@itnsrilanka: සොවින් පිරි මගේ හදවත... ආක්ෂා චමුදිගේ හිත පතුලටම දැනුන ගායනය... Chat & Music | ITN සති අග ආදරණීය හමුවීම 😍😍🥰 @akshachamudi89 ආදරයයි සිනහවයි උතුරන,ආදරණියයන් එක්ක පැය දෙකක් ❤ ❤ .. .. #ITNDigital #ITNSriLanka #ChatnMusic #ITN #SashrikaSemini #KavingaPerera #ChanuDissanayaka #LuckshanWattuhewa #AKshaChamudi #PrageethPerera

ITN Sri Lanka
ITN Sri Lanka
Open In TikTok:
Region: LK
Saturday 15 November 2025 05:17:36 GMT
1129815
82676
1591
1277

Music

Download

Comments

akshachamudi_
Aksha Chamudi ✔️ :
Thank you so much 💗!Sorry for the mistakes 🙏
2025-11-15 13:33:44
745
sadali741
🍎@harshu 🧚 :
කවුරු මොනව කිවුවත් ඒ ලමයගෙ voice එක භාවනාවක් ❤️❤️හරීම ලස්සනයි මිහිරී
2025-11-15 08:13:59
767
_mahineth1998.12.12
𝓬𝓱𝓸𝓸𝓽𝔂..🧿🪬 :
එන්න එන්න ලස්සන වෙන හඩක්❤️
2025-11-15 07:01:16
205
man.mehemai.hamadamath
⍣✯𝕾𝔥𝔞𝔫𝔲*•.¸♡ශානු⍣✯ :
ඇඟ හිරි වැටිලා ගියා ඒ වොයිස් එක❤
2025-11-15 15:42:37
67
laksika019
✨️❣ monika ✨️❣ :
ඒ හඩනම් බාවනාවක් මයි කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙම නැ බුදුසරනයි මැනික 🥰🥰🌺🌺🌺
2025-11-15 10:13:17
66
nisansala.sanjeew68
NISHU BBH❤️‍🩹💐 :
දෙරණ එලියට දාපූ හැම ගායකයෙක් ගායිකාවක්ම මාරම බුලට් 🥰❤️
2026-01-17 14:27:57
42
rohanirohani3006
Rohani Rohani :
🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි! ඉදිරියට යන්න ශක්තිය දෛවය ලැබේවා ියා ප්‍රාර්ථනා කරනවා
2025-11-15 08:39:16
14
ascu151
🇰🇷 Korean Heart 💙 :
ඒ දරුවා මෙතනට ගෙනාව අයට රෙස්පෙක්ට්.
2025-11-15 12:22:32
87
sandunmadusanka10
Sandun Madu...🇮🇱🇮🇱🇮🇱🇮🇱 :
ලස්සන හඩක් වාසනාවන්ත හිනාවක් දෙකම එක රූපෙක ❤❤❤ අහනකොට අපිව නිවෙනව කියන්නෙ ඔයාගෙ voice එක මිනිස්සුන්හෙ හදවතේ සිනිදුම තැන් වලට දැනෙනව කියන එක ❤❤❤❤❤❤❤
2025-11-15 12:57:43
19
ramani.nilanduwa
Ramani Nilanduwa :
හරිම ලස්සනයි ඒ හඬ තෙරුවන්සරණයි පුතේ 💖💖💖💖💖💖
2025-11-15 08:24:41
19
arnishunishu
nishu :
කාව්ංග රෙක්ස්පෙට් කරපු විදිය මතක් උනා..මෙතනදි🥰
2026-01-16 14:53:39
12
you_are_my_life12
I'am..crazy..girl..12 🥀❤ :
ඒ හඩනම් භාවනවක්❤❤❤
2025-11-15 10:28:44
12
manusha6702
manusha :
භාවනාවක් වගේ
2025-11-15 07:27:00
41
dilushiiii3
Dilushi Liyanage :
ඇයගේ අනාගතය පැහැදිලියි. සුබ පැතුම් ඈට 😘❤️
2026-01-15 19:55:09
9
shni5298
SH 🅰️NI✝️ :
හරීම ලස්සනයී 👍👍👍♥️❤️♥️👍👍👍
2025-11-15 06:21:06
29
darkmusicsl
Dark Music ♪ :
පිනට පහල උන voice 🥺❤️‍🩹
2025-11-15 13:05:43
14
chathurikanadish4
🦋✈️🇰🇼Chathu 🇰🇼✈️🦋 :
අම්මෝ භාවනාවක් ඒ වොයිස් එක 🥺 හිත කොහේදෝ අතරමං උනා 😔
2025-11-15 09:06:28
12
sherrillfranando3
Sherrill Franando :
ආක්ශා මැනික සුපිරි හඩක් පුතේ 👍👍👍👍👍❤❤❤
2025-11-15 07:40:18
7
akshachamudi_
Aksha Chamudi ✔️ :
විශේෂම දෙයක් කියන්න ඕනේ .. ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ කාවිංග අයියා මට ඒ වගේ අගය කිරීමක් කරයි කියලා .. ඇත්තටම ඒ මොහොතේ මට හිතාගන්න බැරි උනා මම කොහොමද ඒ අවස්ථාවට ප්‍රතිචාර දක්වන්නේ කියලා .... ඒ අවස්ථාව මගේ කලා ජීවිතය තුල මා කලාකරුවෙකුගෙන් ලැබූ ඉතා වටිනාම අගය කිරීමක් ! මේ ක්ශේත්‍රය ඇතුලේ ඉන්න ඉතාම දක්ශ රංගන ශිල්පියෙක්ගෙන් මට ඒ වගේ අගය කිරීමක් ලැබුන එක ගැන මට හරිම ආඩම්බරයි! ඒ වගේ ම ඒ ඇගයීම් වලට මම බොහොම ගරු කරනව ..! මම වගේ අයට තව ඉදිරියට යන්න ඔයාල වගේ අයගේ ආශිර්වාදය මට ලොකු ශක්තියක්! ඉතිං, බොහොම ස්තූති අයියේ ! මමත් හරිම ආදරෙයි ! ♥️- ආක්ෂා චමුදි
2025-11-16 05:57:54
7
piumimanika1
❤️piumi manika❤️ :
සුපිරි තරු වක් මැණික පන 🥰🥰🥰🥰🥰🥰🥰
2025-11-15 10:22:47
7
umi67239
umi❤️❤️ :
කියන්න වචනනැ ඒතරමටම හරිම ලස්සනයි ඔයාට සුභම සුභ අනාගතයක් දුවේ තෙරුවන්සරනයි❤️❤️❤️
2025-11-15 08:38:37
6
prasanna.peris6
Prasanna Peris :
සුපිරි voice ඔය වගේ සිංදු ගායනා කරන්න හැමෝටම බෑ..ජය වේවා දුවේ🙏🙏🙏
2025-11-15 09:36:40
5
coolman784
cool man :
හදවතින්ම සුභ පැතුම් ,දුවේ....
2025-11-15 10:14:13
5
user809813557
💞🩷🩵🌍Shani 🩷💛💕👻🌏🌎💞 :
ලස්සනයි නංගියේ .🥰 අපේ දකුණේ කේල්ලෙක් අපිට ගැමිමක්
2025-11-15 14:19:27
6
user3747431797061
Robert :
ඔයා වගේම කටහඬත් ලස්සනයි🥰 පුතේ
2025-11-15 08:10:56
8
To see more videos from user @itnsrilanka, please go to the Tikwm homepage.

Other Videos


About