@sandra.de.silva5:

Sandra De Silva
Sandra De Silva
Open In TikTok:
Region: LK
Monday 17 November 2025 11:35:52 GMT
109411
6546
527
876

Music

Download

Comments

manga05978
Manga :
එහෙම කියල තමයි නෙළුවේ
2025-11-18 10:51:08
63
dulani343
maheshi :
lagatha giyatha passe gahanawo e unatha 😁
2026-02-02 13:26:37
0
its_me_danu_girl
⃞🌀𝐃🅰🅽🆄 𝐆🅸🆁🅻ꪶ࿋྄ིᤢꫂ๖ۣۜ✩ :
@🥀🥀🥀ANUKi🥀🥀🥀 @ᥫ᭡፝֟፝֟👑𝐓𝐞𝐆á༄🇱🇰🕊️ @මහී මල්ලී🇱🇰🇶🇦 @👑️👑️K.N👑️👑️ @ᥫ᭡፝֟👸🏼ℍ𝗶𝑻ԩū 𝐐บ𝙚𝙚🇰🇼 @ᥫ᭡፝֟፝👸🏼𝒟𝗶𝚕༄🇶🇦🕊️ @𓄂ᴳᵒᵈ꙳𝑴𝑨𝑻𝑹𝑨𝑿𓀎𝒍𝒊𝒐𝒏 @ᥫ᭡፝֟፝👑𝐍𐍈ᏯϯᎽ𝓝ᴏ𝙬༄🇦🇪🕊️ @𓄂ᴳᵒᵈ꙳𝑹𝑶𝑲𝒀 𓀎𝒍𝒊𝒐𝒏 @ᥫ᭡፝֟፝֟👑Č𝓡_K𝐢𝐧Ⓖ༄🇦🇪🕊️ ගුටි කාල තියේද මමනම් ඇති වෙනකම් කාල තියේ ගහන්නේ නැ කියලා ලගට එනකම් ඉදලා ගහන්නේ අනේ අම්මේ කොහොමද ඔහොම කතා නොකර ඉන්නේ 🥺🥺🥺🥺😔
2025-12-27 11:23:34
0
chandima.silva26
චන්දිමාChandima Silva :
🥰🥰මමනමි අනන්ත අමිමගේ ගැටෙිට අහු වෙලා ගුටිකාලා තියනවා🥰🥰
2025-11-18 10:24:26
9
wasantha2243
Wasantha 🎼⚠️️✒️... :
අනිවාර්යයෙන්ම
2025-11-18 06:33:17
8
dinusha.dilhani22
Dinu Dilhani :
දැන් අම්මා නැ අම්මා එත් මන් ලග😢😢😢😢😢😢😢😢😢😢
2025-11-18 18:14:34
7
tiktok.comnishanlalantha
TikTok විසෙකාරය. :
මෙක දකිනකොට මට මගෙ අමිම මතක් වෙනව එත් මගෙ රත්තරන් අමිම අද මගෙන් දුරකට ගිහින් අදට දවස් 11 යි මගෙ අමිමා බුදුන් දැක නිවන් දකින්න ඔන.
2025-12-28 10:49:23
6
shenu1305
prashani :
අදටත් ගුටිය කන්න ලගට යනවා😅
2025-12-30 03:47:35
5
bonikki94
❤️вσníkkí❤️ :
අම්මා හිටියා දවස් වල එහෙම තමයි.... 😒
2025-12-09 08:56:27
5
hashanmadusanka9325
꧁࿇♥මිනාශා˚ੈ✩,, හසරංගි$༆•❤꧂ :
මම එහෙම අහන් පින් කරලා නැ😭😭😭😭😭😭
2025-12-28 13:22:07
4
user9076074006687
Nimana Aberathna :
ඔය වචන සෙට් එක විශ්වාසය කරලා ඉල්ලන් කාපු මම...
2025-11-24 02:48:50
4
danindu.kumara0
Danidu ❤️‍🩹✌️ :
මගේ අම්මයි තාත්තායි පොඩි කාලේ ඉඳලම නෑ😖
2025-12-27 15:25:21
3
sumith.suranga1
S.u.m.i.y.a.boy🌀_𝘅_𝘅🤍👻✨😘 :
අම්මා තාත්තා මට නැනේ ඔව්වා අහන්නවත් අම්මා තාත්තා හිටියේ නෑ මට අනේ😔🥺😓
2025-12-23 03:42:02
3
user74381738125470
ashoka :
අහලා තියනවා අමිමා මව ගහලා නැහැ❤️❤️❤️❤️❤️❤️❤️
2025-11-18 19:28:33
3
ziiya63
💘A💘 :
😂😂😂😂😂😂🥺🥺🥺🥺🥺Miss you mom 🥺🥺🥺😂😂
2025-12-13 07:20:42
3
kdt.sadu
KDTS :
ane ithin mata kiyanna amma hitiye na 😔😔😔😔
2025-11-18 06:53:18
3
wasanthi.chandrak
Wasanthi Chandrakanthi :
ගොඩක් අහල තියෙනව
2025-11-18 06:04:29
3
anura8168
Anura :
අම්මේ. ඔයා. ඒ. ගහපු. පාරක්. ගානෙ. මම. ආදරෙයි🤔🤔අම්මා. බුදු වේවා🙏🙏🙏🙏🙏
2025-12-25 18:35:52
2
chathu8046000
1234 :
ow ane🥰🥰
2025-12-27 14:56:12
2
nirasha0802
Nirasha sandeepani :
අනිවාර්යයෙන් මන් අද මෙතන ඉන්නේ අම්ම නිස🥰
2025-11-23 16:07:34
2
danushka.lakshant
Danushka Lakshanthi :
ඒ සුන්දර අතීතේ හරිම ලස්සනයි. එදා ඒ විදියට දඩුවම් කරේ නැතිනම් අපි අද මේ වගේ හොද නරක තේරුම් අරන් ජිවත් වෙන්නෙ නැති වෙයි. අම්මා කියන්නේ සසරක් ❤️❤️❤️
2025-11-23 02:16:23
2
hashinisithara6
指し & はし😚🇯🇵💕 :
amma thama jiweethe 🥰
2025-12-04 06:08:36
2
aruna.dissanayaka0
aruna dissanayaka :
Ahalath thiyenawa hodata kalath thiyenawa
2025-11-18 05:53:05
2
rs2370
RS :
අම්මෝ ඔව් නේ 😢😢😢
2025-11-18 11:09:48
2
isu_315
<~MaShyy~> :
Ammapa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-12-09 15:34:24
2
pawn728
pawan :
මගෙ අම්මා කියන්නෙ උබ මෙතනට 1 මන් හොතන්ට අවොත් 2 🥺
2025-12-23 12:22:16
2
thisura18
🅃🄷🄸🅂🅄🅁🄰🥱❤️‍🩹 :
අම්මා මත් එක්ක හිටියනම් එම වෙන්නඇති🥺😣
2026-01-02 05:15:25
1
sujika.tharangani
Sujika Tharangani :
👍👍👍
2025-12-21 13:09:34
1
nirupamaduwanthi7
💓💓💓MADHU💓💓💓 :
hmm.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹
2025-11-19 01:59:51
1
prasangika134
prasangika :
අනිවාර්යයෙන් ගොඩක්🥰🥰🥰🥰🥰
2025-11-18 21:32:50
1
kumara9026
kumara :
එහෙම කියල තමයි නෙළුවෙිි🥰🥰🥰🥰
2025-12-21 07:45:14
1
madumadumadu044
madu♥️madu♥️madu♥️ :
Mmm ona tharam ahala athi
2025-11-19 10:25:29
1
manjla95
manjula :
ගොඩක් අහලා තියෙනවා
2025-11-18 19:40:12
1
sudu7045
චුටී දොනී🥺🫂❤️ :
අම්මා එහෙම කිවුවා ට ගහන්නෙ නැ🥺 එත් එයා දැන් මං ලග නැ🥺😔 එයා දැන් සතුටින් ඉන්නවා🥰🫂@user635654101794
2025-12-04 08:12:06
1
kanchanajayarthna
M R panda :
අහලා තියෙනවා ප
2025-12-04 13:40:00
1
danu66533
🥰🥰Danu🥰🥰 :
mm
2025-12-05 06:40:06
1
dammika.fernando67
Dammika Fernando :
ummmm..🙏😂😂
2025-11-18 14:59:36
1
kanchana32181
🧸chuti 🧸 :
mmm ada API karanawa Eka
2025-12-05 16:36:33
1
hdhdhhdhdjdjd6
ishara :
එහෙම කියලා තමා නෙලුවෙ එත් දැන් හිතෙනවා අපි එහෙම හද ගත්තු හින්දනෙ කොන්ද කෙලින් තියන් ඉන්නෙ බුදුසරණයි මගෙ රත්තරන් අම්මාට හැම අත්මෙම ඔයා මගෙම අම්මා වෙන්න කියලා පතනවා මගෙ අම්මෙ🥰🥰🥰🥰🥰
2025-12-27 07:24:11
1
denethi783
𝔻𝔼ℕ𝔼𝕋ℍ𝕀👀💗🍭 :
@Dinesha අම්මා 🥺💗"
2026-01-03 06:01:34
1
samj.ktown
samj ktown :
dan innaunta kiwoth ....😂
2025-11-18 14:07:39
1
sureashasa4
☠️❤️ᵍᵃᵐⁱⁿᵍ𝐜𝐡𝐚𝐧𝐮ᵇᵒʸ❤️☠️ :
අම්මො අනන්තවත් අහල ඇති 🙏🙏🙏🙏🙏🙏
2025-12-06 01:54:47
1
nadeeka.dilrukshi18
Nadeeka Dilrukshi :
amme kiwatawakda matakanh ataram🥰🥰🥰🥰
2025-11-18 13:33:35
1
seuwandi797
seuwandi :
අනිවාර්යයෙන් 🥰🥰
2025-11-18 13:14:17
1
wasanthihettiarac
Wasanthi Hettiarachchi :
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
2025-11-23 17:05:56
1
sanchalani11
❤️𝐬𝐚𝐧𝐜𝐡𝐚𝐥𝐚𝐧𝐢❤️ :
එහෙම කියලා තාමා අම්මාගේන් කොහු පරක් කැවේ😳 හැබැයි එත් අපිව හද ගන්නනේ එක නිසා තරහක් නැ අම්මේ අාදරේයි මගේ අම්මේ ඔයාට🥰🥰🥰
2025-12-02 00:49:01
1
sandamali.sandama15
Sandamali Sandamali :
අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
2025-12-11 04:20:28
1
shashen.arosha
w. s . arosha :
😳😳🥰🥰🥰❤️
2025-12-11 05:51:32
1
arosh.sathina.her
Arosh Sathina herath :
oka ahala lagata gihin veval kiyak kadila aqqa😂😂
2025-12-12 07:00:13
1
sirhmiayansa40
~♡Sithu girl♡~ :
ehema kiyala lagata awama gas badala gahuwa
2025-11-25 06:11:19
1
To see more videos from user @sandra.de.silva5, please go to the Tikwm homepage.

Other Videos


About