@pushpika_desilva: අද පුතුකි පින් අතේ වැඩක් කරලානේ🥹❤️ #viral #pushpikadesilva🇱🇰 #srilankan_tik_tok🇱🇰 #Love #puthuki

Pushpika De Silva
Pushpika De Silva
Open In TikTok:
Region: LK
Saturday 08 November 2025 13:52:13 GMT
512927
31124
1208
345

Music

Download

Comments

ruchini_liyanaarachchi
ruchini_liyanaarachchi :
අම්ම දරුවට කතා කරන විදිහෙන්ම තේරෙනවා මොනතරම් කරුණාවක් ආදරයක් තියෙනවද කියලා.....ගහේ කටු ඉතින් මොකටද උල් කරන්නේ?.... තෙරුවන් සරණයි පුතේ🙏❤🥰
2025-11-08 14:31:55
447
dew.rashmika
Dew weerasingha💋 :
පින් පාට මල්ලි බබෙක් දකිද්දි හිත නිවෙනවා❤️🥺🙏
2025-11-08 15:38:16
277
pushpika_desilva
Pushpika De Silva :
මට කමෙන්ට් කරපු ඔයාලා හැම දෙනාටම බොහෝම පින් බොහොම ස්තුතියි🙏🥹❤️🌹🥰 මම පුතුකි❤️
2025-11-11 03:01:22
71
gayasha_sureni
Gayasha_Sureni. Official :
දරුවව ලස්සනට හදලා තියෙනවා 🥰❤️
2025-11-08 14:08:43
223
cha.chi782
Cha chi :
One day, I saw you, Ms. Pushpika worshiping the Lord at her own jewelry store, and the way she prayed was absolutely amazing. She spread a white sheet on the floor and prayed with deep reverence. After witnessing that moment, our faith in the Lord Jesus grew even stronger. It’s really amazing to see how you put good things to ur son as well. God bless
2025-11-09 04:36:48
26
user5246972730361
chamila :
අම්මා පුතා ට කතා කරන ව්දිහ හරි අදර්ශයක් ..හොඳ පුතෙක් good bless පුතේ ..හරිම ස්ව්ට්
2025-11-08 14:22:05
138
rayan47423
maxa boy :
ලොකු අම්ම කරන පිං වැඩ දැකලා බබා පුරුදු වෙලා 💐
2025-11-10 10:11:19
11
amithasuwarnamali
අමිතා :
පුතා ගෙ කතා වෙන් තෙරෙනවා කොච්චර ගුන යහපත් ද කියලා තෙරුවන් සරනයි 🙏🙏🙏
2025-11-09 19:26:51
12
dammika307
dammika307 :
පුතාගෙ සිතිවිලි සොක් අගය කරනවා පුතෙ ඔයා
2025-11-09 06:33:55
22
yohani.roel
Yohani Roel :
අනේ හොඳ පුතෙක් ආදරෙයි ❤️බුදු සරණයි
2025-11-08 14:19:59
34
shanigirl0
Shani(Kp) :
අනේ ඇස් වලට කදුලු ආවා. රත්තරං පැටියෙක් ❤️කතා කරපු වචන ගානේ ආදරේ හිතෙනවා 🥰🙏
2025-11-08 16:50:37
54
dilanka9389
Madumal 🇱🇰🇯🇵 :
අනේ ඇත්තටම හරිම හොදට මේ පැටියව හදනවට ගොඩක් ස්තුතියි පුශ්පිකා අක්කේ ❤️🙏
2025-11-08 17:20:09
13
roshani9856
Roshani Bentharage💕 :
ඔයා හරිම හොද පුතෙක් මැණික♥️තෙරුවන් සරණයි පුතේ ඔයාට❤
2025-11-08 14:19:49
22
sandamininagasinghe
SANDUMI NAGASINGHE :
මේක අහද්දි ඇඩුනේ ඇයී 🥺❤️🥰 පින් බබෙක් ❤
2025-11-09 06:03:20
10
prasannakumburegedara
prasanna kumburegedara :
මේක අහලා මට කදුළු අවා මේවගේ දරුවෝ මුළු ලෝකෙටම ආදර්ශයක්,,,,, ජේසු පිහිටයි,,, මැණික 🥰🥰🥰❤️‍🩹🇸🇦🇱🇰🇸🇦🇱🇰✝️✝️✝️✝️✝️✝️
2025-11-09 04:48:38
6
bad.boys9623
සුද්දි සුද්දි 💅 :
රත්තරන් පුතේ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට
2025-11-09 04:12:43
5
darshifernando96
Darshika Fernando :
ටැවෝන් හරි හොද ළමයෙක්❤️
2025-11-08 17:57:06
11
kpadmi6
K Padmi :
ලොකු පිනක් මැනික...බුදු සරණයි🙏🙏🙏 ඔයාට🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-11-08 18:52:28
6
anisha16395
anisha :
ane jesus dunna hoda puthek .god bless you puthu.
2025-11-09 01:43:04
8
user1354855305632
Angel Dilly :
තෙරුවන් සරණයි පුතා💖🥰
2025-11-08 14:06:25
12
princeshan395
MR HANDSOME 😎 :
May god Jesus bless you guide you protect you always god bless you both
2025-11-08 16:14:15
7
_madu_ramawickrama_
Madu 💕 :
aneeee manikak🥰
2025-11-08 19:46:38
13
ireshmadusanka91
iresh madusanka :
🥰🥰🥰🥰 good boy
2025-11-10 14:24:34
2
jaanukwr7nz6
jaanukwr7nz :
Good boy. God Bless you ☺
2025-11-08 20:41:27
2
pola65307
pola :
bs patiyo ♥️♥️♥️
2025-11-09 07:55:51
2
To see more videos from user @pushpika_desilva, please go to the Tikwm homepage.

Other Videos


About