@sada3458: බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මහාචාර්යවරයා දේශනයක් පැවැත්තුවා. අතරමග දි ඔහු ප්‍රශ්නයක් ඇසුවා. “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?” දේශන ශාලාවේ එක එක අය විවිධ පිළිතුරු දුන්නා. වඩාත් සිත්ගන්නා සුලු පැහැදිලි කිරීම තමයි මේ. මේක කළේ රෝමියෝ. Charley Romeo. “භාර්යාව රූපවාහිනිය වගෙයි., පෙම්වතිය ජංගම දුරකථනය වගෙයි.” “පැහැදිලි කරන්න බලන්න.” මහාචාර්ය තුමා එහෙම කිව්වා. දැන් චාලි ගොයියා විස්තර කරනවා ඒ ගැන. “ගෙදරදි ටීවී බලනවා නෙ. ඒ වුණාට එළියට යද්දි මොබයිලය අරගෙන යනවා.එක්කෝ පපුවට තුරුළු කරගෙන. එහෙම නැත්තම් කකුලේ ගෑවි ගෑවි ... “සමහර වෙලාවට රූපවාහිනිය රස විඳිනවා. ඒ වුණාට මොබයිල් එකත් එක්ක සෙල්ලම් කරනවා. “රූපවාහිනිය ගන්න වෙලාවෙදි වියදම් ගියාට, පාවිච්ච් කරන්න පුළුවන් නොමිලේ. ඒ වුණාට ජංගමේට ගෙවන්න ඕන. චුට්ටක් හරි අමතර සේවයක් ලබා ගත්තොත් අමතර ගාස්තු එකතු වෙනවා. ගෙවන්නෙ නැතුව හිටියොත් සේවය අත්හිටුවනවා. ආපහු සේවය ලබා ගන්න ඕන නම් අමතර ගාස්තුත් ගෙවන්න වෙනවා. “රූපවාහිනිය ලොකුයි, මහතයි. අනෙක ඒක පරණයි නෙ දැන්. “මොබයිලය ඒ වගේ ද? හුරුබුහුටියි, කෙසඟයි, හැඩයි, යන යන තැන අරගෙන යන්නත් පුළුවන්. ඕන නම් වෙන එකකට මාරු කරගන්නත් පුළුවන්. ටී. වී. එකේ කොහෙත් ම ඒ ලක්ෂණ ඇත්තේ ම නෑ. “නඩත්තු වියදම් පැත්තෙන් ගත්තා ම, රූපවාහිනිය නඩත්තු වියදම් එක්තරා සීමාවකට පවත්වා ගන්න පුළුවන්. ඒත් ජංගමේ නඩත්තු වියදම් වැඩියි. ඒ වගේ ම ජංගමේ විධාන සැරයි. “රූපවාහිනියට දුරස්ථ පාලකයක් තිබුණාට. ජංගමේට එහෙම එකක් නෑ. “මේ ඔක්කොටෝ ම වඩා වැදගත් ම සාධකය මෙය යි. “ජංගමෙත් එක්ක සංවාද කරන්න පුළුවන්. ඒත් රූපවාහිනියත් එක්ක සංවාද නෑ. අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ. ඔබ කැමති වුණත් නැති වුණත් අහගෙන ඉන්න ම වෙනවා. ඒකේ දෙකක් නෑ. හැබැයි රජෝ. රූපවාහිනියේ උසස් ම ගුණාංගය තමයි ‘වයිරස්’ නැති එක. ඒ වගේ ම මොබයිල වලින් වැඩි හරියක් වයිරස් ම තමයි.

sadanuwankumara52
sadanuwankumara52
Open In TikTok:
Region: LK
Sunday 09 November 2025 20:07:25 GMT
183642
3962
109
1161

Music

Download

Comments

jeewabasnayake
ATJ :
hmm mobie eka කාට හරි ආසම හිතුනොත් හොරෙන් ගන්නත් පුලුවන්.😁
2025-11-10 08:38:29
38
nisha..bandara
Nisha💝💕💝 :
මොබයිල් චාජ් කරේ නැත්තම් පාවිචිය බෑ
2025-11-10 15:49:04
6
user78529048263314
නිල්මිණි මදු මදු නිල්මිණි :
වැරදි වැඩ කරන අයට නිදහසට කාරානා
2025-11-10 16:09:17
4
nipunlvrashmi
Nipun❤️Rashmi :
Mobile phone nethivenava ahala aranchi vela thibbata TV eka nethivela kiyala ahala thiyenavada Mobile phone tharam 😁😁😂
2025-11-10 13:06:45
4
life.with.memory
Gimhan Perera :
සුපිරි කතාව ඒක 🙂
2025-11-10 14:17:16
3
gangulaindunil2470
❤️චූටියා😌😎 :
බැන්දත් බිරිදව හැමදාම පෙම්වතිය වගේ තියා ගන්න පුලුවන්නම් ප්‍රශ්නයක් නෑ. බැන්දත් බිරිදට පුලුවන්නම් පෙම්වතිය විදිහටම ඉන්න පිරිමි හරි ආසයි එහෙම තියා ගන්න.
2025-11-11 02:26:26
2
iresha.subashini5
Iresha Subashini :
marama katavakne eka😄
2025-11-10 14:49:38
1
attamma5
ර්‍roshani roshani :
akenma
2025-11-10 07:01:19
1
suddi9710
🍒🍓SUDDI🍒 :
ඒකනම් ඇත්ත කතාව ❤😍
2025-11-11 02:28:55
1
chamath.gift.item
CGI :
❤️❤️❤️
2025-11-10 01:29:27
1
nadeeka1079
@nadeeka5 :
ඇත්තටම මේක ඇත්තම ඇත්ත කතාවක්.
2025-11-10 18:53:37
1
wasana..wasana
❤️🇱🇰wasana wasana🇶🇦❤️ :
comment blnna awwe😁😁
2025-11-10 09:43:44
1
chamil.ishara6
💎 💎 චමිල් 💎 💎 :
🤣gindara
2025-11-10 09:12:50
1
mahi75355
🇱🇰 මහි මහේෂ් 🇲🇻 ලංකාවේ අපි :
apita oya dekama nene
2025-11-10 09:15:13
1
lovelyaliza36
Aliza270126443636 :
😁😁😁😁
2025-11-10 17:43:24
0
nayomi.kumari2
Nayomi Kumari :
👍👍
2025-11-10 17:00:00
0
shamindashaminda3
🇱🇰 KK👻👻👻👻🇰🇼 :
🤭🤭🤭🤭🤭
2025-11-10 17:31:54
0
dvnzoysa
dvnzoysa :
❤️❤️❤️
2025-11-10 19:57:45
0
user66744587586603
12345 :
super 👌
2025-11-10 19:25:57
0
blackgirla28
⏤͟͟͞͞★ ꙳𝙃𝙞𝙧𝙪 ꙳🖤🦄࿇ :
සුපිරි කතාව 👈
2025-11-10 19:41:22
0
milankapasindu2004
RK_PASIYA. 乡 :
ekanam hari
2025-11-10 22:54:58
0
123456789kavikavi
sadli sadali ❤️❤️🍀🍀 :
😭😂
2025-11-10 16:40:39
0
rokiroki499
R Bandara ❤️💚💙💛❤️‍🩹❤️‍🩹 :
👍👍👍👍👍👍👍👍👍හරියටම හරි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-11-10 15:40:21
0
amila.sandaruwn
Amila Sandaruwn :
😁
2025-11-10 15:39:19
0
janakamallawarach1
janakamallawarach1 :
එක මාරයි👍👍👍👍👍👍
2025-11-10 15:37:33
0
To see more videos from user @sada3458, please go to the Tikwm homepage.

Other Videos

⁨	عروض الصيف في فندق الخليج Gulf Hotel Bahrain @The Gulf Hotel Bahrain  فندق الخليج يعتبر من أعرق وأقدم الفنادق في مملكة البحرين ويصنف كأحد فنادق الخمس نجوم وفي هذه الفترة وفروا عروض صيفية لا تفوت ومنها الإقامة لمدة ليلة بسعر ٥٠ دينار فقط لشخصين بالغين وطفلين شاملة للإفطار وكذلك يوجد عرض آخر وهو الدخول لمدة يوم واحد بسعر ٦٠ دينار وسيحصل الزبون على كوبون بمجموع ٣٠ دينار يمكنه استخدامها في مطاعم فندق الخليج بالإضافة ان المستفيد من هذا العرض سيحصل على غرفة من الساعة ٩ ص ولغاية الساعة ٧ م شاملة دخول أبرز المرافق حاله حال المقيم بالفندق. الخلاصة: فندق الخليج يعتبر خيار مناسب سواء للسياح او للمقيمين بالإضافة ان موقعه إستراتيجي وقريب جداً من مجمع ٣٣٨ في العدلية الذي يتميز بتواجد العديد من المطاعم والكافيهات الراقية والمعروفة. 📱☎️ للتواصل مع الفندق على هاتف رقم 17713000 973+ 📍للوصول الى الفندق وبكل سهولة أكتب في الجوجل ماب Gulf Hotel Convention and SPA فندق الخليج البحرين #البحرين #bahrain #فنادق_البحرين #منتجعات_البحرين #bahrainhotels

About