@__aka_sh.__: අවාරයේ හමු වූ ඒ ආදරණීය ආත්මයට " මම " මෙසේ ලියමි.. නොකීවට ඔය හිතෙත් ආදරේ හැංගිලා ඇති.. පෙනෙන දේට වඩා දැනෙන දේ බලගතුයි කියලා අපි දෙන්නම දන්නවා.. සංසාරෙ ඇතැම් ආත්ම වල අපි නොයෙක් විදියට හමුවෙලා ඇති , සමහර ආත්ම වල පෙම් වතුන් ලෙසම මියෙන්නට ඇති.. තවත් ආත්ම වල හමු වෙලා වෙන් වෙන්න ඇති.. ඔය අතරෙ ආදරේ ඉතිරි කරන් , ලබන ආත්මෙත් අපි හම්බෙමු කියලා.. ප්‍රාර්ථනා කරපු ආත්මයක් අපි දෙන්නටත් තියෙන්න ඇති.. ඉතින් ඒ නිසා අපි මේ ආත්මෙ මේ විදියට හරි හම්බෙන්න ඇති.. මං පරක්කුයි තමයි , ඒත්.. කවද හරි දවසක ඔයාට මතක් වෙයි.. මේ ලෝකෙ ඔයාට පන ඇරෙන්න ආදරේ කරපු මනුස්සයෙකුත් ඔයා ලගින් හිටියා කියන එක.. මතක තියා ගන්න.. ඔයාට බැරි වෙයි කිසිම හේතුවකට මාව අමතක කරන්න.. මොකද මං කියන්නෙ.. ඔයාගෙ රූපෙවත් හරියට නොදැක ඔයත් පුදුම වෙන තරමටම.. ඔයාට ආදරේ කරපු කෙනෙක්.. ඉතින් ආදරේට ඒ ඇරෙන්න තව සාක්ශි මොකටද.. ඒකම ඇති ඔයාට මාව අමතක නොවී තියෙන්න.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ මේ පුංචි වචන ටික විතරයි.. මගෙ හිනාව මගෙන් උදුර ගන්න එපා.. මට ඔයාව දැනෙන දුරින් පුලුවන්නම් ඔහොම්ම ඉන්න.. මං ඔයාට ඒ තටමටම ආදරෙයි.. ඉතින් ලබන ආත්මෙත් අපි හම්බෙන්න ඕන.. ඒ අපිට මේ ආත්මෙ අපේ වෙන්න බැරි උන හේතු.. කිසිම දෙයක් නැතුව.. අයිතියක් කියා ලබා ගත නොහැකි නමුත්.. නුබ වෙනුවෙන් හිතේ උපන් මේ හැගීම.. ප්‍රේමය යැයි පවසා මම නවතිමි.. එපා කිව්වත් නුබ දිනෙක , ඒත් මම මියෙන තුරු නුබට පෙම් කරමි..❤️🩹✨️ #fyp #onemillionaudition #akash__official #wairal__video #wadan_tik_tok
Chappie. 🪫
Region: LK
Tuesday 11 November 2025 02:08:47 GMT
Music
Download
Comments
Roxy :
මගේ අම්මා ඉක්මනින් සුව වෙන්න මුකුත් කරදරයක් වෙන්නෙ එපා එය විතරයි මගේ ජිවිතේ එතනින් පසු නැත මට ජීවිතයක් 😓😓😓😓😓😓😓😓😓💬💬💬💬💬💬💬
2025-11-19 20:12:38
196
Silend 🤫 :
අවාරයේ හමු වූ ආදරණීය ආත්මයකට අයිතියක් කියාගත නොහැකි වූ නමුත් නුඹ වෙනුවෙන් උපන් ඒ හැගීම ප්‍රේමය යැයි කියා නවතිමි🍃🌍🧎♂️....සකපෝරුව උඩ මැටිපිඩ තියනකම් මල් බදුන හීනයක් 🥲💔
2025-11-11 06:57:07
94
<| 𝐌𝐀𝐈𝐘𝐀 🧠 :
Ubata Dan pothak unath liynna puluwn mge eka. ❤️🩹✍️
2025-11-11 07:48:18
58
𝑀_🖤💍🍒 :
අනේ captain එක දෙන්නකො🥺
2025-11-11 09:44:42
3
Dilaksha P Rajasinghe :
මගේ♥ සහ සියලු දෙනාගෙම සිතන පතන පැතුම් සියල්ලක්ම ඉටුකර දෙන්න දෙවියනේ...
♥මේ අන්දකාරෙන් එලිය කර දෙන්න ❤️🌼🙄
සාගරය වගේ ආදරයක් ලැබෙන්න ඕනි
ආදරය උතුරන්න ආදරේ කරන්න ඕනි ♥♥♥
2025-11-27 17:15:58
2
REDFOX 🦊 <•”.࿐ :
ඇත්තටම මේ වගේම අපිත් හේබෙන්න ඇති මගෙ සුදු මැනික 🤍🫰🍄🧚♀🫂🌍🫀🫶🌈💋
2025-11-12 10:17:53
2
01.15 👻🧞♂️ :
ception eka dennako plzzzz....🖤🥺
2025-11-11 22:15:42
4
M. D. N. S. Dissanayake :
caption pls
2025-11-12 08:13:03
2
⋆𐙚 𝑵𝒊𝒔𝒉𝒖🦢♡💋 :
captain eka oni 🥺
2025-11-11 13:11:50
6
Thenu ___📷🙃🎧 :
Captain eka ona
2025-11-11 13:40:42
2
𝐒𝐚𝐡𝐚𝐧 👽💥 :
Caption eka oni plzz
2025-11-11 14:05:14
1
ᥫ᭡!Pihuu🐰💗📌 :
Caption ek onii
2025-11-18 14:40:24
1
🐻🍂"THARU IMA "🇱🇰🇰🇼 :
Caption eka onii
2025-11-12 19:56:40
4
Black girl ✨🖤🙃 :
Ception eka one 🙂
2025-11-12 08:47:31
1
ඩිලා/DiLa/டிலா"🇱🇰🦭 :
caption eka oni
2025-11-12 04:16:28
1
Ash Boy 🐦🔥 :
captain eka denna puluwanda 🥺
2025-11-12 02:52:02
1
Kavee 🧃 :
caption eka oni
2025-11-13 11:33:57
1
NADU 🥷🫁 :
ඉලග අත්මෙ නම් අම්මාගෙ අදරෙන් එහා දෙයක් හොයන්නෙ නැ🙂
2025-11-24 03:53:08
1
Umayanga Lasindu :
Machan captain eka diyanko 🥺
2025-11-22 06:25:12
1
Dinuuu :
පිපුනු මලක් පරවෙනවා මේ ඇස් ඉදිරියෙ ඔබ ලඟ..........❤️❤️❤
2025-11-19 10:35:51
1
SARANGA OFFICAL🤟🤟🤟 :
caption plz
2025-11-14 15:31:30
1
Mahee 🐣🧃 :
Caption eka denoko 🥺
2025-11-11 06:07:08
2
Vinushi 😊❤️🩹 :
caption eka denna puluwan da 🥺
2025-11-14 03:15:26
1
Bhanuka ❤️ :
හදවතටම දැනුනා. Bn 😇🥺🥀
2025-11-20 16:39:54
1
Shehara T Senavirathna🤗🤍 :
caption eka denoko🙂❤️🩹
2025-11-13 01:09:33
1
To see more videos from user @__aka_sh.__, please go to the Tikwm
homepage.