@nimni_ru: පළවෙනි මනුස්ස අම්මා; අම්මේ, කලින් දවසේ රෑ අකුණු ගහ ගහ ගොරව ගොරව හොදටම වැහැලා, වැස්සට අම්මා හොයා ගන්න බැරුව අතරමං වුන චූටි ඉත්තෑ බබෙක් අක්කට උදේ කඩේ ගිහින් එද්දි හම්බ වෙලා, එයාව ගුලියක් වගේ පාර මැද්දෙ ගල් වෙල ගැහි ගැහී හිටියලු ගෙදර ගෙනවට කන්නෙ බොන්නෙත් නෑලු මන් එයාව ගේන්න ද? එදාට පස්සේ දවසේ අක්කා නංගි එයාට හොදටම අමාරුයි වගේ; උදේ video call එකේ ඔයා ඇඟට පනනැතු, කිරි බොන්නෙ නැතුව හැමදේම reject කරද්දී හිතට ආපු පළමු හැඟීම වේදනාවක්' ඒ වෙදනාවත් එක්ක කියවුනේ අනේ අක්කේ මට පැටියව ගෙනත් දෙන්න මන් බලාගන්නම් කියලා විතරයි. තව කෙනෙක් ගෙදරට එනවට ගෙදර අයගෙ කැමැත්තක් තිබ්බෙ නැහැ. ඒත් ජීවත් කරවන්න ඕනෙ, මොනදේ උනත් එයව බඩගින්නේ වැටිලා ඉන්න දෙන්න බෑ! අක්කත් දුකෙන් එයාව ගෙදරට ගෙනාවා, බේර ගන්න ඕනි නිසාම' අතට ගත්ත ගමන් මේ සති දෙකක විතර දරුවෙක් නේද කියලා දැනුන ගමන් මතක් උනේ අනේ මගෙ උපන්දිනේ දවසේ වගේ නේද ඉපදිලා තියෙන්නෙ, මේ මට විශ්වයෙන් ලැබුනු තෑග්ගක් වත්ද කියලා! ඇවිත් පැයයි! කිරි reject කරපු ඔයා කිරි බීගෙන බීගෙන ගියා කාගෙවත් ළඟට නොගිහින් මුල්ලක බුදියපු ඔයා මගෙ අල්ලට ඇවිත් නිදාගත්තා, රූවෙද්දි මගෙ බෙල්ල උඩ වැතිරිලා නිදි; පස්සෙ දවසේ උදේ ඔයාට හොරෙන් ටිකකට කාමරෙන් එළියට ගිහින් එද්දි ඔයා නැගිටලා ටොක් ටොක් ගගා කාමරේ පුරා මාව හොයනවා ඒ සද්දේ නිසා මන් ඔයාට කිව්වේ චුක්කී කියලා; චුක්කි ඔයා නැගිට්ටද පැටියෝ අහද්දී මගෙ කකුල් දෙක උඩට දුවගෙන ඇවිත් ගොඩවෙලා කකුල බදාගත්තා: ඒ දවස් ටිකේම අපි දෙන්නා නිදා ගත්තේ බිම පාන්දරට නැගිටලා කිරි බඩගන්නට සිරින්ජරේ හොයන් කටෙන් අරන් මගෙ ඉස්සරහට ඇවිත් කිව්වේ කිරි බොන්න වෙලාව හරි කියලා; පාඩම් කරද්දි කකුල උඩට ඇවිත් ටොක් ටොක් ගගා අතට ගන්න කියලා කියද්දි එක අතක ඔයව තියන් assignment කරලා due time එකට ඔන්න මෙන්න තියලා assignment submit කරන්න වුන අවස්තා තමයි ආපු දවසේ ඉදන් තිබුනේ; ඔයාව දෙන්න මොහොතකට කලින් ඇහුවේ ගෙදර අයගෙන් අනේ දෙන්නම ඕනෙද කියලා තව කෙනෙක් හදද්දි දෙන්නවම බලාගන්න බැහැ අපිට අපේ ඉන්නෙත් පිරිමි ළමයයෙක් මේ ගෑනු ළමයෙක් ඒ නිසා හොදට හදන කෙනෙක්ට දෙන්න. ඇත්ත අම්මා ඔයා නැති වේදනාව කොහොම විදදරා ගන්නවා ඇත්ද මැණික? ඒ වේදනාව මට දැනෙන්නෙ ඔයාව මන් එයාලට දීපු දවසේ පාන්දර විටින් විට නින්ද මැද්දෙ නැගිටන් කොට්ටේ ගාව අත ගගා පපුව ගැහි ගැහි මන් ඔයාව හොයපු තරම, පපුව පිච්චෙන තරම, ඒ දුක දන්නේ මම... ඔයාව දුන්නේ පුදුම වේදනාවක් හිතේ හිරකරන්... ඔයා වින්ද පළවෙනි මනුස්ස හුස්ම මගෙ, මන් ගාව හිටපු ඒ ටික කාලෙට ඔයා හරිම ආදරනීය දරුවෙක් උනා උගන්නපු හැමදේම හොදට කළා මන් දීපු හොද දෙයක් තියෙනව නම් ඒදේ ඔයාව හොද පැත්තකට ගෙනියාවි මැනික, අපේ මතක හැමදාම ආදරෙන් මන් පරිස්සම් කරනවා, හැමදාම හිතෙන් වැලද ගන්නවා මන් ඔයාගෙ පළවෙනි මනුස්ස හුස්ම පොද මිනිස්සුන්ට නැති මහ පුදුම ගතිගුණ ඔයාලට තියෙනවා පැටියෝ! මට ජීවිතේ තව ගොඩක් දේවල් අත්දකින්න ඉගෙන ගන්න ලැබේවි' බැඳීම් හරි පුදුමාකාරයි' මගෙ පුංචි අහිංසකී... අම්මා ඔයාට හැමදාමත් ආදරෙයි මැණික! වැටෙන හැම කදුලක් ගානෙම අම්මා ඔයාට තව තවත් ආදරෙයි.... මගේ පුංචි කෙලි පොඩ්ඩ මන් හැමදාමත් ඔයාගෙ පළවෙනි මනුස්ස අම්මා! ඒක වෙනස් වෙන්නෙ නෑ පැටියෝ💗🦔 @Nimni🍀 @Nimni🍀 @Nimni🍀 #tiktok #fyp #foryoupage #viral #trending
Nimni🍀
Region: LK
Thursday 13 November 2025 13:44:40 GMT
Music
Download
Comments
Sampa :
ආයෙ කෙනෙක්ව හම්බ උනාද
2025-11-14 02:48:50
14
𝒩𝒾𝓂𝒶 𝑔𝒾𝓇𝓁 🇱🇰🇮🇹 :
අක්කි අරයා චුටි කාලේද❤
2025-11-15 12:44:47
15
# ushan max ❤️🇰🇼✌️ :
අක්කේ මගේ වයිෆ්ට මෙයාව බලන්න ඔනේ කියනවා අපිට බලන්න එන්න බැරිද 🥺
2026-01-30 19:26:02
0
ruuhi girl 🍒💗 :
එයාලව ගන්න තැනක් තියෙනවා ද 🥺
2026-02-06 16:25:47
0
s.p 😘🥰🫂 :
අනේ මොකෙද්ද ඒ
2025-11-14 08:41:24
2
Dinu....chathuranga🇱🇰❤️🇦🇪 :
අනෙ ඇඉ එයාව එයාගෙ අම්මාගෙන් ඇත් කරෙ
2025-11-24 05:31:39
1
pa.wee :
Ane sutiyata anumak giya❤
2025-11-14 17:35:12
4
~shibugirl~🧚♀️💕 :
අනේ මටත් ඕනේ🥺
2026-03-09 16:12:20
0
##ravi## :
දෙන්න බෑ ද......🥺🥺
2025-12-16 13:04:27
0
_srashmi :
anee🫠❤️🌸
2026-01-24 10:37:19
0
දොස්තර හොඳහිත(madushan kokila) :
මගේ ලඟත් හිටිය ගොඩක් .දැනටත් ඉන්නව. ❤️
2025-11-26 16:20:08
1
Nadee Ranasinghe :
Aneee ❤️❤️🥹🥹
2025-11-13 14:14:07
1
Rosy Kiriella :
How did you get him or her ahhhhhh 😇😇😇😇😇😇😇
2025-12-01 20:11:14
1
Lokuu🐼💗 :
Ane mtth ekkenek dennkoo😫
2026-01-13 03:53:59
0
🦋🐬_° Akarsha°_💕✨️ :
aneh wsthu ketyk 🥺💕
2026-02-14 13:09:16
0
𝕾 🎀🇦🇺 :
Oya kohomada adanne nthuw caption eka type kre. Apit kiywnnth ba adenawa 🥺🥺💗
2026-01-21 06:49:59
0
~shibugirl~🧚♀️💕 :
ගේ ලගින් දුවනවා 🥺
2026-03-09 16:13:18
0
🌿🌸Ruvini Lasanthi🌸🌿 :
❤️❤️
2025-11-15 15:42:29
1
Viraj Perera :
❤❤❤
2025-11-18 11:49:27
1
Chamath_Subasinghe :
❤️
2025-12-02 13:58:54
1
🇱🇰Ravidu Sampath🇸🇦 :
🥰🥰🥰
2025-11-15 17:42:38
1
Shanu Danthanarayana 🇰🇷 :
🥰🥰
2025-11-14 14:22:41
1
Sanjeewani Jayasundara :
💖💖💖💞
2026-01-30 10:53:19
0
Tharindu Bro :
❤️
2026-02-03 15:57:42
0
To see more videos from user @nimni_ru, please go to the Tikwm
homepage.