@horrorcorex0: #horrorcore #horrortok #thefogiscoming #fyp #industrialhell

horrorx
horrorx
Open In TikTok:
Region: US
Thursday 06 November 2025 20:34:16 GMT
19049
1345
17
190

Music

Download

Comments

anis_lechomeur
Azam :
i need to explore a place like that
2025-11-06 21:55:18
11
amandabonemeal
🏎️Amanda🏎️/theRealHorangi🐯 :
2025-11-06 22:31:33
5
jamesskegness
James :
Same
2025-12-16 00:57:08
0
chucklurb
chucklurb :
2025-12-04 20:09:00
0
onenightwithmistyfilm
onenightwithmistyfilm :
My latest project is here — a psychological horror short. The trailer’s on my profile. Would love your impressions.
2025-11-07 02:04:36
2
.7n8ke
7n8ke :
me too
2025-12-12 06:01:20
0
album_hades
resurrected :
dear hospital...
2025-11-29 10:51:29
0
aqilharis5
@AQIL :
same
2025-12-12 06:32:20
0
feller.feller.feller
the feller :
To me it looks like something out of dino crisis
2025-11-13 06:18:36
0
..isachocolatedamomo
𖦹 ׂ𓈒 🥞 / ⋆Ɲᥲᥡเ᥉ᥲ! ⋮ ⌗ ┆ :
organizando a fy
2025-11-16 20:57:08
1
marleypooks2
🐞𝓜𝓪𝓻𝓵𝓮𝔂?🐞 :
@𝓒𝓱𝓪𝔂𝓵𝔂𝓷𝓷𝓮🎧🤍
2026-01-03 05:59:33
1
lotuscross
➕ :
scary
2025-12-14 08:12:01
0
To see more videos from user @horrorcorex0, please go to the Tikwm homepage.

Other Videos

ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා.  තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්.   එම නිවේදනයේ මේ බවද සඳහන්.
ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා. තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්. එම නිවේදනයේ මේ බවද සඳහන්. "පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි. ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි. මෙම වූදිත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්, 01 -හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම. 02 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඉහත නඩු දෙකම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි. ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එස්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත." මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි. මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි. රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි." #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About