬 " :
Mta අදටත් terum Gann ba mokkd une kiyala 🥺💔
2025-12-21 16:18:37
1
priyadarshana26.03.2007
lakshan🤍🙋 :
දුකක් නෑ ගියපු දේවල ගියා ඒවට වඩා හොද දේවල් හම්බුනා.@Thuvi Sasenya 🤍හැමදේම මගේ📌️
2025-12-09 08:59:12
1
lochii091
𝔏𝔒ℭℌ𝔦𝔦_🧸𝔟𝔟𝔦💗 :
Apita adre උරුම නැත😇
2025-12-21 16:03:40
1
lushanneluka
NL 🫀🧠 🏍️ :
Hm
2025-11-04 15:05:30
1
yeshanimarsha
Yeshan Imarsha :
😔
2025-11-14 22:03:23
1
kusuminda.manohar
Kusuminda Manohara :
eka atta🥺
2025-11-12 13:23:25
1
eshuuu_qotes
𝓔𝓼𝓱𝓾𝓾 🎀!" :
🥹❤️🔥
2025-11-12 08:58:48
1
anu_gurl_19
ᥫ᭡•𝑨𝒏𝒖𝒖"!🐰💫💘 :
🙂💔
2025-11-11 08:27:18
1
inosh.thenuwara
Inosh Thenuwara. 🇱🇰. 🥰🇯🇵 :
🥀🥀
2025-11-07 18:41:46
1
d31745
D :
👌👌👌
2025-11-07 06:09:08
1
itzmehima13
𝐇 𝐈 𝐌 𝐀 𝐀 🩸!! :
caption eka pissuvak 💔
2025-11-05 14:49:22
1
___ima___2006
Ima🧚🏻‍♀️" :
Caption eka one 🥺
2025-11-05 12:45:17
1
asi05886
Asi ♥️ :
🙂
2025-11-05 03:41:48
1
tharu1130683025777
𝘁𝗵𝗮𝗿𝘂𝘄𝗮♥️ :
Mm😪
2025-11-05 02:14:53
1
single_life0132
single life 👤 :
🥺💔
2025-12-21 03:27:45
0
dazu_ima
Dazu.nn....🦕💗💥 :
@M.._🧚🤍 podk ktha krmud 🥺
2025-12-16 04:21:55
0
skfernando99
12.12.🦀Sumee Boy 💞 🦁 :
මැරෙන්නත් හිතයි. එතකොට වත් හැමෝටම තේරෙයි 🥹😔 ඒත් අම්මා තාත්තා 😣
2025-12-16 18:37:46
0
matheeshahashan
H A S H A N 🩸🖤 :
🥀🥺💔
2025-12-17 03:49:46
0
umeshkavinda581
✿:Kævïiiï*𓆩ᥫ᭡𓆪* :
🥺🥺🥺
2025-12-15 16:37:48
0
neesha_5550
Neesha_Crypto_Trading(NC)💙💫 :
ඒක ගැන කතා කරලා වැඩක් නෑ..... කියන්න කට්ටිය හිටියට ඕනම කෙනාට අහන්න උවමනාවක් නෑ.... තේරුන් ගන්න ඕන කමක් නෑ..... 🥺🥺
2025-12-17 15:23:52
0
chamudtha
》" Chuti "《°♡°..😼💐🖤 :
මහා කරැම ජිවිත බන් මෙවා.....සමහාර මිනිස්සු ඉස්සරහා කොචිචර වැද වැටෙනවාද....😥💔
2025-12-17 18:28:08
0
viduranga..01
Nirmal✌️🖤🫠 :
eka thamai aththa 🙄
2025-12-18 15:13:01
0
donirandu3
DoniRandu.officialduminda.🇲🇾 :
දැනෙනවා හොදටම🥺
2025-12-19 02:47:56
0
saneeja1
: || 𝗦𝗮𝗻𝗲𝗲 ...💕🥂🌚" :
Wadan ewata ghnna font thiyenawada 🥺
2025-12-20 11:28:55
0
sudu.doni1215
亗𝐂ʜᴏᴄᴏ᭄𝐀ɴɢᴇʟ 🧚‍♀️💗 :
ඒ වේදනාව දන්නෙ ඒ දුක විදින කෙනා විතරයි💔🥺
2025-12-20 15:20:56
0
notyyaka959
මහසොහොනා :
😳😳😳
2025-12-09 13:58:20
0
nooralain516
4..24. :
hmm🥺🥺
2025-12-10 13:09:16
0
lahiru.sampath.la
Lahiru sampath :
ඇයි අපිට හමුවෙන හැමොම අපෙන් උදුරගන්නෙ දෙවියනේ ❤️‍🩹🙏🙏🥺😩
2025-12-09 15:16:08
0
thamasha572
Teddy🐻❤️ :
captain eka denna 🙂
2025-12-09 17:10:45
0
podi_sahana
사한....💕💞 :
@Chuty🪄
2025-12-09 17:34:52
0
lost11.30_1
lost :
@Avishka Ranasinghe
2025-12-09 18:24:54
0
w.g.janith_99
Janith"  :
අපේ ආච්චි ඉන්නේ නුවර.දවසක් ගෙදරින් call එකක් ආවා ආච්චිට අමාරුයි කියලා.මම කොළඹ ඉදන් ආච්චිව බලන්න කියලා නුවර බස් එකක නැගලා නුවර ආචිචිලෑගෙදරට ගියාට පස්සේ ආච්චි කිව්වේ පුතේ දවසක මේ හෑල්ල කියවන්න මිනිස්සු තමන්ගේ වටිනා කාලෙත් නාස්ති කරගයි කියලා...!!😚
2025-12-10 04:26:23
0
nethmi.yashodara6
Yashodara 👸💖 :
@shehan kavishka
2025-12-10 05:57:15
0
craz527
craz527 :
🙂💔.
2025-12-10 09:43:45
0
poddi727
පොඩ්ඩි'හ් ㋡ 🗣️💦💨 :
🙂
2025-12-15 15:10:05
0
saifulbhai2.6
? :
Caption eka oni ayta :|| දැනිලා තියනවද කියාගන්න නොතේරෙන වේදනාවක් මට මේ මොහොතෙ දැනෙනවා වගේ හැගීමක් හිතේ තියන හැමදේම කියන්න කාත් එක්කම හරි කතා කරන්න ඕනෙ 🙂 හැබැයි අහන්න කොච්චර කට්ටිය හිටියත් වෙන කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෑ එයා එක්ක විතරයි කතා කරන්න ඕනෙ...❤️‍🩹 ඒත් එයා මන් එක්ක කතා කරන්නෙ නෑ මේ හැගීම දරාගන්න අමාරුයි ! 💔
2025-12-10 19:19:36
0
madushamka2
madushanka :
🥰🥰🥰🥰
2025-12-10 20:22:52
0
To see more videos from user @sayuu_x0, please go to the Tikwm homepage.

Other Videos


About