@lifemusick_: සමහර හමුවීම් හිතට පුදුම සැනසීමක් 🥹🤍💫🕊🍃 #obamahamuwuna #oldsinhalasong #couple #night #lifemusick

L I F E
L I F E
Open In TikTok:
Region: LK
Saturday 15 November 2025 17:51:10 GMT
607678
40972
331
3578

Music

Download

Comments

hansi5406
Hansi_🦢 :
හැමෝටම හම්බෙන්න ඕනෙ මේ වගෙ සරල මනුස්සයෙක්❤️‍🩹
2025-11-16 14:26:23
82
lahirukelum
Lahiru Kelum :
dan kale iwarai. 🥺
2025-11-16 20:34:16
3
rj_offici_al
👑 Lakmal 💙⚡️ 🇱🇰 🇶🇦 🇪🇺 :
mention වෙලා තියෙන ඔක්කොටම පතන කෙනා ලැබෙන්න ඕනෙ ❤
2025-11-17 18:33:42
8
chemith_kesarindu
Chemith_Kesarindu :
Video එකට දාලා තියෙන්නෙ film එකක කොටසක්ද
2025-12-18 18:20:49
2
alex_yy_3
®𝙰𝚕𝚎𝚡 :
දෙදෙනා තෙරුම් ගත්තු තැන ආදරය හරි ලස්සනයි💝
2025-11-18 02:55:12
11
___tharindu__tt___0
T<<🪬🕳 :
අපිට කොහෙන්ද එහෙම අදරයක්
2026-02-06 12:03:39
2
akila.dilsh
•𝓟𝓞𝓓𝓘𝓘~🦕🩶 :
කැත අපිට මේව හැමදාමත් හීන කියල මතක් වෙද්දි 🥲
2025-11-17 01:57:34
7
rdcosta28
Rishi_DC🤍🇬🇧 :
@him&i🤍
2025-11-15 18:55:14
3
h.m.d.umayanga
@මහේෂ් හෙට්ටිආරච්චි # :
ඒ තප්පර ටික වෙනම ලොකෙකට අරන් ගියා❤️
2025-11-17 18:08:51
2
danuwa225
Danuwaa😊 :
අපිත් ඉස්සර මේ වගේ මහ රෑට ඇවිදිනවා හිතුන තැනින් වාඩි වෙලා කනව🥰 ඒත් දැන් ඔයා ගිහින් අවුරුදු 3 වෙලත් මේ වගෙ වීඩියො දකිද්දි මාරම දුකක් එනවා කියන්න තෙරෙන්නෙ නැ ඒක🥺 😔
2025-11-18 16:33:35
3
shanthafdo2
Shantha lakmala❤️❤️🙂 :
ඇත්තටම දවසක අපිට ඉතිරි වෙන්නෙ අපි ආදරෙ කරන කෙ නා විතරයි 🥺💝
2025-11-18 13:20:56
1
sajee2451
I'm SAJEE :
හිමිවීම් නැති හමුවීම් ❤️❤️🙏
2025-11-17 05:24:38
1
shaanu26
🦋shanu🦋 :
තමන් කැමතිම කෙනා එක්ක මෙ වගේ නිදහසේ මොනවහරි කියවන්න තිබ්බ නම් 😇..!!💔
2025-11-17 16:50:33
1
sadubaba12341
sadu :
nylon
2026-02-06 10:43:40
0
manori.nilashani
🖤MANA❤️🇨🇾💐M🖤 :
agayak nathi badimak laga baldu una tharamk.😔😔😔
2025-11-17 05:10:29
1
user7861706976936
Asanka..💜️💛🍃 :
සරල කම අමුතුවෙන් මවා පාන්න ඔනි දෙයක් නෙවෙයි කොහෙ හිටියත් බැබලෙනවා සරල මිනිස්සු..!💜️💛🍃
2025-12-29 01:41:58
1
samanthakumara_
SAMANTHA❤️☸️🇱🇰❤️ :
api labun nathima de thamai e 🖤
2025-11-17 09:51:22
1
mdilshan49
🎼Manjula dilshan :
කවදා හම්බෙයිද, එතකල් බලන් ඉන්නව, තාම දන්නෙ නැති එයා වෙනුවෙන් 🥰
2025-11-17 01:07:18
0
aravindasudusinghe
Aravinda_Sudusinghe🖤💫 :
99%
2025-12-30 04:50:46
0
sdd292
🔥💗SDD💗🔥 :
kawada hari Enna wewi
2026-02-10 16:20:05
0
sachcha_s
mr.sachi_💋🧃" :
කවදාවත් වෙන් නැති ඒව 😗💗
2026-02-09 16:13:03
0
sansalamanel
𝙙𝙖𝙣𝙖𝙣𝙟𝙖𝙮𝙖..... :
අදටත් මන් ආසම මේ ලෝකේ නපුරුම මිනිස්සුන්ට...🥹❤️🕊️මොකද මට අදටත් ලස්සන මිනිස්සු හම්බ වෙල නැ
2025-11-17 16:53:26
3
umanga_92
umanga :
hmmm
2025-11-17 12:26:18
1
sanjudilanga
S”🧿 :
@𝓴𝓪𝓿𝓲 :🥤💗✨
2026-01-14 15:01:10
1
To see more videos from user @lifemusick_, please go to the Tikwm homepage.

Other Videos


About