@solotraveller_sl: Kandy 🤍 | ආදරේ හැමෝටම සුන්දර මතක ඉතිරි කරේ නෑ.. 💔😥 | #kandy #memories #goldenhour #solotraveller #visitsrilanka🇱🇰

solotraveller_sl
solotraveller_sl
Open In TikTok:
Region: LK
Tuesday 04 November 2025 15:54:08 GMT
764204
64311
1102
3302

Music

Download

Comments

udayangakumara1
Udayanga :
කිසිම පිලිවෙලක් නැති නගරයක්👌
2025-11-07 09:26:44
16
sandaru.nethmini
sandaru nethmini :
මහ හුඟක් ආදරේ කරපු නුවරට ඇයි එදා මං ගියේ කියලා හිතුනා. ආයෙත් එන්න හිතෙන්නෙ නෑ ජීවිතේ කිසිම දවසක... එච්චර ආදරේ කරපු නගරේ ඇයි එපා කර ගත්තෙ කියන එකයි ලොකුම දුක 😭😭😭❤️
2025-11-06 13:16:39
8
kavi87593
ঔৣ☬ ƘƛƔƖ ☬ঔৣ :
නුවර කට්ටිය කෝ 😌♥️💐
2025-11-04 21:48:41
257
chuty.hutuvakkara
Tharu&Tharidu :
kandy කියන්නෙම සාපලත් නගරක්.
2025-11-05 03:50:34
178
_nuhansa_ka21_
Nuhansa Karunarathne :
උදේ හවස දැක්කත් එපා වෙන්නැති වේවි, සුන්දර අසුන්දර මතක වලින් ජීවිතේ හොදම කාලේ ගෙවෙන ආදරණීය නගරය ,කවුරු කොහොම කියුවත් මට නම් නුවර කියන්නෙම "ප්‍රේමයේ කලාගාරය " කොයි කොනකට ගියත් ආයෙම එනකන් හදිස්සි ඒ තරම් ඒ හුලගත් මට සනීපයි, කවදා කොහොම මේ අහසින් ඈත් උනත් ආයෙ ආයෙම මෙහෙදි මතක එකතු කරන්න මම ආසවෙන් බලන් ඉදී, ස්තූති මතක අලුත් කරනවට 💗☁
2025-11-05 07:53:23
13
asiyaofficial2
asinthaka dilshan :
නුවර සෙට් එකෙන් අහන්නෙ අඩේ උඹලට කොහෙ ඩොටේ පැත්තකට ගිහින් එනකොට නුවර පැත්‍තට ලන්වෙද්දි ඇගට දැනෙන සනීපෙ කොහොමද 😗❤️ඒක දන්නෙ නුවර උන් විතරයි
2025-11-13 00:36:55
41
nimeshajayarathna2
nimeshajayarathna2 :
aya kwada dakinnda nuwara 😭 .
2026-01-19 07:02:11
1
usermad94
♥️madu🇱🇰🥰🇰🇼🎤♥️ :
hmmm
2026-05-15 07:53:52
1
rashminawoddya381
R🦋 :
save onii
2025-12-04 05:47:18
1
ahinsakakollah
👀අහිංසකයා.. ❤️‍🔥😈🤞 :
my fv 🥰🥰
2025-11-25 16:30:37
1
maduhettic8
🇴🇲.𝓈𝒽𝒶𝓃𝒾 𝓂𝒶𝒹𝓊🇱🇰 :
නුවර කියන්නෙ ගැමිමක් තමයි ඉති🥰🥰🥰
2025-11-05 14:41:14
7
avishka..1
"Avi🐼🥀 :
ආදරේ හැමෝටම සුන්දර මතක ඉතිරි කරේ නෑ 💗🥺
2025-11-05 15:50:26
7
dasun_rathnayake
$onal 🐼 :
ආදරේ එපාම කරපු නගරයක් 😖
2025-11-06 11:46:58
12
heshugirl396
Heshu :
මම නුවර එත් මට අමිහීරිම මතක තියෙන්නෙ මෙ නගරෙ ඉතින් ඉක්මනින් මෙහෙන් යන දවසක් එනකම් බලන් ඉන්නෙ 😖
2025-11-05 07:09:17
8
mali.kandy70
🌺mali 24🌺 :
mage ❤️
2025-12-04 01:40:04
1
___hi_ru_wa___
🧿 •HIRU < හිරෑ > 🧞‍♂🇪🇺🇹🇩 :
Kandy ❤️🥺
2025-11-15 11:32:17
1
_nuhansa_ka21_
Nuhansa Karunarathne :
ආදරණීයම මතක තියෙන අහස 🥺♥
2025-11-05 07:43:48
15
chuti.doni9322
DS WOlFY 🥰❤️ :
මගෙ නගරෙක🥺❤️❤️
2025-11-18 23:44:18
1
noty.beba
ᥫ᭡ 𝐇𝐄𝐒𝐇𝐔♡࿐🐼🖤 :
kandy ඉන්න උන් විතරයි අගේ දන්නෙ ඇත්තටම නුවර කියන්නෙ ශාපලත් නගරයක් හැබැයි නුවර කියන්නෙ ප්‍රේමණීයම නගරෙ
2025-11-18 20:05:19
2
togobeyondthehorizon
ක්ෂිතිජයෙන් එහාට👣🌍 :
ඒකනම් පට්ටම අමුතුම එකක්.❤️
2025-11-23 17:47:09
1
user4182596653216
❤ ️ :
dream city..... 🥹❤️‍🩹
2025-12-06 16:11:31
1
vimu_69
Dive with vimu :
ඇත්ත 💔🥺
2025-11-16 16:17:24
1
__.dilshan.__01
Dilshan thennakoon🤣 :
නුවර
2025-11-18 08:18:21
1
gune925
G U N E 🤛 GAMING :
අඩෝ ඒ වීඩියෝ එක මරු බං
2025-11-14 09:29:21
1
To see more videos from user @solotraveller_sl, please go to the Tikwm homepage.

Other Videos


About