@netuwa_page: සුන්දර පරිච්ඡේදයක් ! 🥹🤍🫶 ලස්සන quotes බලන්න පේජ් එක follow කරලා තියා ගන්න ලමයෝ 🌝💗 #netuwa_page #shehannethmina #shehaaan__ #sithu_page

𝙉 𝙀 𝙏 𝙐 𝙒 𝘼  
𝙉 𝙀 𝙏 𝙐 𝙒 𝘼 
Open In TikTok:
Region: LK
Friday 07 November 2025 13:20:54 GMT
324184
34118
236
1452

Music

Download

Comments

nelum755
Madu samarasingha🌸 :
බැදීම් නිසා වෙහෙසකර උනු ආත්ම තනිකම නිසා හරි ලස්සනට නිවුනා🙂
2025-11-08 13:16:26
68
shan500006
Shan Enu 😾💗 :
සිත නිවන කතා 😂👍
2026-04-18 07:20:37
1
pavithalakshan309
Pavitha Lakshan :
තනිකම සුන්දර නැ කිව්වට මට‍ නම් සුන්දරයි පරණ මතක මතක් උනත් ඒවා වැඩිය හිතන්නේ නැ මන් තනියෙම ජීවිතේ සතුටින් විදිනවා 🙂👤❤️‍🩹
2025-11-11 04:56:37
1
kushii9472
⭕ KUSHII 🥹💗 :
මිනිස්සු කවුද කියල තේරුම් ගත්තට පස්සෙ 🙂❤️‍🩹 !
2025-11-10 15:48:16
14
irosha.iro
Irosha Prabha :
හිතට පුදුම නිදහසක් දැනෙනවා
2025-11-10 03:15:09
2
sithuzz_fdo0
Spidyy🕷🕸 :
තමන්ව තේරුම් ගන්න පුළුවන් තමන්ට විතරයි😊❤️‍🩹
2026-05-16 19:01:28
1
shank3450
Asitha k photograph :
හැමෝටම ඒම නිදහසක් ලැබෙන්නෑ😊💐 හෙන සන්සුන්ව ජීවිතෙ ගලාගෙන යනවා.... 🥺🩷
2025-11-09 03:05:04
1
sasindudilhara492
Sasindu photograp🧿💐🦦 (SASY) :
ඔව් ... හෙන සන්සුන්ව ජීවිතෙ ගලාගෙන යනවා.... 🥺🩷
2025-11-08 14:32:44
4
anuhas0917
🌺🇱🇰아누핫(2003)🇰🇷🌺 :
තනිකම වේදනාවක් කියලා තේරෙන්න තනිවෙන්නම ඔනේ😊
2025-11-09 18:08:39
7
peshalaaa
peshalaaa :
තමන්ට තමන් ආදරේ කරනවා වගේ කවුරුත් ආදරේ කරන්නෙ නෑ...🤍
2025-11-09 08:23:01
7
amish_11_11
Amish 11:11 🪐 :
සිත නිවන කතා 🫠🤌
2025-11-08 15:29:19
8
kal75469
kal :
ලැබුණ හොදම ආදරෙ නැතිඋනාට පස්සෙ
2025-11-08 11:57:44
8
psindugamage
HANZA🍃 :
ජිවිතේ හදාගන්න තීන හොදම කාලේ..... 😌🍃
2025-11-10 12:33:05
3
__sameera_madhusanka
Sameera Madhusanka🥤🤍 :
Eknm atta 😒
2025-11-11 19:04:37
1
thamarakumari950
NEHA💞🐥 :
Mm💗
2025-11-08 17:26:10
1
tharukshi29
🎙️𓆩 𝓣𝓱𝓪𝓻𝓾𝓴𝓼𝓱𝓲 𓆪🍃✨ :
Yep ❤️
2025-11-09 18:10:57
1
noti_dila_0
Noti_Dila ♡𓂃 ࣪ ִֶָ☾. :
ou😌
2026-01-22 03:26:27
1
ka__vizz
Kavish Ka 😗💗💐 :
හිතේ කොච්චර ආදරයක් තිබ්බත් තමන්ව තේරුම් අරන් ආදරේ කරන්න කෙනෙක් නැති මිනිස්සි දන්නව වේදනාව 🤍
2025-11-10 12:05:51
1
videoparadise6
VIDEO PARADISE :
පාලුවක් දැනුනත් තනිකම තමයි සැනසීම ❤️
2025-11-08 14:40:37
4
chathurappathmasi
chathura p pathmasi :
තනියම ඉන්න පුලුවන් පරන මතක මතක් වෙද්දි තමා පොඩ්ඩක් අමාරු 🥹
2025-11-09 07:24:30
3
lasithachathuran5
lasithachathuran5 :
ow 😊
2025-11-09 11:07:16
1
kavishkalakshan1899
KAVISHKA LAKSHAN :
2025-11-09 10:55:56
1
real.yoha
>💭>_𝓨𝓸𝓱𝓪_<💤< :
දරාගන්න බැරි🥺❤️‍🩹
2025-11-09 06:00:36
1
To see more videos from user @netuwa_page, please go to the Tikwm homepage.

Other Videos


About