@tto_234: #كسرت_عينهم #ناجح #الثالث_متوسط #العراق#الشعب_الصيني_ماله_حل😂😂

علاوي المحمداوي
علاوي المحمداوي
Open In TikTok:
Region: IQ
Thursday 06 November 2025 12:23:09 GMT
18463
587
0
434

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tto_234, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම ඒ කෙනාට ජීවිතේ ලේසි නෑ. මොකද අනිත් අයට සාමාන්‍ය දේවල් වුණත්, එයාලට ඒවා ගැඹුරට දැනෙනවා. කෙනෙක්ගේ කටහඬේ පොඩි වෙනසක්, කෙටි පිළිතුරක්, නොසලකා හැරීමක්, දුකක් හංගගෙන හිනාවෙන මූණක්... ඒ හැමදේම එයාලා දකිනවා. එයාලට තරහා යනවා, ඒත් ඒ තරහටත් යටින් තියෙන්නේ රිදුණ හිතක්. එයාලා ඕනෑවට වඩා care කරනවා, මොකද තමන් ආදරේ කරන මිනිස්සුන්ට නපුරක් වෙනවා දකින්න බැරි නිසා. ඒ වගේම එයාලා හරි ඉක්මනට බැඳෙන අය නෙවෙයි. හැබැයි එක පාරක් හිත දුන්නොත්, මුළු හදවතින්ම ආදරේ කරනවා. ඉතින් එහෙම මනුස්සයෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම්, එයාව
ඇත්තටම ඒ කෙනාට ජීවිතේ ලේසි නෑ. මොකද අනිත් අයට සාමාන්‍ය දේවල් වුණත්, එයාලට ඒවා ගැඹුරට දැනෙනවා. කෙනෙක්ගේ කටහඬේ පොඩි වෙනසක්, කෙටි පිළිතුරක්, නොසලකා හැරීමක්, දුකක් හංගගෙන හිනාවෙන මූණක්... ඒ හැමදේම එයාලා දකිනවා. එයාලට තරහා යනවා, ඒත් ඒ තරහටත් යටින් තියෙන්නේ රිදුණ හිතක්. එයාලා ඕනෑවට වඩා care කරනවා, මොකද තමන් ආදරේ කරන මිනිස්සුන්ට නපුරක් වෙනවා දකින්න බැරි නිසා. ඒ වගේම එයාලා හරි ඉක්මනට බැඳෙන අය නෙවෙයි. හැබැයි එක පාරක් හිත දුන්නොත්, මුළු හදවතින්ම ආදරේ කරනවා. ඉතින් එහෙම මනුස්සයෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම්, එයාව "ඕනෑවට වඩා හැඟීම්බරයි" කියලා නොසලකා හරින්න එපා. මොකද... ඒ ලෝකෙට වඩා ගැඹුරින් දැනෙන හදවත් තමයි වැඩිපුරම ආදරේ කරන්නෙත්, වැඩිපුරම රිදෙන්නෙත්... 🤍🥀✨.. -DINI- #sinhalaquotes #viraltiktok #fvpシ♡ #creatorsearchinsights #foryoupage

About