@moofy2.0___: අපිට මේ ජීවිතේ දවසක අහම්බෙන් මුණගැහෙනවා ජීවත් වෙන්න හේතු හොයල දෙන හරි ලස්සන ආත්මයක් . . අවුරුදු ගානක් ඉස්සරහට ලස්සන Script එකක හීන දවටලා විතරක් නතර නොවී ඒ හීන හැබෑ කරගන්නකල් ලඟටම වෙලා පස්සෙන් ඉන්න ආදරණීය චරිතයක් . . ඔයා ඕනම Risk එකක් ගන්න හරිගියත් වැරදුනත් මම ඔයා පස්සෙම ඉන්නව කියලා කියන විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කරන හරිම Strong හදවතක් . . අපිට ජීවය දීපු අපේ ආදරණීය අම්මයි තාත්තයි ඇරුනහම කවදහරි ඔයා ජීවිතේ දිනපු දවසක ඒ දේවල්වල අයිතිය භුක්ති විඳින්න කොන්දේසි විරහිතවම අයිතිය හම්බවෙන්නෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම Life partner කෙනෙක් . . ඉතින් ඒ වගේ ලස්සන ආත්මයක් අහම්බෙන් හම්බ වුනොත් පරිස්සම් කර ගන්න 🤍! ~ Copied ~ 🔖 ලස්සන Quotes බලන්න follow කරගෙන යන්න . . #moofy2_0#foryoupage#fyp #trending#viral

Ⲙ ⲟ ⲟ ⳨ ⲩ  🀄️
Ⲙ ⲟ ⲟ ⳨ ⲩ 🀄️
Open In TikTok:
Region: LK
Thursday 06 November 2025 16:25:31 GMT
219621
17882
121
685

Music

Download

Comments

idu990
I_D_U_S_A_R_A_ :
සමහර විට සමහර අයට😊💐
2025-11-06 20:50:07
42
little..queen20
𝕃𝕚𝕥𝕥𝕝𝕖 ℚ𝕦𝕖𝕖𝕟 ❤ :
caption ek dennako plz 🥺❤
2025-11-08 02:09:59
1
tharu__boy_00
THARU__BOY :
''අහම්බය''
2026-05-16 14:41:15
0
lakshan____1.0
L 🇱🇰 :
Caption please🥺
2025-11-07 09:08:02
2
swrvm1
R . V . M :
Caption please
2026-05-12 03:32:51
0
sachi_chamo
♡ 𝘊𝘩𝘢𝘮𝘰 ♡ :
Caption eka lassanai❤❤❤
2025-11-08 04:34:23
1
ravini.madhushika
Ravini :
captain pls
2026-03-24 21:18:17
0
nimzzz76
𝐇𝐚𝐫𝐚𝐥𝐝 🐼⚡️ :
caption eka dennko ❤️‍🩹
2026-05-19 10:44:20
0
onlyusevent
Only us :
caption
2026-03-17 13:54:46
0
beenu9613
B E E N U 96 :
අහම්බය කොටසක්
2026-02-18 11:57:43
0
hiruatapattu2000
FLYING WITH HIM :
Caption eka dennakoo
2025-11-08 15:51:31
0
darmakeerthi879
ᴍᴀʟɪʏᴀ 🥺❤️‍ :
ප්‍රවේශමින් 🥺
2026-01-25 09:20:18
0
d1nuka23
Dinuka nadith :
Nara🦋❤️‍🩹
2026-05-03 16:41:59
0
thewa__xx
heart beat 🤍 :
🙂Kelawenw sttyi
2025-11-07 14:45:06
1
isurudhanuja7
itz_Dhanuja ⛴️⚓️ :
Caption eka denna puluvand
2026-03-27 17:32:33
0
akrsha05
Anju 😚🖤 :
True 🥺💋
2026-01-25 07:00:47
0
_thimira_akash
𝗔𝗸𝗮𝘀𝗵 💗😎🦎 :
ඒ නිසාමයි මං බය ❤️‍🩹🥹
2025-11-08 03:39:51
0
_sa_n_ju_2
_sa_n_ju_ :
Caption please🥺
2025-12-31 13:57:55
0
avishka_fernando_
𝑨 𝑽 𝑰 𝒀 𝑨 🪭 :
Aiye caption eka plzzz 😭
2025-11-13 03:18:52
0
tnu016
𝐍𝐮𝐱𝐲_🧸" :
සමහර අය ළග එහෙම කියන අය හැමදාම ඉන්නව ඒත් සමහර අය ලග...🙂💕
2025-11-09 01:48:15
0
kavindyasenu5
Senu🌸 :
Caption ek dennko🥺
2025-11-09 08:20:53
0
hash_ravindu
_Hazi ' 🖤🥂 :
හැමෝටම හම්බෙන්න ඕනි ඒ වගේ 🥹💐
2025-11-30 12:21:23
0
lavender8.com
𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 🪻 :
Caption ek on
2025-11-08 13:43:05
0
To see more videos from user @moofy2.0___, please go to the Tikwm homepage.

Other Videos


About