@mirror.heartbeats: "ඔලුව කන්නේ නැති ආදරයක් වැඩක් නෑ" කියන ජනප්‍රිය මෝඩ කතාව ඇත්ත කරන්න ගියාද? 🌹 කවුරුහරි එයාට ලයික් එකක්, කමෙන්ට් එකක් දැම්මත් බැන්නා නේද? 🌹 ඔෆිස් එකෙන් යන ට්‍රිප්, කැම්පස් ට්‍රිප් විතරක් නෙවෙයි යාලුවෝ ආස්සරේ කරත් තහංචි දැම්මා නේද? 🌹 කුණුහරපෙන් බනින එක වීරකමක් වුණා නේද? 🌹 මොන වැඩ කරත් කෝල්ස් ආන්සර් නොකරොත්, මැසේජ්වලට රිප්ලයි නැත්නම් වලි ඇල්ලුවද? මොකද වුණේ? එයා ගියා නේද?? අපිම අපේ ආදරේ නැති කරගන්නවා කියන්නේ ඒක හරිම අවාසනාවක්. කතා නොකර එයාව මට්ටු කරන්න ගිහින් එයා කතා කරන එක අතෑරලම දැම්මට පස්සේ ඒ වේදනාව කොච්චරක්නම් අමාරුයිද? සමහරවෙලාවට සමහරු ආදරේ අතෑරලා දාන්නේ ඉත්තෑවෙක්ව, පතොක් ගහක්ව බඳන් ඉන්න බැරි නිසා. ඔව් ඔයා එච්චර එයාට රිද්දලා තියනවා. ආදරේ එක රැයින් නැති වුණා කියලා මගෙන් උදව් ගන්න එන අය කියනව තමයි. හැබැයි ඒක ඔයාම ටික ටික කරගෙන තියෙන්නෙ ඔයාගෙම ඇටිටියුඩ්ස් නිසා So before it’s too late… Fix the attitude, not the relationship. දැන් ඉතින් දුක් වෙන්න එපා. එයාව ආපහු ළං කරගන්නේ කොහොමද කියලා දැනගන්න මට කතා කරන්න. ඔයා Self heal වෙලා එයාව ළං කරගන්න විදිය මං කියා දෙන්නම්. #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #10millionviews #goviral #srilanka🇱🇰 #fypシ゚
Mirror Heartbeats 💫🧿
Region: LK
Thursday 06 November 2025 04:14:20 GMT
Music
Download
Comments
@vishu vishu 🇰🇼 :
නෑ වැරදි ඕනිවට වඩා අවංක උනාමත් ආදරේ වැඩිපුර දන්නමත් යන අය යනවා 🥺🥺
2025-11-06 13:59:44
11
dew :
Plz help want to forget him 💔
2025-11-07 13:25:56
1
ISURU SANDARUWAN :
reply plz 🥺
2025-11-06 12:35:26
1
Hashan Madusanka :
Need help
2025-11-06 20:43:44
1
Thilakshi❤ :
help me
2025-11-16 10:57:14
1
Isuru Eranga425 :
Please help me
2025-11-06 07:37:51
1
S w :
Need help
2025-11-07 03:10:29
1
chamo827 :
හැමතිස්සෙම රණ්ඩු කරේ නෑ සැක කරේ නෑ මේ ලෝකෙටත් වඩා විශ්වාස කරා මන් ගාව තියෙන හැමදේම දීලත් අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක ඉදලා අහු උනා එතකොට මන් මොකක්ද කරන්න ඕනේ මට එයාව අතඇරගන්නත් බැ
2025-11-07 08:34:11
1
Ashi Dissanayaka :
අනිවාර්යයෙන් ඇත්තක් ❤️
2025-11-06 06:37:17
1
Bella :
Mag kl repky ekk denna puluwand
2025-11-06 10:46:35
1
Nimeshika :
Krnn 😞
2025-11-06 12:39:35
1
Vishwa_x_25T👾 :
🙂❤
2025-11-07 04:33:02
1
1% 🍃 :
🙂🙂
2025-11-06 17:52:01
1
🕊️ 𝑅𝑖𝑠ℎ𝑖 🇰🇼🇱🇰 :
🥺🥺
2025-11-06 16:32:10
1
ARro_sH📍 :
😔💔
2025-11-06 15:17:37
1
Tharu :
🤍✨
2025-11-06 04:24:43
1
S_a_P_u🍓🐣 :
🥺😔
2025-11-15 13:43:59
0
sahiiiya1 :
🥺
2025-11-07 15:23:32
0
Tote bags sadu 🎀🛍️ :
matath udawwk onii
2025-11-06 10:47:15
1
❤️ Priya වදං ❤️ :
mtath udaw karanna plz 😭
2025-11-07 11:51:30
0
🍃 S α ʋ ι ... 🇦🇪 :
Matath udauwak onee 🥺😔
2025-11-07 15:01:53
0
Ur donuts :
mg ekk dmma please balannko🙂
2025-11-15 10:18:11
0
THE_JOKER :
aulen inne 💔
2025-11-07 11:21:43
0
To see more videos from user @mirror.heartbeats, please go to the Tikwm
homepage.