@isuru_anushka: මට මන් ගාව ඉන්න අයගෙන් ලැබුන උපන්දින තැග්ග 🌸🌸🙏 දවසින් දවස ගෙවෙන මේ සංසාර ගමනෙ.. අද තවත් වසරක් ගෙවිලා නොදැනිම... කරන කියනා බොහෝ වැඩ මැද.. මගේ දරුවන් ගැන සිතාගෙන... ලැබුව උපන්දින දවස අද දින... දෙන්න පුලුවන් එක පොරොන්දුව... රකිනවා මං පණ වගේ නුඹ... මතුවටත් දිවි ඇති තුරාවට... #ලොකු_අයියා #lokuayiya #maupiya_sewana @ලොකු අයියා 👑️ @ලොකු අයියා 👑️ #ලොකු_අයියා #lokuayiya
😍 ලොකු අයියා 😍
Region: LK
Thursday 06 November 2025 05:41:54 GMT
Music
Download
Comments
මිරිගු මැදියම M 🥀👻🙆 :
ඔයාට පිං අයියේ... අනේ පව් කියලා හිතුවට අපිට පුලුවන්ද එහෙම එයාලට සලකන්න...ඇත්තටම අපි ඔයා තරම් වැඩ වලින් පෝසත් නෑ...😔
2026-06-04 01:49:43
25
Wasantha Saman :
මේ හීනයක්ද කියලා හිතෙන තරම් ඔබ තුමන්ට දීර්ගායු
2025-11-27 09:13:03
438
Udith D :
ඔයා මේ කරන්නේ වෙනමම ලෙවල් එකක පිනක් අයියේ ❤️
2026-06-07 04:56:44
0
kusumkumari9072 :
අහිංසක දරැවන් බලාගන්න ඔබට නිදුක් නිරෝගිව සතුටින් ආදරෙන් ඉන්න ශක්්තිය ධෛර්්‍යය ලැබෙිවා
2025-11-06 05:47:16
340
Thathsarani🌻❤️ :
ඒ අවංක හිත්වල ආශිර්වාදෙ ඇති අයියට ආත්ම ගානකට 🥰❤️
2026-01-13 07:25:55
51
sada :
දන්නවාද ජිවිතේට සතුට නොලැබෙන කොටසකට ...ඔයා දෙන මේ අදරේ ඇති මේ අහින්සක මිනිසුන්ට එක දවසකට හරි ජිවත් වෙන්න ඔයාට ගොඩාක් පින් ලොකු ...එ වගෙම ඔයාගේ පිටිපස්සෙන් ඉදන් ඔයාට උදවු කරන හැමොටමත් ගොඩාක් පින්
2025-11-06 07:55:19
39
අහින්සා :
ශ්‍රී දළදා සමඟඳු පිහිටෙන් ලොකු අයියාට ව්සදුමක් ලැබෙවා
2026-06-04 21:03:26
5
නිසල :
අම්මෙක් රත්තරන් පුතෙක් බිහි කරපු දවසක්... happy birthday loku aiya..❤️❤️
2025-12-31 11:13:37
51
nadiira :
අනේ හරිම සතුටුයි මේවා දකිනකොට🥰🥰🥰🥰🥰 ඒ වගේම මල්ලි ඔයාගේ ඒ ආදරනිය බව දැක්කාම හරිම ඇඩුනේ මට විතරද 🙏🙏🙏💐💐💐
2025-11-06 10:09:23
46
Alone 💖🌹 :
තාත්තෙක් දරුවන්ට කවනවා වගේ 🥺🥺🥺 ඔයට ජාති ජාතිත් පින් ලොකු අයියා ...නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබේන සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරනයි 🙏❤️❤️❤️
2025-12-26 06:16:36
9
✨️🅰️💠Aruna&Sachi💠✨️ :
මෙච්චර ඔයාගෙ හිත හොද උනේ කොහොමද කියන එක අදටත් මට ප්‍රශ්නයක්.🥺🥺මෙච්චර සංවෙිදී හදවතක් තියන කෙනෙක් මන් දැකල නෑ 🥺🥺
2025-11-07 13:42:39
7
Freedom :
සුභ උපන්දිනයක් ලොකු අයියා
2025-11-06 12:00:42
22
Shiromi Fernando :
ලොකු අය්යේ ඔයා නම් මාරම චරිතයක්...💙
එකෙන්ම Respect ....👍
ආදරෙයි අපිත් ...❤️
2025-12-05 02:47:05
18
malithi :
අනේ මටනම් ඇඩුනා එක තාත්තෙක් ආෂිර්වාද කරපු විදියට
2025-12-27 10:08:27
17
Sachiii🇱🇰11:11🇮🇱🌍🦋❤️🩹 :
අනේ ඇයි දන්නේ නෑ මට ඇඩෙන්නේ 😭 බලන්න ලොකු අයියට එයාල කොච්චර ආදරෙයිද කියලා ඒ නිහතමානීකම බලන්න අනේ අපේ ලොකු අයියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුබ උපන්දිනයක් වේවා දීර්ගායුම වේවා 🥲🌍❤️🩹🙏🙏🫶
2025-11-06 10:57:25
12
geethamalani1 :
ඔබැ.තුමා.සැබැම.දෙවියෙක්🥰🥰🥰🥰🥰🥰
2025-12-05 02:13:07
6
☸️🅲︎🅷︎🅰︎🆃︎🅷︎🆄︎😊 :
සුභ උපන්දිනයක් වේවා 🎉🎂
බුදුසරණයි සියළුම දෙනාට.
2025-12-06 11:41:04
5
❤️🌹{{U+A}}🌹❤️ :
අනේ කොච්චර නිහතමානි ආදරයක් සතුටක් විදිනවද හැමෝම එක්ක 🥰🥰🥰🥰🥰 ..ඔබ තුමාට නීතියේ සාධාරණය ඉක්මනින් ලැබේවා 🙏🙏❤️😘
2026-06-05 15:26:40
1
nadeesha :
අයියාට නිරෝගි සුබම සුබ උපන්දිනයක්
2025-11-06 06:07:41
5
🎀දැහැමි🎀 :
සුබ සුබම උපන්දිනය වේවා ලොකු අයියේ
2025-11-06 05:51:30
6
krishan.(산) :
රත්තරං අම්මෙක්ගේ රත්තරං පුතෙක්❤️❤️🙏
2026-02-02 12:57:17
4
ᴏꜱʜᴀᴢᴢ ×͜× :
godak pin 🙏🤍
2026-01-17 18:26:55
1
user32344155581578 :
එයාලගෙ සතුට හැමෝම දරුවො වගේ🥰🥰🥰🙏🙏🙏
2026-02-02 13:38:29
1
madu madusha :
අනේ අයියේ මේවා දැක්කාම ඇස් වලට කදුලු එනවා ඔයා මිහිපිට සිටින දෙවි කෙනෙක් ඔයා ඉක්මනින්ම නිදහස් වේවා 🙏🙏🙏🙏🙏
2026-06-05 18:27:55
3
🌺නිලන්ති.🌺රේණුකා :
සුභ උපන්දිනයක් වේවා ලොකු අයියේ දීර්ඝායුෂ ලැබේවා.
2026-01-18 20:48:43
1
To see more videos from user @isuru_anushka, please go to the Tikwm
homepage.