@jeet.chouhan_0277: ❤️🇺🇸 #usa🇺🇸 #punjabi #punjab #trucklife

jeet.chouhan_0277
jeet.chouhan_0277
Open In TikTok:
Region: US
Monday 17 November 2025 21:42:44 GMT
395
36
2
1

Music

Download

Comments

ayesha554455
Ayesha 🇺🇸🇵🇰 :
🥰🥰🥰
2025-11-18 01:08:26
0
meetkaur747
🪯meetkaur🇺🇲🦅 :
👌👌👌👌👌👌
2025-11-18 23:15:27
0
To see more videos from user @jeet.chouhan_0277, please go to the Tikwm homepage.

Other Videos

ඊයේ රෑට කන්න හැදුවේ ආප්ප. මේ ක්‍රමේටත් ආප්ප හැදුවාම ගොඩාක් ලේසි. රස රහස කියන යූටියුබ් චැනල් එකෙන් මං මේ ක්‍රමේ ඉගන ගත්තේ. තෙත හාල් පිටි හරි සාමාන්‍ය හාල් පිටි වුනත් පාවිච්චී කරන්න පුළුවන්. ජපානේ තෙත හාල් පිටි කඩේ ගන්න නැති නිසා සාමාන්‍ය තියනෙ හාල් පිටි වලින් මං හදන්නේ හොදට ආප්ප හැදෙනවා. හොද උකු පොල් කිර එකතු කරන එකෙනුයි රසය තව වැඩිවෙන්නේ.  ආප්ප හදන්න ඕන වුනේ, ▪️හාල්පිටි ග්‍රෑම් 350 ▪️සීනි තේහැදි 1 සහා පසුව එකතු කිරිමට සිනි මේසහැදි 1 ක් ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ඩ්‍රයී ඊස්ට් තේහැදි 1 (පොල් වතුර නැති නිසයි මං ඊස්ට් එකතු කරන්නේ)  ▪️පොල්කිරි මිලිලීටර් 225 -250 ත් අතර  ▪️වතුර පොඩ්ඩ පොඩ්ඩ දාගෙන මුල් මිශ්‍රනය හදාගන්න.. ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි බලන් හිටියාටයි.. ආදරෙන්, හෂී🌸

About