@siththa471: අප ඔවුන්ට සදා ණයගැති . 💯🪖🇱🇰❤️🙏||#viralvideo #army #fyp #trending #parati

SL . Ranahada Official ☑️
SL . Ranahada Official ☑️
Open In TikTok:
Region: LK
Saturday 15 November 2025 05:43:48 GMT
303333
30957
658
698

Music

Download

Comments

usertharakaprasanna
💖🆃🅷🅰🆁🅰🅺🅰 Jayashinghe💖 :
මිනිහෙක් මැරුනා කිව්වම සතුටු උනු එකම දවස..
2025-11-15 13:29:50
710
kingofpop387
King of pop :
ඔන්න ඕකයි මොනා තිබ්බත් මහින්ද මහත්තයා බුදු වෙන්නෝනී කියන්නේ🤍🙏
2025-11-15 18:20:53
368
user9015658165510
🇱🇰🇱🇰🇱🇰 :
2025-11-15 14:18:07
371
waruni.dilrukshi8
WaRuNi96 :🩵 :
මගේ තාත්තා ඇතුළු සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා Respect All🖤🙏
2025-11-15 20:27:57
290
sampath.boy72
🎼$ampath Boy🎼 :
එදත් අදත් අපේ හදවතේ නායකයා ඔබයි මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමනි....ඒ වගේම රනවිරු සැමට මාගේ උත්තමාචාරය...🙏🙏🙏
2025-11-15 16:29:08
52
pramiboy1
🧿 _𝐏_𝐑_ 🅐︎ _𝙈 𝙞 🍄🍒 :
මහින්දට නිවන් සුව🙂. රනවිරුවන්ට මාගේ හදපිරි ප්‍රනාමය🙏
2025-11-15 18:41:36
30
kasun_maduranga34
kasun maduranga :
ඕන්න ඕකයි මහින්ද මහත්තයාට අදටත් අපි respect කරන්නේ ....😊♥️♥ මහින්ද මහත්තයා යුද්දෙට ගියේ නැති උනාට ඒ නායකත්වය නැත්නම් අදටත් යුද්දය තියෙන්න ඉඩ තිබ්බා..🥲✋ ඒ ගැම්ම ඔය අලුත් නායකයො කාටවත් නෑ...🙂✋🏻 බයියෙකුත් නෙවෙයි, ජෙප්පෙකුත් නෙවෙයි.. මගේ මතය මන් කිව්වෙ...😊♥
2025-11-16 05:41:29
80
suki05.10
Sukitha Weerasinghe :
2009, O/L class ekaka iddi Sir thamai quwe oka 🥺
2025-11-15 11:38:31
124
chanchala1989
චංචලා 1989 :
එදත් අදත් හෙටත් රෙස්පට් වීරෝධාර රණ විරු සැමට🙏🙏♥️♥️🙏🙏
2025-11-15 11:42:06
86
nishanmadusankama0
🌏✈️ ✈Nishan madushanka ✈✈️🇧 :
මගේ තාත්තාත් මස 3න් ගෙදර අවේ නැ .. ඔතන ඉදන් තමයි ගෙදරට කොල් එකක් දුන්නේ අපි ..පොබාකරන් මරුවා කිඋව අම්මට...කිඋව tv එක දල බනන්න පේන්නනව කියලා...🥰
2025-11-15 17:19:21
62
sewmi_9099
Maneesha Sewmini :
මගේ අම්මා අප්පච්චි ඇතුළු සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා 🇱🇰
2026-02-01 01:48:16
6
dilhandhanuka
Dilhan Dhanuka :
ඒ ටෝන් එක අප්පච්චිගෙ ඔඩොක්කුවට වෙලා ටීවි බලපු කාලෙ මතක් වෙනව 😔
2025-11-15 16:09:46
71
amilakasunalahakoon
Amila Kasun Alahakoon :
2008 මැයි 18 නෙමෙයි 2009 මැයි 18
2025-11-15 15:36:47
46
taskmaster945
kumara dissanayaka :
මේ නිවුස් එක එදා බැලුවා අද වගේ මතකයි.මේක කියලා පොඩි වෙලාවක් ඇතුළත කොල්ලො ත්‍රීවීල් වල බයික් වල ජාතික කොඩිය ගහන් පාරවල් පුරා උන්ගෙ සතුට සැමරුවා මාස ගානක් යනකන්.❤
2025-11-15 15:59:03
38
nayana.kumara6
nayana kumara :
2008 නෙමෙ 2009
2026-05-16 13:38:45
11
suduu426
sudu mahaththaya :
මේක තවම ඇහෙද්දී ඇග හිරි වැටෙනවා
2025-11-16 04:22:15
5
sathnidurj
Sathnidu rj 🇱🇰 :
THANKS FOR SRI LANKA ARMY 🇱🇰🔝🦅
2025-11-15 15:17:38
21
neth_659
neth_ :
කොච්චර කල් ගියත් හමුදාවේ රත්තරන් මිනිස්සු ටික අමතක කරන්න හොඳ නැ. ♥
2025-11-15 13:12:16
51
irugal_00
Irugal :
ඉස්කෝලෙ නිවාඩුවකුත් දුන්නා ඊට පස්සෙ දවසෙ 😊
2025-11-15 17:14:22
5
ceylon_bsfl_offic
Ceylon_BSFL_official :
Mahinda Rajapaksha Team leader 💐🙏
2025-11-15 14:09:09
6
shanesh2iii.iv.69
shAnesh_ haSinDu🎖️️විසේකාරයා :
2008 නෙවේ. 2009
2025-11-15 19:09:44
12
jimcarter9704
Ⓙ︎Ⓘ︎Ⓜ︎ Ⓒ︎Ⓐ︎Ⓡ︎Ⓣ︎Ⓔ︎Ⓡ︎💀🇦🇱️🦅 :
2009 bro .🐅🪓🪓
2025-11-15 10:14:34
17
udaya.kumara355
Udaya Kumara :
මේක දකිද්දි මට මතක් වෙන්නේ අපේ ගෙදර තිබුන black & white Tv එකෙන් බලපු දේවල්. අවුරුදු 20ක් විතර ආපස්සට යනවා දන්නෙම නැතිව🥰🥰🥰
2025-11-15 16:34:40
7
mr.shawu
shawan suranjaya :
අද වගේ මතකයි ඒ දවසනම් 🥹
2025-11-15 14:51:58
5
user7118827124301
Diamond girl🌸🌈️ :
2009 hlo
2025-11-15 11:59:29
7
To see more videos from user @siththa471, please go to the Tikwm homepage.

Other Videos


About