@sayu_hairoriginal: අවංකවම ඔයාගෙ සායූ ගැන අත්දැකීම් comment එකක් විදියට දාමු... Randomly තෝරගන්න තුන්දෙනෙක්ට free rosemary oil එවනවා. (සැ.යු: ඇත්තටම පාවිච්චි කරන අය විතරක් අවංක අදහස comment කරන්න gift යවද්දි බලනවා ඇත්තටම ඔයා ලග දැනට සායූ නිශ්පාදනයක් ලග තියනවද කියලා 😍🩷)
sayu_hairoriginal
Region: LK
Wednesday 05 November 2025 11:22:35 GMT
Music
Download
Comments
Ni654 :
200ml bottle dennko akki. 100ml eke madine🙏
2025-11-05 12:55:10
8
🌸💕𝐍𝐚𝒗𝐨𝑜-💕🌸 :
@Navo🤍:සායූ කියන්නෙ බෙස්ට් ඔයිල් එකක් ❤️කලින් මගේ කොන්ඩේ කලර් කරලා තිබ්බෙ ගොඩක් කොන්ඩේ ගියා🥺 සායු එක යූස් කරලා දවස් දෙකක්වත් යන්න කලින් මගේ කොන්ඩේ යන එක නැවතුනා දැන් කොන්ඩෙත් කලින්ට වඩා ගොඩක් දික්වෙලා 🥺❤️🥰 highly recommend sayu ❤️🌹
2025-11-05 11:41:38
7
𝕿𝖍𝖆𝖗𝖚𝖘𝖍𝖎 🍀 :
මං ගිය දෙසැම්බර් 24 කොන්ඩෙ කපන්නෙ .සැලුන් එකෙන් කොන්ඩෙ විනාස කලා ගොඩක් කොට කලා හරියට කපල තිබ්බෙත් නෑ .වෙන සැලුන් එකකින් ඒක ටිකක් හරි ගස්සා ගත්තා කන ගාවට විතර කොට කරලා තිබ්බා .ඉස්සරහිනුත් ගොඩක් කොට වෙන්න කපල තිබ්බෙ .මං 26 sayu එකක් order කලේ පුදුමයි ඒක 27 වෙනිද හවස් වෙනකොට ආවත් එක්ක . කින්ඩෙ නිසා මං ගොඩක් අවුල් වෙලා හිටියෙ .මං දවසක් ඇර දවසක් ඒක use කලා දැං 1 cm වගේ කොන්ඩෙ වැවිලා වෙනසක් ඇත්තටම තේරෙන්වා .
2026-01-03 08:06:32
0
تاميشا ❄️.. :
කියන්න වචන නෑ best oil එකක් හොද රිසාල්ට් එකක් තියෙනවා 💗🥹
2025-11-08 05:46:32
0
@_simply_🤫 :
sayu කියන්නේ best hair oli එක්ක.🥰🥰
2025-11-06 06:06:08
0
cherry10260 :
Mage konde godak yanna gaththa sayu hair oil eka pawichchi krnna gaththata passe konde wadiya yanneth nh 🥰beat hair oil ♥️
2025-12-19 11:18:23
0
Desh🌹 :
Best hair oil❣️
2025-11-05 15:29:43
0
Hiru :
best oil 🥺❤️
2025-11-06 14:18:38
0
dilrudissanayake :
Best oil❤️🥰
2025-11-05 16:52:29
0
@madu❤ :
ඇත්තටම සායූ කියන්නෙ Hair Oil වලින් මන් දැකපු හොදම Oil එක.🥰🥰🥰Thank You සායූ 😘😘Best🥰
2025-11-05 15:10:52
0
🧚🧚♀️𝓗𝓪𝓻𝓼𝓱𝓲🧚♂️🧚♀️ :
@madu:ඇත්තටම හොද oil එකක්. මගේ කොන්ඩේ ඉස්සල්ලා ගොඩාක් ගියා.සායු oil එක ගාන්න ගත්තට පස්සේ දැන් කොන්ඩේ යන එක ගොඩාක් නතර උනා. ඇත්තටම best oil.🥰
2025-11-06 02:37:58
0
madu :
ඇත්තටම හොද oil එකක්. මගේ කොන්ඩේ ඉස්සල්ලා ගොඩාක් ගියා.සායු oil එක ගාන්න ගත්තට පස්සේ දැන් කොන්ඩේ යන එක ගොඩාක් නතර උනා. ඇත්තටම best oil.🥰
2025-11-06 02:30:28
0
hashi...344 :
best😭❤️
2026-01-02 10:08:57
0
Hashi__girl 💫💗 :
Best🥺❤️ඉයේ ගත්තේ අද වෙද්දි රිසාල්ට් තියේ🩷
2025-11-13 17:50:47
0
🌹Prasa_Di🌹 :
best sayu❤ oil bottle dekama use karanw.rosemary oil eka use karann arn den dawas 4i ek marama suwadai 🥰❤
2025-11-05 12:03:11
0
Dahami Nimsara :
Polthelwath gapu nathi mama sayu oil ekata dan addict wela inneh.konde wawenw balan iddima...The best echcharay kiyanna thiyenne 🥹💗
2025-11-06 00:57:02
1
samiontop10# :
aneeee mata onaaaaa 😫😫😫😫
2025-11-09 09:50:14
0
Shini fashion :
sayu nam miracle akak eththamai🥰🥰ketiyenma kiwvoth magic oil akakma thamai...🥰
2025-11-06 13:33:48
0
:'(:-❤️ Sudu...>:)123🇸🇦api :
kiyanna වචන ne say best
2025-11-05 13:07:40
0
@ sl chuti hiru 💞 :
වැඩි දෙයක් නෑ සායු වලට ගහන්න තව දෙයක් නෑ එකෙන්ම සුපිරියක් respect ❤️❤️❤️
2025-11-05 12:53:04
0
Hiruni maleesha 🍒🍃 :
Best product ❤
2026-01-04 05:46:30
0
ad senarathna :
best oill 🤗❤️
2025-11-05 14:39:05
0
𝓓𝓮𝔀 🎀 :
best product🥺❤
2025-11-05 12:39:17
0
AnjiDiaries 🌸 :
මාත් use karana oil එක තමා සායු. මරම හොදයි කොන්ඩෙට. මගේ කොන්ඩෙ සිනිදුයි ඉක්මනට කැඩෙනවා. සායු use කරාට පස්සෙ කොන්ඩෙ ගනකම් වෙලා කලු වෙලා ලස්සන උනා. මාර වෙනසක් තියෙන්නෙ. ස්වාභාවික තෙල් එකක් නිසා ඕනි කෙනෙක්ට බය නැතුව use කරන්න පුලුවන්. Highly recommend to everyone ❤🥰
2025-11-05 11:52:45
1
Dewmi :
කියන්න වචන නෑ ඒ තරම් best oil එක 😍💗🥺🥺🥺
2025-11-05 13:00:40
1
To see more videos from user @sayu_hairoriginal, please go to the Tikwm
homepage.