@udeshperera95: ​ ​"රාක්ෂ" කිව්ව ගමන් බය වෙන්න එපා! මේ කියන්නේ ලේ බොන යක්ෂයෙක් ගැන නෙවෙයි. ජ්‍යොතිෂයේ කියන විදිහට, මේ තමයි ගණ 3න් වඩාත්ම බලවත්, හිතේ හයිය තියෙන සහ තීක්ෂණ බුද්ධියක් තියෙන ගණය. "රාක්ෂ" කියන වචනයේ තේරුම "ආරක්ෂා කරන්නා" කියන එක කියලත් සඳහන් වෙනවා. ​ රාක්ෂ ගණයෙ අය මොන වගේ අයද? ​මොවුන් තමයි "නොසැලෙන" චරිත. ​දැඩි හිතේ හයියක් (අධිෂ්ඨානය) තියන හිතන දේ කරනකම් නතර වෙන්නේ නැහැ. බාධක දාහක් ආවත්, ඒ හැමදේම කඩාගෙන ඉස්සරහට යනවා. අනිත් අය "බෑ" කියන දේවල් "පුළුවන්" කරලා පෙන්වනවා ​හයවෙනි ඉන්ඩ්‍රිය ඔවුන් සතුයි😱❤️ මොවුන්ට තියෙන්නේ අමුතුම ඉවක්. කෙනෙක් දිහා බලපු ගමන් ඒ කෙනා හොඳද නරකද, කියන්නේ ඇත්තද බොරුද කියලා ඉවෙන් වගේ තේරෙනවා. අනිත් අයට නොතේරෙන, වෙන්න යන දේවල් කලින්ම දැනෙනවා. ​ ප්‍රශ්න වලට කෙලින්ම මූණ දෙනවා. හිතේ තියෙන දේ කෙලින්ම මූණට කියනවා. ඒ නිසා මිනිස්සු හිතනවා මොවුන් "උඩඟුයි" "සැරයි" කියලා. ​ආදරේට පණ දෙනවා රාක්ෂ ගණයේ කෙනෙක් ආදරේ කලොත්, ඒක "All or Nothing" (එක්කෝ ඔක්කොම නැත්නම් මුකුත්ම නෑ). තමන්ගේ පවුලට, යාලුවන්ට, ආදරේ කරන කෙනාට කරදරයක් වුණොත්, ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. හරිම "Protective" (ආරක්ෂා කරනවා). ​ සාමාන්‍යයෙන් ඉවසනවා. ඒත් කේන්ති ගියොත්, ඒක දරුණුයි. ඒ වෙලාවට කියන දේවල්, කරන දේවල් පාලනය කරගන්න අමාරුයි. හැබැයි ඒ කේන්තියත් ඉක්මනින්ම නිවෙනවා. ​මුරණ්ඩුයි තමන්ගේ මතයේම ඉන්නවා. ඒක වෙනස් කරන්න හරිම අමාරුයි. මොකද එයාලා එයාලවම විතරක් විශ්වාස කරන නිසා. ​💪 හොල්මනුත් බය ගණය! 😱 ​මනුෂ්‍ය ගණයේ අයට හොල්මන් "පේනවා" වුණාට, රාක්ෂ ගණයේ කතාව ඊට හාත්පසින්ම වෙනස්. ​ජනප්‍රවාදයේ කියන්නේ, රාක්ෂ ගණයේ තියෙන අර දැඩි, බලවත් "ගතියට" (aura) සාමාන්‍ය භූත ආත්ම "බයයි" ලු! 😈 ඒ අය ළඟට එන්නවත්, ඒ අයට කරදර කරන්නවත් අමනුෂ්‍යයෝ බයයි. ඒ අයගේ ශක්තියට, අර ආත්ම වල ශක්තිය "යට" වෙනවා. ​රාක්ෂ ගණයේ අයට අමුතු දේවල් දැනෙන්න පුළුවන් (හයවෙනි ඉන්ද්‍රිය නිසා), ඒත් ඒ අයව හොල්මන් කරලා බය කරන්න ලේසි නෑ. එයාලගේ හිතේ හයිය ඊට වඩා වැඩියි. සමහරු කියන්නේ එයාලට ඒ වගේ පහත් බලවේග 'පාලනය' කරන්නත් යම් සැඟවුණු බලයක් තියෙනවා කියලයි. ​💫 රාක්ෂ ගණයේ අයටත් නැකැත් 9 අනුව ගති ගුණ වෙනස් වෙනවා කෙනාගෙන් කෙනාට 😈කැති, අස්ලිස, දෙට: මේ අය තමයි "සැරම" කට්ටිය. කතාව, වැඩ දෙකම හරිම තියුණුයි. බුද්ධිමත් වුණාට, කතාවෙන් අනිත් අයගේ හිත් රිද්දන්න පුළුවන්. ❤️​මා, සිත, දෙනට: මේ අය "බලවත්" නායකයෝ. අමුතුම ආකර්ෂණයක් තියෙනවා. මිනිස්සු ඉබේම මේ අයට ආකර්ෂණය වෙනවා, පාලනය වෙන්න කැමති වෙනවා. ❤️​විසා, මුල, සියාවස: මේ අය තමයි "ගැඹුරුම" සහ අද්භූතම (Mysterious) කට්ටිය. තේරුම් ගන්න අමාරුයි. ගුප්ත දේවල් වලට, තමන්ගේම ලෝකෙක තනිවම ඉන්න කැමතියි. එයාලගේ හයවෙනි ඉන්ද්‍රිය තමයි ප්‍රබලම. ඔබත් රාක්ෂ ගණයේද? 💪 ඔයාටත් අර "හයවෙනි ඉන්ද්‍රිය" තියෙනවද? ‎✏️තරූ විතානවසම් (credit go) ‎ ​#RakshaGana #AstrologyLK #රාක්ෂගණය #Power

Udesh Perera
Udesh Perera
Open In TikTok:
Region: LK
Saturday 15 November 2025 06:31:08 GMT
910651
27047
2678
10591

Music

Download

Comments

sandamali168
Sandamali 🌙 11:11🧚‍♀️🧚‍♀️ :
රාක්ෂ සෙට් එක කෝ
2025-11-15 09:49:28
2220
_amr_512
sinhala quotes with -AMR-® :
මා නැකතෙ උපන් රාක්ශ ගණයේ මම...🙂
2025-11-15 14:26:28
123
gavinru
Gavin 🇦🇺🇱🇰 :
සිංහ ලග්ණ රාක්ශ ඝණ ❤️
2025-11-15 23:52:37
103
fly__air__
Fly air 🌈❤️✈️ :
රාක්ෂ ගණ, කැති නැකත🥰
2025-11-15 13:52:11
50
gimhanacharith12
Gimhana charith :
මාත් රාක්ෂ..ඉවසීම අන්තිමයි 😖😖..දැන් කට හින්ද හොඳටම කෙළවගෙන ඉන්නෙ 😣😡😖😖😤
2025-11-16 14:00:01
24
ruwangi510
🌼 Ru 🌼 :
රාක්ශ අස්ලිස නැකතේ මම 😊 කියලා තියෙන ටික නම් ඇත්ත 😊
2025-11-15 17:25:45
22
danidusupun
danidu supun :
ධනු රාක්ශ සෙට් එක කො❤
2025-11-19 18:08:28
11
sudee4327
🍃❤️💖Sudee💖❤️🍃 :
දෙනට නැකත රාක්ෂ ගනය♥️
2025-11-15 18:26:17
6
rc.gomes07
🌹R.Gomes 🇱🇰🇨🇦 :
රාක්ෂ, සිත නැකත 💪
2025-11-15 16:43:58
28
user9720441918321
සිහින :
කතාව ඇත්ත...🌹
2026-01-20 17:54:27
0
akila.r25
Akila Rupasinghe :
noize ❤️
2026-02-05 09:46:57
0
krish_boy_offical
krish_boy_official :
දේව ගණයේ ඉන්න අය ගැනත් දාන්නකෝ
2025-11-15 18:18:44
6
user8139347800519
ALONE :
Math raksha gane makara lagne
2026-01-26 06:37:15
0
prageeth427
prageeth :
සිංහ ලග්න රාක්ෂ ගණ
2025-12-05 15:49:54
0
shan.dilshan
Dilshan Premachandra :
රාක්ෂ ඝණයෙන් අස්ලිස නැකතින් උපන් මම 🙂🙃
2025-11-17 11:55:24
3
maheshikaprabadin1
𝓜𝓲𝓼𝓼 𝓜𝔂𝓼𝓽𝓮𝓻𝔂💛💋🔥 :
කතාව සහතික ඇත්ත💗
2026-01-19 05:23:33
0
nishu22802
하얀 아가씨✈️🇰🇷 :
මමත් රාක් ෂ 😊😊😊
2025-11-20 14:42:26
1
isuru_jagath
isuru jagath :
math Raksha gana lagnaya ushchika Kenthik awama mata mawama palanaya Kara ganna be e nisha godak amaruwe wetenawa.oya kiyala thiyena dewal hariyatama hari wife Nisha thamai mehemawath inne.eya mage henella wage math ekkama innawa mawa den inna thenata genna eya godak kepakirim kala.mage kenthiya nisha eya vidawanawa.eth mawa therum gaththa ekama manussaya.mage wife.eya wage biridak labunema mage wasanawata.oyata man godak adarei .
2026-01-25 18:28:18
0
shalika.sandamali66
Shalika sandamali :
math
2026-02-13 05:58:16
0
samanmalee01
🇱🇰samanmalee⚚♡🇱🇰 :
🤔🤔🙏🙏
2025-11-21 13:16:21
0
sanka83045
sanka❤️ :
🥰
2026-01-21 07:12:48
0
summa0623
06:23 :
🫂🥰
2026-01-26 02:11:50
0
vdcreations14012026
VD Creations :
@HD @Eating Foods
2026-01-23 03:14:39
0
thilakawathi.mani
Thilakawathi Manike :
Mama lagnaya kataka Raksha gana
2026-01-26 05:54:00
1
thushanithushi7
Shobha Thushani :
මකර ලග්නය රාක්ෂ ගණ 😁
2026-01-17 03:48:28
1
To see more videos from user @udeshperera95, please go to the Tikwm homepage.

Other Videos


About